උබලගේ බැංකු ශේෂය

SamSeen

Member
Oct 4, 2016
88
7
0
Amazon selling කරපන්.
හොද ගානක් හෙව්වහැකි.
නැත්තම් උබ උබේ නමට amazon account + payneer card එකක් හදල මට විකුනපන්. මම 5000/= දෙනවා.
මගේ amazon account එක කෙලුනා

Amazon selling?
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    Amazon selling කරපන්.
    හොද ගානක් හෙව්වහැකි.
    නැත්තම් උබ උබේ නමට amazon account + payneer card එකක් හදල මට විකුනපන්. මම 5000/= දෙනවා.
    මගේ amazon account එක කෙලුනා

    meke thred godak tibuna ban okkoma bage bage.karana vidiya mula indala poddak kiyala deepanko.pin umbata.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    meke thred godak tibuna ban okkoma bage bage.karana vidiya mula indala poddak kiyala deepanko.pin umbata.

    උබේ English කොහොමද?
    කරනවා නම් මේකේ කියල දීල තිබ්බ ටික හොඅදටම ඇති.
    උබට ඒටික තේරෙනෙන් නැත්තම් වැඩේ හරියන්නේ නැතුව යයි.
    මොකද මේක කරද්දී මිනිස්සු දාහක් ප්‍රශ්න අහනවා. ඒවාට උත්තර දෙන්ඩ ඕන.
    තව item හොයද්දි අපිට ගොඩක් research කරනද ඕන.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    HSBC advance: 650,000 more or less (for emergencies)
    Sampath Hit saver: 15,000.
    Pan Asia: 1000-2000 (loan ekakata open karapu account ekak)
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    mama danna nisa thamai ahuwe..fd ekak renew wenakota certificate eka aye gannawa company eken.uba 1 year ne dala tiyenne..nikan boru hukaris danne natuwa hitapan..gihin ara dewala hadana wadeta udawwak dipan
    ehema one na machan. FD eka open karanakota danna puluwan renew wenna with or without interest. Online daannath puluwan ethakota certificate ekak na kohomath.
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    පොල් ගන්න දාපු 150000 ඕක ලබන මාසෙ වෙනකොට නෑ ජනවාරි අන්තිම වෙනකොට මම ඕක 225000කට කිට්ටු ගානක් හොයනවා....
    machan pol idama kohe da thiyenne? mama podiyata patan ganna gihin paadu pita kare ban. Galnawa hariye podi idamak. adurana ekek damma balaganna. e masa 3 kata sarayak withara 60,000k withara genath denawa. aye 50,000k withara wiyadam wenawa apahu wada karana ewunta, etc.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,602
    113
    උබේ English කොහොමද?
    කරනවා නම් මේකේ කියල දීල තිබ්බ ටික හොඅදටම ඇති.
    උබට ඒටික තේරෙනෙන් නැත්තම් වැඩේ හරියන්නේ නැතුව යයි.
    මොකද මේක කරද්දී මිනිස්සු දාහක් ප්‍රශ්න අහනවා. ඒවාට උත්තර දෙන්ඩ ඕන.
    තව item හොයද්දි අපිට ගොඩක් research කරනද ඕන.

    nglish nam hontama beha ban.eth ahana de terum ganna age nam puluwan
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බැංකු විස්තර මේකේ දාන්නේ උබල රවියට කියල තවත් ටැක්ස් එකක් ගස්සව ගන්නද :rofl::P

    ඕකටයි පොනිලටයි බැංකු පෙන්න බෑ දැන් :baffled:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    machan pol idama kohe da thiyenne? mama podiyata patan ganna gihin paadu pita kare ban. Galnawa hariye podi idamak. adurana ekek damma balaganna. e masa 3 kata sarayak withara 60,000k withara genath denawa. aye 50,000k withara wiyadam wenawa apahu wada karana ewunta, etc.

    පොල් නම් පොඩි ඉඩම් අරන් තෙරුමක් නැ අක්කර 5ක් වත් තියෙන්ඩ ඔන අනිවා ගෙදර එකෙක් දවස ගානෙ ඉඩමට යන්ඩ ඔනා නැත්නම් ඉඩමෙ ඉන්ඩ ඔනා.
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    machan pol idama kohe da thiyenne? mama podiyata patan ganna gihin paadu pita kare ban. Galnawa hariye podi idamak. adurana ekek damma balaganna. e masa 3 kata sarayak withara 60,000k withara genath denawa. aye 50,000k withara wiyadam wenawa apahu wada karana ewunta, etc.
    පොල් ඉඩම් ගන්න එපා සල්ලි ගොඩක් යට කරන්න බැරි නම්
    පොල් මුරයක් සල්ලි වලට අරන් මනුස්සයෙක් දාලා ලෙලි ගස්සපන්
    පස්සෙ එක පාරම කඩවල් වලට දාපන් :love:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මේ ටික තමයි දැනට FD දාල තියෙන්නේ. අවුරුදු ගානකට කලින්, ජොබට යන්නත් කලින් වෙබ් ගහල අමාරුවෙන් ඉතිරිකරගත්ත සල්ලි. ඒ හින්දම අද වෙනකන් හෙල්ලුවෙ නෑ :D

    ඔය කාලෙම තමයි මගේ බයික් එක ගත්තෙත් Pulsar 150

    මේ ලක්ෂ 5හේ එක. :D

    Bw8sLF2.jpg

    මේ ලක්ෂ 12හෙ එක. :D

    aIeybDC.jpg

    5qa2ySc.jpg

    x8uzxdl.jpg

    ඉතිරි කිරීම් ගත්තොත්.

    com bank, sampath and boc ඔක්කොම ලක්ෂ 2යි 90ක් විතර තියෙනව.

    තව ඔන්ලයිනුත් විත්ඩ්‍රෝ කරන්න තියෙනව.

    මේව ඉතින් පට්ට කට්ටක් කාල හොයපුව. :sorry::yes::D

    මචංල මම දැන් ජොබ කරන්න අරන් අවුුරුද 2කට ලංවෙන්න එනව. හම්බවෙන ගානෙන් බාගෙකට වඩා මාසෙට වියදම් වෙනව. :sorry: ලෝක අමාරුවෙන් දෙලක්ෂ හැටදෙදාහක් පොතේ ඉතුරු කරගෙන තියෙනව.

    හිතේ තියෙනව ගේ පොඩ්ඩක් මොඩිෆයි කරල පොඩි කාර් කට්ටක් ගන්න. ඒත් බන් මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් හෝ ඊටත් වඩා වැඩ කරන්න ඕන ලක්ෂ 20ක් වත් හොයන්න. ඒ වෙනකොට ඒ ලක්ෂ විස්සෙත් වටිනාකම බැහැල :sorry:

    වෙලාවකට කිරියට බැහැල ගොන්ජෝක් දැම්මට බන්. හැමදාම වැඩට යද්දි, එද්දි බලපන් Premio, aqua කීයක් විනාඩියට එහේ මෙහේ යනවද කියල. මානසිකව වැටෙනව බන්.

    :sorry::sorry::sorry:

    :rofl: