උබලගේ සමාජේ එවුන්ගෙ මානසිකත්වය

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113


    හොඳ මහාචාර්‍ය වරයෙක් තමා
    රාවනා සෙට් එකට නන් දිරවන්නෙ නෑ මෙතුමා කතා කරන්නෙ භෞතික සාක්ශි මත පමනක් නිසා
    ඔය දත් කෑලි, ගල් කෑලි නෙමේ උන් විශ්වාස කරන්නෙ

    රාවණා කාලෙ මේකෙ න්‍යශ්ථික බලයෙන් දිව්ව ප්ලේන් තිබ්බ කියල නෙ හිතන් ඉන්නෙ ..
     
    • Like
    Reactions: Spiderman.Ayya