උබලගෙ future plans මොනාද ?

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබලා අනාගතයෙ මොනාද කරන්න හිතන් ඉන්නෙ? Plans Of next years කියාගෙන යමං

    මම:
    තව අවුරුදු 1,2 ක් මහන්සිවෙලා කොකොහොම හරි A/L ගොඩ දාගන්න ඕන, ඒත් වැඩිය මහන්සි වෙන්න බෑ 😞 සමහර විට තව කාලයක් යාවි

    Part time කුඹුරකුත් කොටන්න සෙට්වෙලා තියෙන්නෙ 😋 ජොබ් එකක් නම් ආයෙ කරන්නෑ බිම බලාගෙන කොටාලගෙන යන එක ආතල් , එක ගොබ්බයින්ට සෙකන්ඩ් වෙන්න ඕන නෑ ඕන වෙලාවට ශෝට්ලිව් දාලා ආවැහැකි. මැත ගොඩ දාගෙන ඊලගට කරන්න පුළුවන් දේ හිතනවා.

    Combined maths උගන්න ආසයි ටාගට් එකට කොහොම හරි යන්න ඕන.😁 යූටියුබ් එකෙයි බ්ලොග් එකෙයි ආසාවට ම්ං පාඩම් දානවා ගොඩක් ඉස්සර ඉදන්ම.

    දවසක රටට මගෙන් වෙන්න ඕන යුතුකම් ඉෂ්ට කරලා මහණවෙන්න ආසයි. සතයක් වත් හම්බකරන්න ඕන නෑ... 😁

    කියාගෙන යමං ...
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Move to my village home, where all my childhood was spent, and live the rest of my life.

    cow village GIF
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    උබලා අනාගතයෙ මොනාද කරන්න හිතන් ඉන්නෙ? Plans Of next years කියාගෙන යමං

    මම:
    තව අවුරුදු 1,2 ක් මහන්සිවෙලා කොකොහොම හරි A/L ගොඩ දාගන්න ඕන, ඒත් වැඩිය මහන්සි වෙන්න බෑ 😞 සමහර විට තව කාලයක් යාවි

    Part time කුඹුරකුත් කොටන්න සෙට්වෙලා තියෙන්නෙ 😋 ජොබ් එකක් නම් ආයෙ කරන්නෑ බිම බලාගෙන කොටාලගෙන යන එක ආතල් , එක ගොබ්බයින්ට සෙකන්ඩ් වෙන්න ඕන නෑ ඕන වෙලාවට ශෝට්ලිව් දාලා ආවැහැකි. මැත ගොඩ දාගෙන ඊලගට කරන්න පුළුවන් දේ හිතනවා.

    Combined maths උගන්න ආසයි ටාගට් එකට කොහොම හරි යන්න ඕන.😁 යූටියුබ් එකෙයි බ්ලොග් එකෙයි ආසාවට ම්ං පාඩම් දානවා ගොඩක් ඉස්සර ඉදන්ම.

    දවසක රටට මගෙන් වෙන්න ඕන යුතුකම් ඉෂ්ට කරලා මහණවෙන්න ආසයි. සතයක් වත් හම්බකරන්න ඕන නෑ... 😁

    කියාගෙන යමං ...
    Owa hari yanne na. Pukak palawan.
    Memories that last
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    බිස්නස් එකක් ගොඩනගාගෙන බිස්නස් එක විසින්ම මම හිටියත් නැතත් බිස්නස් එක රන් වෙන මට්ටමට පත් කරලා ලක්ෂ 10ක වත් අදායමක් අරන් දෙයියනේ කියල රටවල් ටිකක රවුමක් දාල ඉන්න එක තමයි ලොකුම ටාගට් එක.

    සංගීත බාන්ඩයක් හුරු වෙන එක, BMI එකට ඇග තියාගන්න එක අනික.