උබලගෙ network එක grow වෙනවාද? When was the last time someone was introduced to you? (In the business or corporate context. Not as a friend)

krisco

Well-known member
  • May 28, 2022
    683
    752
    93
    mokakda job eka?
    OW OW SE man team lead kenenk
    e unatata awrudu 3 k gedara mage team eke ayata witharai katha karanne.
    SE වෙන්න ඕනේ

    @krisco අඩෝ මෝඩ ජොබ් එක මෝඩ ජොබ් එක ගාන්න එපා යකෝ. කාලා ඇඳලා ඉන්න එකනේ බොසා
    ------ Post added on Mar 2, 2026 at 1:29 AM
    Ow e unata same project 3 awrudu 1 1/2k karanawa
    requirements nm godak enawa
    e unata patta boring

    network eka thiya gril friend kenek wath hoyaganna widiyak nathuwa inne dan 26 yanne :cry:
     
    • Sad
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    ගිය සෙනසුරාදා. Client කෙනෙක් දෙන්නෙක්ව introduce කරා.
    thaman work krna industry ekatama related neda..e vdyta vithrai aluth monissu hmbenne
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Andura ganna watina un adui dan..
    Umba industry ekata aluth unamai network ona..
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    ඔව්... පට්ටම විදියට boost වුනා 2025 ඉදන්, ඉහලම අතු ඇල්ලුවා :P
    දැන් කරන sales job එකත් එක්ක ඉතින් ඕවා නතින්

    හැබැයි යාලුවෝ නම් නැහැ... ඒක ඉස්කෝල කාලේ කෙලවුණ පාර ආයේ ඉතින් යාලුවෝ නැහැ
    දැන් යාලුවෝ වගේ එන්නේ සල්ලි වලට කෙලින්න

    මාත් එක්ක වැඩ කරන අවුරුදු 32ක විතර පොරක් සෑහෙන close වුනා...
    ඒ උත්තට වඩා මන් අවුරුදු ගානක් බාල වෙලත් එලියට ගියාම මගෙන් කන්න බලන් ඉන්නේ, නොදකින්
    මේ ලගදි මගෙන් රු.2000කුත් ඉල්ල ගත්තා... වැඩිය දැනෙන්නේ නැති නිසා දුන්නා, ඌව අතේ තියන් නටවන්න පුලුවන් දැන් හම්බෙන කන්
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    Andura ganna watina un adui dan..
    Umba industry ekata aluth unamai network ona..
    industry eken eliye network ekagena mn ahanne

    ඔව්... පට්ටම විදියට boost වුනා 2025 ඉදන්, ඉහලම අතු ඇල්ලුවා :P
    දැන් කරන sales job එකත් එක්ක ඉතින් ඕවා නතින්

    හැබැයි යාලුවෝ නම් නැහැ... ඒක ඉස්කෝල කාලේ කෙලවුණ පාර ආයේ ඉතින් යාලුවෝ නැහැ
    දැන් යාලුවෝ වගේ එන්නේ සල්ලි වලට කෙලින්න

    මාත් එක්ක වැඩ කරන අවුරුදු 32ක විතර පොරක් සෑහෙන close වුනා...
    ඒ උත්තට වඩා මන් අවුරුදු ගානක් බාල වෙලත් එලියට ගියාම මගෙන් කන්න බලන් ඉන්නේ, නොදකින්
    මේ ලගදි මගෙන් රු.2000කුත් ඉල්ල ගත්තා... වැඩිය දැනෙන්නේ නැති නිසා දුන්නා, ඌව අතේ තියන් නටවන්න පුලුවන් දැන් හම්බෙන කන්
    kalin mokakda karpu job eka?
    ------ Post added on Mar 2, 2026 at 10:13 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    IT අනාතයෙක්, හම්මෝ ආයේ නම් ඕන නෑ 😂
    මාව කෑවා
    monawada sales karanne?

    ubata kata tyenawada sales karanna?

    potential customersla kohomada hoyaganne? cold calls/emails? exhibitions?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    monawada sales karanne?
    mobile phones

    ubata kata tyenawada sales karanna?
    ඔව් බන්... ඉස්සර තිබ්බ ඈලි මෑලි ගතිය දැන් නෑ
    වනචර කටක් තියෙන්නේ :lol: මගේ first month එකේදි අවුරුදු ගානක් පරන seniorsලා outperform කරා
    එක sales channel එකක target 150% ගැහුවා... මාස තුනක්වත් නැතුව ඒ channel එකේ මාව sales oversee කරන්න දැම්මා මුලු region එකේම

    Flexing Billy Gardell GIF by CBS

    potential customersla kohomada hoyaganne? cold calls/emails? exhibitions?
    මේක නම් ඉතින් ගොඩක් ඒවා අතටම එනවා, job එකක්නේ බන්, මගේම එකක් නෙමෙයිනේ
    outsource කරලා ඉන්නේ
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    mobile phones

    ඔව් බන්... ඉස්සර තිබ්බ ඈලි මෑලි ගතිය දැන් නෑ
    වනචර කටක් තියෙන්නේ :lol: මගේ first month එකේදි අවුරුදු ගානක් පරන seniorsලා outperform කරා
    එක sales channel එකක target 150% ගැහුවා... මාස තුනක්වත් නැතුව ඒ channel එකේ මාව sales oversee කරන්න දැම්මා මුලු region එකේම

    Flexing Billy Gardell GIF by CBS

    මේක නම් ඉතින් ගොඩක් ඒවා අතටම එනවා, job එකක්නේ බන්, මගේම එකක් නෙමෙයිනේ
    outsource කරලා ඉන්නේ
    mobile phones walata sales person la oneda?online marketing ehema nikanma traffic eka hadila enne nedda?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,333
    2,201
    113
    California
    mobile phones walata sales person la oneda?online marketing ehema nikanma traffic eka hadila enne nedda?
    company එක mobile phone selling වලටම focus කරපු එකක් නෙමෙයි
    එයාලගේ operations වලට බාධා නොවී අපි මැද්දෙන් පැනලා sales දාන්නේ, ඒ නිසා ඕන

    අපේ onlineනුත් යනවා; ඒ වුනාට අපි target කරන්නේ ලංකාවේ lower middle class එක, කීයටවත් onlineම phone එකක් ගන්නේ නෑ එයාලා
     
    • Like
    Reactions: SK29