උබලගෙ future plans මොනාද ?

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    උබලා අනාගතයෙ මොනාද කරන්න හිතන් ඉන්නෙ? Plans Of next years කියාගෙන යමං

    මම:
    තව අවුරුදු 1,2 ක් මහන්සිවෙලා කොකොහොම හරි A/L ගොඩ දාගන්න ඕන, ඒත් වැඩිය මහන්සි වෙන්න බෑ 😞 සමහර විට තව කාලයක් යාවි

    Part time කුඹුරකුත් කොටන්න සෙට්වෙලා තියෙන්නෙ 😋 ජොබ් එකක් නම් ආයෙ කරන්නෑ බිම බලාගෙන කොටාලගෙන යන එක ආතල් , එක ගොබ්බයින්ට සෙකන්ඩ් වෙන්න ඕන නෑ ඕන වෙලාවට ශෝට්ලිව් දාලා ආවැහැකි. මැත ගොඩ දාගෙන ඊලගට කරන්න පුළුවන් දේ හිතනවා.

    Combined maths උගන්න ආසයි ටාගට් එකට කොහොම හරි යන්න ඕන.😁 යූටියුබ් එකෙයි බ්ලොග් එකෙයි ආසාවට ම්ං පාඩම් දානවා ගොඩක් ඉස්සර ඉදන්ම.

    දවසක රටට මගෙන් වෙන්න ඕන යුතුකම් ඉෂ්ට කරලා මහණවෙන්න ආසයි. සතයක් වත් හම්බකරන්න ඕන නෑ... 😁

    කියාගෙන යමං ...
    Channel එක දාපන් .Sub කරලා share පාරක් දාන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,897
    113
    34
    Kalutara
    තව මාස හයකින් 6 pack හදාගෙන chest එක හදාගන්න එක. ජීවිතේ එක පාරක් හරි six pack හදාගත්තේ නැත්තන් මේ පිරිමි ආත්මෙ මක්කටෙයි.. :(
    කොන්ඩේ හිටවගන්න එක
    සුදු වෙන එක.
    කාටවත් අත නොපා ජීවත් වෙන එක. :rolleyes:
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රජාපක්‍ෂලට සෙට් වෙලා ගොඩ යන එක තමයි එකම ගෝල් එක. නැත්නම් මේ රටේ වසන්න බෑ

    වලතරයට පානදුර ටවුමෙදි කනට එකක් ගහන්න ලොකු ආසාවක් තියනවා.
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    I want to be a powerful assassin
    Kimetsu No Yaiba Art GIF by Luigi Salas - Motion Designer
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    මුලු ඉඩම ම වවන එකයි, ආසාව තිබ්බ මාලු වර්ග ඔක්කොම ඇති කරන එකයි , management degree එක ඉවර කරන එකයි, ලමයෙක් හදන එකයි.

    තව මාස හයකින් 6 pack හදාගෙන chest එක හදාගන්න එක. ජීවිතේ එක පාරක් හරි six pack හදාගත්තේ නැත්තන් මේ පිරිමි ආත්මෙ මක්කටෙයි.. :(
    කොන්ඩේ හිටවගන්න එක
    සුදු වෙන එක.
    කාටවත් අත නොපා ජීවත් වෙන එක. :rolleyes:
    හිටවන එකට වඩා ආතල් නැද්ද ඕයි තට්ටෙට වතුර වැටෙනකොට එන කූල් ගතිය. මම නම් පට්ට ආසයි ඒකට
    ------ Post added on Sep 14, 2023 at 3:02 AM