උබලගේ වාහන අදයි හෙටයි එලියට දාද්දි පරිස්සමෙන්🚫

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,310
    10,619
    113
    ඊයේ නිකමට වගේ එලියට දැම්මා හපෝ එපා උනා..පිස්සෝ වගේ පාරෙ යන උන් බැහැලා ඉන්නේ..ගිය අවුරුද්දේ තොරන් බලාලා එද්දි එකෙක් පස්සෙන් ඇන්නා..මොඩිෆයි කරපු ඩියෝ බයික් තියෙන උන් වංගු ගන්නවා හැටට හැටේ..එලියට බහිනවනං පරිස්සමෙන් ❤️
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372

    මහ ලොකු පකෙ උතුම් රට

    මහ ලොකු පකෙ උතුම් රට
    @Tz4400 pala pala loku eka nodi, mama kiwwuwe borudha doh
    ------ Post added on May 12, 2025 at 7:13 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    Eka adu kule unge weraddak misa , rate wrraddak newe
    රටක් නියොජනෙ කරන්නෙ මිනිස්සු නැතුව පස් කන්දු නෙමෙ, පත්තර, මෙකෙ ත්‍රේඩ් අරන් බලපන්කො, එහෙනම් මුලු රටෙන්ම ඉන්නෙ 90% ම අඩු කුලෙ නෙ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,255
    1
    2,931
    113
    රටක් නියොජනෙ කරන්නෙ මිනිස්සු නැතුව පස් කන්දු නෙමෙ, පත්තර, මෙකෙ ත්‍රේඩ් අරන් බලපන්කො, එහෙනම් මුලු රටෙන්ම ඉන්නෙ 90% ම අඩු කුලෙ නෙ
    Kula kawalam wenawa wedi kiyala uba danne nadda , suddo nge weda hinda , kasada diha balapan , ethakota unge attitude un guruwaru wela honda ewa school wala purudu karanne ne , nithi adui me රටේ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    ඔව්. ඇයි උබ කොහොමද හිතන් හිටියේ 😂
    රටෙන්ම ඉන්නෙ 90% ම අඩු කුලෙ නෙ <-- mehema, godak ewun danne na nathnam accept karanne na

    Kula kawalam wenawa wedi kiyala uba danne nadda , suddo nge weda hinda , kasada diha balapan , ethakota unge attitude un guruwaru wela honda ewa school wala purudu karanne ne , nithi adui me රටේ
    දැන් සුද්දා ද පලි? ලොකු දර්ශනෙන් 2600 හදාගෙන ආපු එක සුද්දා අවුරුදු 30න් වගෙ වෙනස් කරාද, මාරයි නෙ සුද්දාගෙ effectiveness එක
    ------ Post added on May 12, 2025 at 7:23 AM
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,176
    27,645
    113
    ඊයේ නිකමට වගේ එලියට දැම්මා හපෝ එපා උනා..පිස්සෝ වගේ පාරෙ යන උන් බැහැලා ඉන්නේ..ගිය අවුරුද්දේ තොරන් බලාලා එද්දි එකෙක් පස්සෙන් ඇන්නා..මොඩිෆයි කරපු ඩියෝ බයික් තියෙන උන් වංගු ගන්නවා හැටට හැටේ..එලියට බහිනවනං පරිස්සමෙන් ❤️
    අදයි හෙටයි තමයි නූගත් අඩුකුලේ අඩු ආදායම් ලාබී තැරි දාර වේස බයියෝ අඩුකුලේ වාහන වල නැගලා මාර්ග නීති ඔක්කොම කඩලා පිස්සු බල්ලෝ වගේ පාරවල් පුරා යන දවස්. තමන්ගේ ආගමේ කියලා තියෙන දේ ගැනවත් ගොන් පකයන්ට කිසිම තේරුමක් නෑ. පිස්සු බල්ලෝ වගේ ඔහේ නටනවා. සොන්නල බහුජ්ජලු හැබයි. 🤮 🤮 🤮 🤌 . හොඳම දේ හොඳට කාලා බීලා ගෙදරට වෙලා සැපේ ඉන්න එක.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    515
    818
    93
    මට තියෙන ලොකුම අව්ල, ලංකාවේ මිනිස්සු festival තියෙන දවස් වල ආතල් එකක් ගන්න එකේ වැරැද්ද මොකක්ද කියන එක. හැබැයි වෙන රට වල මිනිස්සු මේ විදිහටම පාරේ බැහැල enjoy කරන ඒවා පොෂ් කියල කියන්නේ, ( උදාහරණයකට Rio Carnival, Venice Carnival, Holi festival, Edinburgh festival, තව Spain වල හරක් පාරට දාල දුවන එක වගේ ඒවා). හැබැයි ලංකාවේ උන් වෙසක් බලන්න ගියොත් ගොන්, අවුරුදු කාලේ හම්බවෙන නිවාඩුවේ ට්‍රිප් එකක් යන එක ගොන්.

