උබලගේත් මෙහෙමද?
මචන් මම ප්රෝග්රෑම්න් වලට ආපු මුල් කාලේ මම වැඩ කරන කම්පනියේ යාලුවෝ ගොඩක් මට උදව් කරා.මම දන්නේ නැති ගොඩක් දේවල් එයාලගෙන් ඉගෙන ගත්තා.හිර වෙලා ඉන්න අවස්ථාවලදී උදව් කරා.තාමත් විසදා ගන්න බැරි අවස්ථාවක් අවොත් උදව් කරනවා .උඹලගේ එවලත් එහෙමද?නැත් නම් මහා රැ එළිවෙනකම් ඉඳල තනියම ගැටලුව විසදා ගන්නවද?