Questions උබලගේ පඩිය

Gayan109

Active member
  • May 11, 2022
    200
    183
    43
    මෙකෙ තියෙන හැම comment 1ක්ම මම බැලුවා මචෝ.
    බලලා ඇත්තටම අවුල් ගියා,😔
    මොකද අපි salary 1n මාසෙ ගෙවන්න බලද්දි තව කෙනෙක් දවස ගෙවන්න, එහෙම නැත්තමි තව කෙනෙක් එක වේලක් cover කරන්න බලනවා. ජීවිතේ හැටි තමා..
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    125
    124
    43
    Galle
    දැනට තියන එක්ස්චේන්ජ් රේට් එකත් එක්ක බැලුවොත් නෙට් 33,00000/- විතර මාසෙකට. හැබැයි ලංකාවේ නෙමේ ඉන්නෙ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Yantham kala bila marenne nathuwa innawa witharai ban jiwithe sathutak kiyala deyak na
    උබ ගවර්මන්ට් ජොබ් එකක්ද කරන්නෙ බං?උබේ වයස කීයද? Qualifications මොනවද?

    Free time සෙට් වෙනවනං යූටියුබ් බලලා හරි ස්කිල් එකක් හදාගෙන ෆයිවර් වත් කරපන් මචං 🥲 ඕකෙන් නැත්තං කොහොමද බං ජීවත් වෙන්නෙ? හදිස්සියෙ පවුලෙ කාට හරි ලෙඩක්වත් හැදුනොත් අනාතයිනෙ?
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    බැසිලා අර දෙනවා කිවුව 5000 තාම දුන්නැද්ද බං? 😕
    eka dunna.. ekath ekka 43k labuna eth 4000s ganak loan ekakata kapila athata enne 39
    උබ ගවර්මන්ට් ජොබ් එකක්ද කරන්නෙ බං?උබේ වයස කීයද? Qualifications මොනවද?

    Free time සෙට් වෙනවනං යූටියුබ් බලලා හරි ස්කිල් එකක් හදාගෙන ෆයිවර් වත් කරපන් මචං 🥲 ඕකෙන් නැත්තං කොහොමද බං ජීවත් වෙන්නෙ? හදිස්සියෙ පවුලෙ කාට හරි ලෙඩක්වත් හැදුනොත් අනාතයිනෙ?
    ow machan.. 33
    IT walin qualifications tiyanawa eth penawa adu nisa pvt job ekak set karaganna amarui
    fiverr wala dan mara competition ekakne tiyenne gig ekak dala masa ganan balan inna wenawa neda :-(
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,699
    113
    Panadura
    කලින් නම් හැම මාසෙකම පඩියෙන් ගේම් ගත්තා නිවාඩු දවස් වලට ඇති වෙනකම් ගේම් ගැහුවා දැන් ඉතින් ඩොලර් එක වැඩි උන නිසා ගේම් එකක් ගත්ත කාලයක් මතක නෑ
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇත්තටම පඩියක් ගන්නේ, මාසේ වියදම cover කරගන්නද, නැත්තනම් ඉතුරු කරන්නද

    permanent ප්‍රශ්නයකට temporary විසඳුමක් විදියට ගොඩක් අය ඕක ගන්නෙ.
    බොහොම කලාතුරකින් තමයි මොකෙක්හරි පඩියෙන් මොනවහරි කරලා මුල්‍යමය නිදහසක් හදාගන්නේ වැඩි වයසක් යන්න කලින්.
    පඩිය කීය උනත් ඉතුරු කරලා නම් ගොඩ යන්න අමාරුයි කියල තමයි මම හිතන්නෙ.
    පඩිය වැඩි වෙනකොට වෙන්නෙ කන බොන රෙන විදිය ටිකක් ඉහලට යන එක තමයි.
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    පඩිය රුපියල් වලින් ලක්ශ දහයක් වගේ. ෆ්‍රීලාන්ස් වලින් තව ගානක් හම්බවෙනව.
    ඉන්ඩස්ට්‍රි එක අයිටී
    ගේමක් ගහන්න බෑ. සල්ලි තිබ්බට ලන්කාවෙ බඩු නෑ. රටින් යන්න බලන්නෙ. උබල මුන් එක්ක ගේම් ගගහ ඉදපන්

    ප.ලි: බයවෙන්න එපා ටැක්ස් ෆ්‍රී. ලොල්
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Garments - issara 200,000/- වගේ set උනා.
    දැන් නං ඉතින් 100,000/- වත් තියෙනවද මන්ද....
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    Salary eka danna baa :lol:

    meke samahara pons la innawa,,,un salary eka mama daana daana dawase ewa liyagannawada manda,,,:lol:

    ita passe ahanawa eda kiwwe achcharai kiyala, ada mecharak unada,,,ohoma kiyala :lol:

    un danne na salary wadi wena scene gana lol,,,,dan dammoth ahnawa eda daapuwa double wune kohomada kiyala :rofl:
     
    • Haha
    Reactions: Kolama and Hermes