ඉදුනම නාඩු වලට වඩා ලොකුයි නේද ?පොන්නි සම්බා තියනවා
ඉදුනම නාඩු වලට වඩා ලොකුයි නේද ?පොන්නි සම්බා තියනවා
ate loku haal nm math asa naඅනික් හාල් කන්න බැහැනේ.. දෙන ගානකට කනවා බන්.
දැන් තියෙන සම්බා නිකන් නාඩු වගේ. ගිලෙන්නෙත් නැහැ.මොක කැවත් අරලිය වගේ නැහැනේ
eka raha na bnපොන්නි සම්බා තියනවා
බෙදලා දෙන එකක් කනවා බන් ඕවා අහන්න ගිහින් බත් කූපන් එක කපාගන්න බෑඉදුනම නාඩු වලට වඩා ලොකුයි නේද ?
wife da?බෙදලා දෙන එකක් කනවා බන් ඕවා අහන්න ගිහින් බත් කූපන් එක කපාගන්න බෑ![]()
හයිබ්‍රිඩ් නිසා හොද ඇති කියලා හිතුවේ . මේ කාලේ ට්‍රෙන්ඩ් එක නේ
eka raha na bn
------ Post added on Jan 15, 2026 at 7:55 PM
අම්මා ගාව ඉන්නේ තාමwife da?
man rice and curry kawa eken pahu giya tike set une naහයිබ්‍රිඩ් නිසා හොද ඇති කියලා හිතුවේ . මේ කාලේ ට්‍රෙන්ඩ් එක නේ
අම්මා ගාව ඉන්නේ තාම
------ Post added on Jan 15, 2026 at 7:57 PM
බඩ පිරෙනවනම් එච්චරයි . ගොඩක් ගේන්නේ සතොසේ රතු හාල් ලාබම එක . කිඹුලා මැටි ගිලිනවා වගේ කනවා හොද්දක්වත් අල්ලන් නෑman rice and curry kawa eken pahu giya tike set une na
https://elakiri.com/attachments/hyperitalianhands-hasanabi-gif.260342Duddly Rolls Royce eka gattane ban ekai seen eka
![]()
ponni kiri samba kiyala thiynneponni samba neda , eka ban tika welawk kaka iddi amuthu smell ekak enawa
දොනි කඩේ යන්නෙ නෑ![]()
උඹ ඔයවගේ කතා කියනවා කියලා දෝනි දැනගත්තොත් දුක හිතේවි බන්
e haal eka thami digaine cook unamaponni kiri samba kiyala thiynne
kiri samba size ate. habai digai.
haduwama local basmathi wage. ate lokuth na kiri samba ganamai. fluffy. smell ekak nam na.
අඩෝ එහෙම කියන්නෙපා අපි නාඩු කන්නේකීරි නැත්තන් කැකුළු හාලක් ඕනෙ බන් රයිස් ඇන්ඩ් කරි වලට. නිකන් සම්බා දැම්මම මෙලෝ රහක් නෑ. නාඩු නන් කොහොම කනවද මන්ද මිනිස්සු. මල ජරාව.
කීරි නැත්තන් කැකුළු හාලක් ඕනෙ බන් රයිස් ඇන්ඩ් කරි වලට. නිකන් සම්බා දැම්මම මෙලෝ රහක් නෑ. නාඩු නන් කොහොම කනවද මන්ද මිනිස්සු. මල ජරාව.
------ Post added on Jan 15, 2026 at 8:45 PM
ekamath kawa eka maru meth rice ekata set wen na ekaගිය සතියේද කොහේ තිබ්බ දැක්ක, කැඩුන කිරි සම්බා එකක් ගේනවා.. සම්බෝල එක්ක පට්ට.
Mix rice eken kann bane cuddaKeeri samba kanna epa
Kakuli hal kanna brown eka