Commercial Bank 145.87
sampath bank 42.97
boru danda epa yako meke
Commercial Bank 145.87
sampath bank 42.97
Amazon selling කරපන්.
හොද ගානක් හෙව්වහැකි.
නැත්තම් උබ උබේ නමට amazon account + payneer card එකක් හදල මට විකුනපන්. මම 5000/= දෙනවා.
මගේ amazon account එක කෙලුනා
Amazon selling කරපන්.
හොද ගානක් හෙව්වහැකි.
නැත්තම් උබ උබේ නමට amazon account + payneer card එකක් හදල මට විකුනපන්. මම 5000/= දෙනවා.
මගේ amazon account එක කෙලුනා
meke thred godak tibuna ban okkoma bage bage.karana vidiya mula indala poddak kiyala deepanko.pin umbata.
ehema one na machan. FD eka open karanakota danna puluwan renew wenna with or without interest. Online daannath puluwan ethakota certificate ekak na kohomath.mama danna nisa thamai ahuwe..fd ekak renew wenakota certificate eka aye gannawa company eken.uba 1 year ne dala tiyenne..nikan boru hukaris danne natuwa hitapan..gihin ara dewala hadana wadeta udawwak dipan
machan pol idama kohe da thiyenne? mama podiyata patan ganna gihin paadu pita kare ban. Galnawa hariye podi idamak. adurana ekek damma balaganna. e masa 3 kata sarayak withara 60,000k withara genath denawa. aye 50,000k withara wiyadam wenawa apahu wada karana ewunta, etc.පොල් ගන්න දාපු 150000 ඕක ලබන මාසෙ වෙනකොට නෑ ජනවාරි අන්තිම වෙනකොට මම ඕක 225000කට කිට්ටු ගානක් හොයනවා....
උබේ English කොහොමද?
කරනවා නම් මේකේ කියල දීල තිබ්බ ටික හොඅදටම ඇති.
උබට ඒටික තේරෙනෙන් නැත්තම් වැඩේ හරියන්නේ නැතුව යයි.
මොකද මේක කරද්දී මිනිස්සු දාහක් ප්‍රශ්න අහනවා. ඒවාට උත්තර දෙන්ඩ ඕන.
තව item හොයද්දි අපිට ගොඩක් research කරනද ඕන.



machan pol idama kohe da thiyenne? mama podiyata patan ganna gihin paadu pita kare ban. Galnawa hariye podi idamak. adurana ekek damma balaganna. e masa 3 kata sarayak withara 60,000k withara genath denawa. aye 50,000k withara wiyadam wenawa apahu wada karana ewunta, etc.
පොල් ඉඩම් ගන්න එපා සල්ලි ගොඩක් යට කරන්න බැරි නම්machan pol idama kohe da thiyenne? mama podiyata patan ganna gihin paadu pita kare ban. Galnawa hariye podi idamak. adurana ekek damma balaganna. e masa 3 kata sarayak withara 60,000k withara genath denawa. aye 50,000k withara wiyadam wenawa apahu wada karana ewunta, etc.

300,000 .. Bandinnath langai. Wedima ganna wath salli ne kiyapanko.


මේ ටික තමයි දැනට FD දාල තියෙන්නේ. අවුරුදු ගානකට කලින්, ජොබට යන්නත් කලින් වෙබ් ගහල අමාරුවෙන් ඉතිරිකරගත්ත සල්ලි. ඒ හින්දම අද වෙනකන් හෙල්ලුවෙ නෑ
ඔය කාලෙම තමයි මගේ බයික් එක ගත්තෙත් Pulsar 150
මේ ලක්ෂ 5හේ එක.
![]()
මේ ලක්ෂ 12හෙ එක.
![]()
![]()
![]()
ඉතිරි කිරීම් ගත්තොත්.
com bank, sampath and boc ඔක්කොම ලක්ෂ 2යි 90ක් විතර තියෙනව.
තව ඔන්ලයිනුත් විත්ඩ්‍රෝ කරන්න තියෙනව.
මේව ඉතින් පට්ට කට්ටක් කාල හොයපුව.![]()
මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව.ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.
හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල
වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.
![]()
