උබලගේ වගාවල්

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    හොදම වැඩේ. මගේ ගහ ගැන හොයල නොදුන්නට. :angry: අනුරාධපුරේ කිතුල් හදන්න දගලන්නේ නැතුව තල් ගහක් හිටව ගන්න. කිතුල් ඕනෑම නම් එකට ටිකක් වියදම් වැඩි ක්‍රම තියනව.
    kuru kithul pala thiyanawa. aran hadapan. habai aswanna adui