    මේක ලංකාවේ ඉන්න සමහර ගොබ්බයන් ගේ තමන් ගැන තියෙන හීන මානයක් ද,
     
    මොඩයා, වෙසක් කියන්නෙ ෆෙස්ටිවල් නෙමෙ, ආතල් ගන්න එකක් නෙමෙ, එක ඇවිල්ල දාර්මික වෙන්න තියෙන දෙයක්,
     
    • Like
    Reactions: Mugen

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මොඩයා, වෙසක් කියන්නෙ ෆෙස්ටිවල් නෙමෙ, ආතල් ගන්න එකක් නෙමෙ, එක ඇවිල්ල දාර්මික වෙන්න තියෙන දෙයක්,

    වෙසක් වලින් ආතල් බැරිනම් මොනවා ගත්තත් කමක් නැහැ. හරක් වගේ පාරේ වාහන එලවන එක මෙතන තියෙන ප්‍රස්නේ.
    තව Spain වල හරක් පාරට දාල දුවන එක වගේ ඒවා). හැබැයි ලංකාවේ උන් වෙසක් බලන්න ගියොත් ගොන්, අවුරුදු කාලේ හම්බවෙන නිවාඩුවේ ට්‍රිප් එකක් යන එක ගොන්.

    spain වල හරක් පාරේ දාලා දුවන්නේ මිනිස්සු වාහන පදින පාරක, මිනිස්සු වාහන පදින ගමන් ඉද්දි නෙමෙයිනේ. මෙතන අපිට හරක් එක්ක වාහන එලවන්න වෙලා තියෙන එකනේ අවුල 😂
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,137
    3
    118,869
    113
    Gampaha
    ගිය පාර නවත්තල ගිහින් තිබුණ වාහනේ, අතුල්ලගෙන ගිහින් තිබුණ...😢
     
    • Sad
    Reactions: GobbaSira

    tKia

    Well-known member
  • May 3, 2023
    515
    818
    93
    මොඩයා, වෙසක් කියන්නෙ ෆෙස්ටිවල් නෙමෙ, ආතල් ගන්න එකක් නෙමෙ, එක ඇවිල්ල දාර්මික වෙන්න තියෙන දෙයක්,
    ඒක මිනිස්සු හිතන විදිහ. ධාර්මික අය සිල් ගන්නවා, පරතිපත්ති පූජා කරනවා, එත් ඇත්ත එක නෙවෙයි නේ, බහුතරය එක festival එකක් විදිහට නේ සමරන්නේ. නැත්නම් මොන මගුලකටද පන්සල් වලින් ම වෙසක් කලාප තියන්නේ.
    festival විදිහට සමරන කට්ටිය එහෙම සමරයි, ධාර්මික අය ප්‍රතිපත්ති පූජා කරයි. හරියට Christmas වගේ.
    හැමෝම තමන් හිතන විදිහට හිතන්න ඕනේ කියල හිතන එක තමා මෝඩ කම.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    ඒක මිනිස්සු හිතන විදිහ. ධාර්මික අය සිල් ගන්නවා, පරතිපත්ති පූජා කරනවා, එත් ඇත්ත එක නෙවෙයි නේ, බහුතරය එක festival එකක් විදිහට නේ සමරන්නේ. නැත්නම් මොන මගුලකටද පන්සල් වලින් ම වෙසක් කලාප තියන්නේ.
    festival විදිහට සමරන කට්ටිය එහෙම සමරයි, ධාර්මික අය ප්‍රතිපත්ති පූජා කරයි. හරියට Christmas වගේ.
    හැමෝම තමන් හිතන විදිහට හිතන්න ඕනේ කියල හිතන එක තමා මෝඩ කම.
    එහෙනම් ඇයි පොයට බාර් මස් කඩ වහන්නෙ? (මම නම් විරුද්දයි වහනවට )
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එහෙනම් ඇයි පොයට බාර් මස් කඩ වහන්නෙ? (මම නම් විරුද්දයි වහනවට )

    පෝයට මස් කඩ වහන්නේ මිනිස්සු බහුතරය නියෝජනය කරන්න, බහුතර මනාපෙන් පාර්ලිමන්ට් යවපු අය හදපු නීති නිසා. උබ අකමැති වුනාට රටේ බහුතරය කැමතියි පෝයට මස් කඩ/ බාර් වහනවට ( ඔව් කලින් දවසේ ගිහින් ගන්නවා බාර් එකෙන්). බහුතරය කැමති දේ තමයි වෙන්නේ. උබට කැමති දේ වෙන්නේ උබේ ගේ ඇතුලේ විතරයි 😂
     
    • Like
    Reactions: Lessar