උබලගෙ ළිං වල වතුර හිඳලද ?
පට්ට රෂ්නෙයක් තියෙන්නෙ බන්. උබල A/C දාගෙනද ඉන්නෙ. මේ රෂ්නෙ නිසා තොල් පැලිලා බන්. පයියෙ ටොපාත් ඉරි තලලා. මම දවසට වතුර බොනවා ගැලුමක් විතර. ඇස් රතු වෙලා එක විකාරයයි. හැමදාම නානවා. ඇඟ සෝදනවා. රෑට ජනෙල් ඇරන් නිදා ගන්නෙ. ෆෑන් එක දැම්මත් පට්ට රෂ්නෙයි හුළං. උබලගෙ වතු වලට හුළං එනවද ? අපේ වත්තෙ ගස් තිබ්බත් මාරම රෂ්නෙයි. ළිඳ හිඳෙන්න ළඟයි. තව 4 පාරක් මෝටරේ ගහපු ගමන් බඩු බනිස්. හොඳ වෙලාවට පාරෙ ටැප් ලයින් එක ගත්තෙ. මම උදේ 5ට ජනෙල් දොරවල් අරිනවා. නාගෙන ආවොත් ආයෙ ටවල් එකෙන් පිහ දාන්න ඕන නෑ. නිකන්ම විනාඩියෙක් වේලෙනවා. උබලගෙ ළිඳවල් වල තත්වෙ කොහොමද ?
උබලගෙ අම්මට හැමනියං කාලෙම වතුර ලැබේවා !

Last edited:

issrahata thawath wadi wena eka withrane wenne. ac ganna wei hama gekatama.