උබලගේ සල්ලි වලින් ජොලි කරන උන්

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,655
    6,937
    113
    වදුරව
    හෙනගහවා මුන්ට.

    අද මම ගියපු tuk tuk එක එළවපු කොල්ල කියනවා කිරිපැකට එක 750ට ගන්න බැරි නිසා ළමයට උදෙට බත් කැද දෙනවා කියලා.

    පව් බන් අපෙ මිනිස්සු.

    මුන්ට හෙන ගහලත් මදි
     

    mylanka58

    Well-known member
  • Feb 8, 2016
    621
    996
    93
    1649541935779.png



    1649541949153.png


    1649541964118.png


    1649541977360.png


    Nirupama Rajapaskasha's Son Living in Luxury in Dubai

     
    • Sad
    Reactions: Amila llll

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Nirupama's husband is International money launderer similar to infamous Singaporean Graeme W. Briggs of Asiacity Trust. so the money they have is not theirs and all are black money whether it belongs to Srilankans and ,or other nationals. He may be getting a commission but can use them as his own but needs to repaid after making them legal!
     
    • Like
    Reactions: Kalegana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,512
    49,895
    113
    සේදවත්ත
    හෙනගහවා මුන්ට.

    අද මම ගියපු tuk tuk එක එළවපු කොල්ල කියනවා කිරිපැකට එක 750ට ගන්න බැරි නිසා ළමයට උදෙට බත් කැද දෙනවා කියලා.

    පව් බන් අපෙ මිනිස්සු.

    මුන්ට හෙන ගහලත් මදි
    ඉතින් හොදයි නේ යකෝ සෙම හැදෙන ජරාවට වඩා ඌට කියන්න තිබ්බේ උබට අයියා කොල කැද දෙන්න කියලා
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Lucky porak
    Luckyත් නෑ මචන්. මූ මෙච්චර ලෑස්ති වෙලා photo දාන්නේ මොකක් හරි මූට නෑති දේකට compensate වෙන්නනේ. මූ ලෝකෙට මූ ඉන්නේ මෙහෙමයි කියලා පෙන්නලා එක validate කර ගන්නවා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,586
    6,352
    113
    Money which should have been earned by Sri Lanka Navy, millions in usds I suppose.

    The curses Rajapakses have created, that's why senadhipathi is supporting Rajapakses in big time
    කිසිම ආරක්ෂක අංශයකට බෑ
    වෙලදසේවා වලට ආරක්ෂා ව දෙන්න
    UN rules...
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    580
    356
    63
    කිසිම ආරක්ෂක අංශයකට බෑ
    වෙලදසේවා වලට ආරක්ෂා ව දෙන්න
    UN rules...
    But a military affiliated/government shared private ltd could I suppose.
    So the foreign exchange which could be retrieved by the government could just go on waste