උබලගෙ ළිං වල වතුර හිඳලද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,031
    1
    61,162
    113
    Mother Earth
    උබලගෙ ළිං වල වතුර හිඳලද ?

    පට්ට රෂ්නෙයක් තියෙන්නෙ බන්. උබල A/C දාගෙනද ඉන්නෙ. මේ රෂ්නෙ නිසා තොල් පැලිලා බන්. පයියෙ ටොපාත් ඉරි තලලා. මම දවසට වතුර බොනවා ගැලුමක් විතර. ඇස් රතු වෙලා එක විකාරයයි. හැමදාම නානවා. ඇඟ සෝදනවා. රෑට ජනෙල් ඇරන් නිදා ගන්නෙ. ෆෑන් එක දැම්මත් පට්ට රෂ්නෙයි හුළං. උබලගෙ වතු වලට හුළං එනවද ? අපේ වත්තෙ ගස් තිබ්බත් මාරම රෂ්නෙයි. ළිඳ හිඳෙන්න ළඟයි. තව 4 පාරක් මෝටරේ ගහපු ගමන් බඩු බනිස්. හොඳ වෙලාවට පාරෙ ටැප් ලයින් එක ගත්තෙ. මම උදේ 5ට ජනෙල් දොරවල් අරිනවා. නාගෙන ආවොත් ආයෙ ටවල් එකෙන් පිහ දාන්න ඕන නෑ. නිකන්ම විනාඩියෙක් වේලෙනවා. උබලගෙ ළිඳවල් වල තත්වෙ කොහොමද ? :D


    උබලගෙ අම්මට හැමනියං කාලෙම වතුර ලැබේවා !
     
    Last edited:

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මෙහෙට පායනවා රතු කට්ටේටම.පෙරේද වැස්සට පස්සේ ආයේ පායනවා.රස්නේ තමයි ඉතින්.වතුරත් අඩුයි.තව සතියක් දෙකක් පෑව්වොත් වේලිලා මැරේවි.මෙහෙ තේ ඉඩම් එහෙමත් මැරෙන්න පටන් අරගෙන.:oo:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ දවස් වල හරක් මස් ,ඵළු මස් ඵහෙම කන්න ඵපා ටොපා දෙකට පැලෙයි..ඌරු මස් අවුලක් නෑ..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    #රි ශින්හළු ගෂ් කපලා පට්ට රශ්නෙයි, ඉතුරු ගෂ් ටිකක්ත් කපල කෝමාරිකා හිටවපල්ලා :angry: :angry: :angry:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,379
    113
    karima rasnayak thiyenne dannam. wathurath litre 4k wage bonawa eth patta amarui 1 withra wenakota :baffled: issrahata thawath wadi wena eka withrane wenne. ac ganna wei hama gekatama.