උබලගේ ලොකුම කොරෝනා බය...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,461
    166,849
    113
    එකමත් එක රටක
    මට නම් තිබ්බ බය සෑහෙන අඩු උනා ආශ්‍රිතයෝ කියන සෙට් එක රට වටේ අරන් යන එක නවත්තපු එකෙන්.
    නැත්නම් කොහේහරි අදුරන, ලග එකෙක්ට හැදුන කියන වෙලාවට ඔක්කොම වැඩ දාල යන්න බලන් ඉන්න ඕනේ.. ඕක වෙයි කියලා බයෙන් හිටියේ.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    123180710_732146244322689_153142916814515643_n.jpg
     

    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    Catheter එකක් දාන එකට බන් බයම. ඩෙන්ගු හැදිල ඔකක් දැම්මා. එත් එවා ලීක් බන්. පැය 2න් 2ට ඇද තෙමෙනව මුත්‍රා වලින්. පැය 2න් 2ක ඇද අස් කරන්න ඇටෙන්ඩන්ට්ලා නැ. මුත්‍රා ගොඩේ ඉන්න වෙනවා. 😞
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අම්මය් තාත්තය් ගැන බයය්. මාය් මල්ලිය් දෙන්නම ලන්කාවෙ නෙවේ ඉන්නෙ. එයාලට හැදුනොත් බලන්න යන්න විදියක් නෑ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔව් තමන්ගෙ හිත එක්ක argue කරලා දිනන්න බැහැ,, හිත රවට්ටන්න බැහැ හොඳටම ඇත්ත ඒක තමයි කියලා දන්න කොට කොච්චර හේතු දුන්නත් වැඩක් වෙන එකක් නැති වෙයි.

    කොරොනා ඉවරවෙලා වුණත් මැරෙනකං වුණත් ඕක ඔලුවෙන් අයින් කරගන්න බැරිවෙනවා. වැඩිය ඕනේ නෑ මම ගොඩක් පුංචි කාලේ පූස් පැටියෙක් එළවන්න පොලු පාරක් දීලා ඌ මළා. කොච්චර කරත් අමතක වෙන්නෙම නැහැ. මැරෙන්ඩ යන පූස ඕන තරම් බේරලා තියෙනව ඊට පස්සේ. ඒවා එකක් වත් මතක නැහැ අර පොඩි කාලේ පුස් පැටියා මැරුණ එක තමයි හැමදාම මතක හිටියේ. දැනුත් හෙන අප්සට් කියද්දි ත්. හිතපන් සතෙක් මැරිල ඔහොම නං මිනිහෙක් මැරුණම තේරෙනවා ඒ මිනිහට තව කොච්චර කාලයක් ජීවත්වෙන්න තිබ්බද, ඒ විදියට කොච්චර දේවල් කරන්ඩ තිබ්බද, ඒක වලක්වා ගන්න පුළුවන්කම තිබුණා මට කියන එක ඇත්ත කියලා හිත දන්නවා. ආයෙ ඉතින් මැරෙනකං ගොඩ ඒමක් නැහැ එතකොට.
    මචං උඹ ඒක නැවත නැවත මෙනෙහි කරන එක උඹටමයි හොඳ නැත්තෙ. ඒදේ මතක් වෙනකොට කරපු පින් මොනව හරි මතක් කරලා ඒක අමතක කරලා දාන්න මනස පුරුදු කරගන්න.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ගෙදර අය ගැන තමා ඉතින් සහ මගෙන් කාටහරි බෝ වෙලා කරදර වෙන එකට ඇත්තටම අකමැති.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Catheter එකක් දාන එකට බන් බයම. ඩෙන්ගු හැදිල ඔකක් දැම්මා. එත් එවා ලීක් බන්. පැය 2න් 2ට ඇද තෙමෙනව මුත්‍රා වලින්. පැය 2න් 2ක ඇද අස් කරන්න ඇටෙන්ඩන්ට්ලා නැ. මුත්‍රා ගොඩේ ඉන්න වෙනවා. 😞
    Bate podi Wadi athi ban. Mama nam oka dala thiyenawa 10 sarekata wada. Ridenawa ammo... Eath leak wela naha.
    Ekama awula thamai oka dammama infection enawa. Augmentin bonna ona kelawarak nathuwa. Oke bag eka body eken palleha always thiyenna ona. Poddak Hari bag ekak issunoth oke thiyena bacteria tika okkoma kuttama athulata yanawa.

    Eetapasse catheter eka wada karanne na block wenawa. Infections pitin eliyata adinakota hospital eke berihan denna wenawa.

    Hammo old memories.... :dull:
    Mage oka damma eka sarayak infect wela block nisa winlanka eke kello dennek..
    Ammo damma para aye anik athata block una. Ithin aye galawala clean karala aye gahuwa..ayeth windiyen block... Ayeth galeewa.. ohoma ohoma.. 5 parak dannam... Mama Bageta maruna.. kello denna nam lassanai habai kelin wenna onna menna thiyeddi mun mawa maruwane.. ethakota lassana bala bala inna une na....
    5 time ekedi blocks tika giyayin passe catheter eka Sara baras gala full una dekahamarak wage pirenna. Ung denna ahanawa kohomada ohoma amaruewen idala hina wela hitiye. Ohoma inna ba bladder eka oya ganata hira wela thiyena kota. Hodata duka widala pain eka aran purudui neda kiyala. Thawa hitiya nam Kela wela damage wenna puluwan lu. Lol mata ithin kiyanna awa karala thiyena katu eath kiwwe na.


    Eka parak oka sathiyak ekahamarak dala masturbate koranna bariwa heat eka nagala hodatama..ammo athe gahuwa badu yanna hole ekak na.. patta ridillak awe..eka digata.. sahenna wela kattak kaala eka Hari giye. Doctors lata kiyanna giyoth ung banina nisa kaagena hitiya.. :dull:
     
    • Wow
    • Haha
    Reactions: krizta and Erzo