උබලගේ පැතිවල කීරී සම්බා තියනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,976
    13,879
    113
    🤍
    අනික් හාල් කන්න බැහැනේ.. දෙන ගානකට කනවා බන්.
    දැන් තියෙන සම්බා නිකන් නාඩු වගේ. ගිලෙන්නෙත් නැහැ. :baffled: මොක කැවත් අරලිය වගේ නැහැනේ
    ate loku haal nm math asa na

    පොන්නි සම්බා තියනවා
    eka raha na bn
    ------ Post added on Jan 15, 2026 at 7:55 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,013
    113
    සේදවත්ත

    eka raha na bn
    ------ Post added on Jan 15, 2026 at 7:55 PM
    හයිබ්‍රිඩ් නිසා හොද ඇති කියලා හිතුවේ . මේ කාලේ ට්‍රෙන්ඩ් එක නේ

    අම්මා ගාව ඉන්නේ තාම
    ------ Post added on Jan 15, 2026 at 7:57 PM
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,976
    13,879
    113
    🤍
    හයිබ්‍රිඩ් නිසා හොද ඇති කියලා හිතුවේ . මේ කාලේ ට්‍රෙන්ඩ් එක නේ

    අම්මා ගාව ඉන්නේ තාම
    ------ Post added on Jan 15, 2026 at 7:57 PM
    man rice and curry kawa eken pahu giya tike set une na
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,645
    50,013
    113
    සේදවත්ත
    man rice and curry kawa eken pahu giya tike set une na
    බඩ පිරෙනවනම් එච්චරයි . ගොඩක් ගේන්නේ සතොසේ රතු හාල් ලාබම එක . කිඹුලා මැටි ගිලිනවා වගේ කනවා හොද්දක්වත් අල්ලන් නෑ
     
    • Wow
    Reactions: Psiko

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,983
    2
    15,740
    113
    Duddly Rolls Royce eka gattane ban ekai seen eka

    images
    https://elakiri.com/attachments/hyperitalianhands-hasanabi-gif.260342
     
    • Sad
    Reactions: Psiko

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,985
    10,268
    113
    Small scale වී මෝලක් පටන් ගන්න අමාරුද? කීයක් විතර invest කරන්න වෙයිද? මාස ගානකට වී stock කරන්නත් වෙයිද නේද එහෙම උනොත්? කන්නයක් ඉවර වෙනකන් ඉන්නත් එපැයි. ගමේ වී ටික ටික කොටන එක නෙවෙයි, හාල් විකුනන්න. නිකමට අහන්නෙ.
     
    • Like
    Reactions: Psiko

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,873
    23,560
    113
    කීරි නැත්තන් කැකුළු හාලක් ඕනෙ බන් රයිස් ඇන්ඩ් කරි වලට. නිකන් සම්බා දැම්මම මෙලෝ රහක් නෑ. නාඩු නන් කොහොම කනවද මන්ද මිනිස්සු. මල ජරාව.

    කීරි නැත්තන් කැකුළු හාලක් ඕනෙ බන් රයිස් ඇන්ඩ් කරි වලට. නිකන් සම්බා දැම්මම මෙලෝ රහක් නෑ. නාඩු නන් කොහොම කනවද මන්ද මිනිස්සු. මල ජරාව.
    ------ Post added on Jan 15, 2026 at 8:45 PM
     
    • Like
    Reactions: Psiko

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    ගිය සතියේද කොහේ තිබ්බ දැක්ක, කැඩුන කිරි සම්බා එකක් ගේනවා.. සම්බෝල එක්ක පට්ට.
     
    අඩෝ එහෙම කියන්නෙපා අපි නාඩු කන්නේ 🥲
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,976
    13,879
    113
    🤍
    ගිය සතියේද කොහේ තිබ්බ දැක්ක, කැඩුන කිරි සම්බා එකක් ගේනවා.. සම්බෝල එක්ක පට්ට.
    ekamath kawa eka maru meth rice ekata set wen na eka
     
    • Like
    Reactions: snm1990