උබලගේ පැතිවල කීරී සම්බා තියනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,979
    13,881
    113
    🤍
    Food city eke baluwa na

    ammage huththa dalada rice hadaganne dan :angry:

    vikunanna bri milakatalu dudly keeri samba denne ,e handa mun aran sell krn nallu
     
    • Haha
    Reactions: Cenon

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,668
    113
    ගෙදර තියනවා 200Kg (වී)

    ගෙවල් ගාව කඩෙත් තියනවා දැක්කා
     
    • Sad
    Reactions: Psiko

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,844
    15,143
    113
    35
    Spain
    නෑ බන්, පකිස්තාන් සම්බා එකක් තියෙනවා. එක අවුලක් නෑ . දිගටි ඇට තියෙනව
     
    • Like
    Reactions: Psiko

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    කාලෙක ඉදන් display දාල තිබ්බේ නෑ(නිපුන , අරලිය) , අනිත් බඩුත් එක්ක ගන්න පුළුවන් හැමදාම බඩු ගන්න අයට (shape එකේ ඉල්ලන්න ඕනේ ඉස්සර කහ කුඩු ඉල්ලුවා වගේ )
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    Duddly Rolls Royce eka gattane ban ekai seen eka

    images
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,979
    13,881
    113
    🤍
    නෑ බන්, පකිස්තාන් සම්බා එකක් තියෙනවා. එක අවුලක් නෑ . දිගටි ඇට තියෙනව
    ponni samba neda , eka ban tika welawk kaka iddi amuthu smell ekak enawa
    ambt siri
    පොන්නි කීරි තියෙනවා. ඇටේ දිගයි. හැබැයි ටිකක් උශ්ණයි.
    eka ban tika welawk kaka iddi amuthu smell ekak enawa
    රතු කැකුළු තියෙනවා නම් මට අ‍ැති 😍
    රතු කැකුළු walind ub rice hdnnet ?
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,994
    2,344
    113
    Birmingham
    අරලිය නම් 1700 ට ගත්තා කිලෝ 5. ගහලා තිබ්බේ 1300 ගානක්

    කඩේ මිනිහ හොරෙන් දෙන්නේ.. කුඩු අයිස් විකුනනවා වගේ
    ------ Post added on Jan 15, 2026 at 7:49 PM
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,979
    13,881
    113
    🤍
    අරලිය නම් 1700 ට ගත්තා කිලෝ 5. ගහලා තිබ්බේ 1300 ගානක්

    කඩේ මිනිහ හොරෙන් දෙන්නේ.. කුඩු අයිස් විකුනනවා වගේ
    ------ Post added on Jan 15, 2026 at 7:49 PM
    ub ahuwe nadd 1300 ne gahala thiyenne kiyala
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,994
    2,344
    113
    Birmingham
    ub ahuwe nadd 1300 ne gahala thiyenne kiyala

    අනික් හාල් කන්න බැහැනේ.. දෙන ගානකට කනවා බන්.
    දැන් තියෙන සම්බා නිකන් නාඩු වගේ. ගිලෙන්නෙත් නැහැ. :baffled: මොක කැවත් අරලිය වගේ නැහැනේ
     
    • Sad
    Reactions: Psiko