උබලගෙ network එක grow වෙනවාද? When was the last time someone was introduced to you? (In the business or corporate context. Not as a friend)

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,687
    13,434
    113
    🤍
    gym ekedi nam kellonge network eka grow wenawa

    eka eka dwst eka eka kello aduragannawa first day ekemma

    :yes:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    Feel anxious 😟

    lowkey trying it rn but this not what I expected 😭 😕
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ඕක දැක්කම මතක් උනේ
    යම් වයසකින් පස්සෙ යාළුවො කියන නෙට්වර්ක් එක කවදාවත් ග්‍රෝ වෙන්නෙ නෑ කියල
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,301
    8,670
    113
    ඕක දැක්කම මතක් උනේ
    යම් වයසකින් පස්සෙ යාළුවො කියන නෙට්වර්ක් එක කවදාවත් ග්‍රෝ වෙන්නෙ නෑ කියල
    yaluwo gena nemei ban ahanne.
    network eka kiyanne ube business, corporate career ekata related (or not related) unwa andunagannawa. kanna bonne ne. business ekakata, information denaganna. ekko dennatama dennawa andunaganna eka waasi nam siddawena dena handunaaganeem.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    Relationship හදා ගන්නවා කියන්නෙත් soft skills තමයි. සමහර අයට අමාරුයි, ඉන්න පුරුදු වෙලා ඉන්න විදිය එක්ක, හිතන විදිය එක්ක. සමහරු කාලෙත් එක්ක ඕවා හදා ගන්නවා. සමහරුන්ගේ ඇගේ ම තියෙනවා.

    Elakiri එකේ ඉන්න බහුතරය හරි 50%ක් වත් මට හිතෙන විදියට Introverts ලා වෙන්න ඕන. ඒ කියන්නේ වැඩි සමාජ ආශ්‍රයකට කැමති නැති අය. එහෙම අයට ඔය network හදා ගන්න වැඩේ අමාරුයි.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    Industry eka athule pelak un permanent tharaha karayo athi karagannawa. Biru competition. Mole thiyena eka hama eka ekkama fit eke innw.
     
    krisco

    Well-known member
  • May 28, 2022
    683
    752
    93
    Ado mage moda job eka nisa man inne gedara athulemayi
    eka nisa mata kela wela thiyenne
    Network eka grow karaganna one oya kiwwath wage udata enna nm
    me moda job ekata okay kiwwa nisa dan awrudu 3k lankawemayi ratakata yanna try kara eka. karagannath ba
    office eke un man yawi kiyala mata kiyanawa igenagena wadak na kiyaa msc kiyanne nikan kola kallak lu ( my ass )
     
    • Like
    Reactions: SpaceX

    mokakda job eka?
     
    • Sad
    Reactions: krisco

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,235
    113
    උබලගෙ network එක grow වෙනවාද? When was the last time someone was introduced to you? (In the business or corporate context. Not as a friend)
    ගෙදර පුටු රත්කර කර හිටියා කියලා මිනිස්සු මීට් වෙන්නෙ නෑ, බන පොත් බදන් හිටියට මිනිස්සු මීට් වෙන්න්ත් නෑ. මිනිස්සු මීට් වෙන්න ඕනම් ඒ අදාල සීන් එකේ ගැවසෙන්න ඕනා, උදා friday night වගේ බොන්න ඕනා, event වලට ගිහින් බොන්න ඕනා.

    සරලම කතාව බොන්නෙ නැති එකෙක්න්ට මිනිහෙක් සෙට් උනත් හරියට ජෙල් වෙන්නෙ නෑ. ජෙල් වෙන්නනම් ඉතින් බොන්නම ඕන.
     
    • Like
    Reactions: SpaceX

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    yaluwo gena nemei ban ahanne.
    network eka kiyanne ube business, corporate career ekata related (or not related) unwa andunagannawa. kanna bonne ne. business ekakata, information denaganna. ekko dennatama dennawa andunaganna eka waasi nam siddawena dena handunaaganeem.
    මම දන්නවා. යාළුවො කියන්නෙත් එක්තරා නෙට්වර්ක් එකක් නිසා මතක් උනේ මේක දැකල
     
    • Like
    Reactions: SK29

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Shape ekee wenawa, habaiyi issara wagee naa

    issara wage ehama hadaganna hithanneth na bung
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    Relationship හදා ගන්නවා කියන්නෙත් soft skills තමයි. සමහර අයට අමාරුයි, ඉන්න පුරුදු වෙලා ඉන්න විදිය එක්ක, හිතන විදිය එක්ක. සමහරු කාලෙත් එක්ක ඕවා හදා ගන්නවා. සමහරුන්ගේ ඇගේ ම තියෙනවා.

    Elakiri එකේ ඉන්න බහුතරය හරි 50%ක් වත් මට හිතෙන විදියට Introverts ලා වෙන්න ඕන. ඒ කියන්නේ වැඩි සමාජ ආශ්‍රයකට කැමති නැති අය. එහෙම අයට ඔය network හදා ගන්න වැඩේ අමාරුයි.
    Introverts ලට ලේසියි එලකිරිය. ඇනොනිමස් එන්න පුලුවං නිසා

    mokakda job eka?
    SE වෙන්න ඕනේ

    @krisco අඩෝ මෝඩ ජොබ් එක මෝඩ ජොබ් එක ගාන්න එපා යකෝ. කාලා ඇඳලා ඉන්න එකනේ බොසා
    ------ Post added on Mar 2, 2026 at 1:29 AM
     
    • Sad
    Reactions: krisco

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,301
    8,670
    113
    thaman dnna un wadi hariyak thaman industry ekema un unaama wedak ne. boring. useless.

    mata one anith field wala (eg:- hotel, real estate, medical, law, govt services, business) minissu andunaganna.
    ------ Post added on Mar 2, 2026 at 3:23 AM
     
    • Like
    Reactions: ITGuy25