උබලගෙ 1st ඩිග්‍රි එක අරගත්තෙ වයස කීයෙදිද

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,706
    30,993
    113
    අපායෙ දොරකඩ
    25 දි BEng(Hons) Electronics and Telecommunications Engineering then MSc Information Security. තාම ජොබ් නෑ 😖. ජීවිතේ කිසිම දෙයක් තාම හරි ගිහිල්ල නෑ.

    කිසිම ඇස්වහක් කටවහක් වදින්න එපා 🙏 ඒත් පොඩ්ඩක් ඉරිසියා හිතෙනව සහෝදරවරුනි 🫡 .One day....... just you wait.... 😁
     
    • Like
    Reactions: Gwynbleidd

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    1. ඩිග්‍රි එක මොකක්ද , ඒකට රිලේටඩ් ෆීල්ඩ් එකකමද දැනටත් ජොබ් එක කරන්නෙ , එහෙම නෙවේනම් ජොබ් එක වෙනස් කලේ ඩිග්‍රි එක අරන් අවුරුදු කීයකට පස්සෙද?
    23
    SE
    ow
    2.ජොබ් එක වෙනස් කලානම් අලුත් ෆීල්ඩ් එකට අදාලව ඇකඩමික් කොලිෆිකේෂන් හදාගෙනමද මූව් වුනේ නැත්නම් ෆීල්ඩ් එක මාරු කරල ජොබ් එක කරන ගමන් පාර්ට් ටයිම් ස්ටඩි කරලද කොලිෆිකේෂන් හදාගත්තෙ?
    Wenas kale na
    3. මුල් ජොබ් එක සහ අලුතින් මූව් වුන ජොබ් එක මොකක්ද , එක්ස්පීරියන්ස් සහ පෝස්ට් එක මොකක්ද?
    N/A
    4. වයස 27 දි උබලගෙ සැලරි එක දල වශයෙන් කීයද?
    thama 27 k na
    salary eka nam lankawe nemei nisa not relevant kiyala hithenawa
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    දැනට වයස 31.
    තාම මෝරා දෙවනි වසර.
    දැනට නං හැන්දෙන් බටර් කකා ඉන්නවා.
    පස්සේ උපාධිය ගත්තම විස්තරේ කියන්නම්