උබලගේ පැතිවල කීරී සම්බා තියනවද?

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    කැඩුණු කීරී එකනම් තියෙනවා හැම තැනම..

    ලොකු සිල්ලර කඩවල්වල තියෙනවා කීරී, හැබැයි දෙන්න අදුනන අයට විතරයි.. පාලන මිලට වැඩි හින්දා ලෙඩ වැටෙයි කියලා හැමෝටම දෙන්නේ නෑ..

    කඩේට ලෝරියෙන් බාන්නේම පාලන මිලට වැඩියෙන්.. කඩවල් වලට දාන උන් තමුන් අහුනොවෙන්න මාර ගේමක් දෙන්න.
    එන්න කලින්ම හාල් කොච්චර ගන්නවාද අහලා එකට අදාලව පාලන තොග මිලට වඩා වැඩිවෙන ගාන විතරක් බැන්ක් ට්‍රාන්සර් කරගෙන කඩේට ඇවිත් බඩු බලා පාලන මිලට ගැලපෙන බිලක් දාලා ඒ ගාන එවෙලෙට ගන්නවා.. කඩකරන අය තමා බයෙන් බයේ විකුනන්නේ ඊට පස්සේ.. 😅
     
    • Haha
    Reactions: Psiko

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය ගානටම තියෙනවා ලංකා බාස්මති කියලා හාලක්. ඒක හොදයි.