උබලගේ ළමයින්ට මේවා පෙන්නපල්ලා

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    යුද්ධ්යක් පටන් ගත්තට පස්සෙ තියෙන්නෙ යුද්දේ.
    රෙස්ලින් කොටුව ඇතුලට ගියානම් උබ ගහගන්නම ඔන.
    නැත්තන් උබට ගහනව.
    එතනට ගිහින් උබෙ ඔක බොරුවක් විකාරයක් ගග දර්ශනය දාල හරියන්නෙ නෑ
    මොකද ඒ අවසරෙනුත් අරූ උබට වැටෙන්නම ගහනව.

    දර්ශනය දාන්න ඔන්නම් මැච් එකට කලින් උට ඔක පැහැදිලි කරල දිල නවත්තගන්න ඔන.
    අන්න ඒවගේ යුද්ධෙ බොරුවක් කියල අපිට නෙවෙයි ප්‍රභාකරන්ට ගිහින් කියන්න තිබ්බෙ.
    (එහෙම නැත්තන් ඒ බොරුවැඩේට හෙතු හදපු දකුනේ දෙශපලකයන්ට සහ උන්ගේ මැර ඇමතිලට කියන්නතිබ්බෙ )

    අන්න ඒවගේ එක්කො යුද්ධයක්පටන්ගත්තනම් , යුද්ධෙන් හෝ සාමෙන් හෝ විසදන්න ඔන.
    (සාමෙන් කරන්නත් බැරිවෙලනෙ තිබ්බෙ.
    අවුරුද්දයි මාස කිපයක් තිස්සෙ සම කතා නැවතිල තිබ්බෙ රනිල්ගෙ ආණ්ඩුවේ.)
    එහෙනමනම් දෙකෙන් එකක් වෙන්න උද්ධෙන්ම ඉවරකරන්න ඔන.
    එහෙම කරේ නැත්තන් ගෙදරින් ගිය එකා හවසට ශොපින් එකක වගේ (හිතාගනින්),රටට විදෙස් අයොජන සන්චාරකයො අඩුයි.
    ගුවන් සේවාඩුයි.රක්ශන අධිබාර වැඩි. කොටින්ම අනාර්ක්ශිතයිඅස්ථාවරයි අවිනිශ්චිතයි.

    උබ ඒකාලෙ තෙරෙන්නෙ නැති පොඩි එකෙක් වෙන්න ඔන බොහෝදුරට.
    ඒහන්ද උබට දකුනෙ(ඩවුන් සවුත් නෙවෙයීඉ සිටුවේශන් එක තෙරුම්ගන්න බෑ.
    එදා තෙරෙන වයසක හිටියනම් අනික් උන් වගේ ත්මයි උබත්.
    ඔය ටෝක් නෑ බයෙන් තෙමාගන යන්නෙ එන්නෙ.
    එක්කෝ යුධ්ධය නිසා අසාධාරනයක් උන කෙනෙක්.
    අවුලක් නෑ.හැබැයි දෙයක් කියද්දි ටිකක් යතාර්තවාදි ප්‍රායොගික දෙයක් කියන්න ඔන :)
    on point ! <3
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඇත්තම කිව්වොත් ගොඩක් දෙමව්පියොත්, ඉගෙනගත්ත ළමයිනුත් රටින් යන්න තමයි කැමති.

    මන් දවසක් දැක්ක Facebook මගේ යාළුවෙක්ගෙ පොඩි එකා එක්ක බීච් ගිහින් පොඩි එකා මුහුද දිහා බලන් ඉන්න ෆොටෝ එකක කැප්ශන් දාල තියෙනව 'නුඹ කවදා හෝ මේ රටින් නික්ම මේ සයුරෙන් එතෙරව යා යුතු වේ' කියල. ගොඩක් උන් ඒකට love රියැක්ශන් දාල තිබුන.

    මේව දකිනකොට මේ ජීවිත නැති කරන් යුද්ධ කෙරුවෙ කවුරු වෙනුවෙන්ද කියල හිතෙනව.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351

    Ohoma පොන්න පැටව් මේ රටට ඕනෑම නැත
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    pada talk dunnata mu dn marilath athi. muge ganita game un polim danawa athi. nedakin 8 pass ponna pakaya. yudda kiyanne boru wadak.
    There are three types of people in this world, the sheep who go about their business, the wolf who feeds on the sheep, and the sheepdog who protects the flock.
    The sheep, the wolf, and the sheepdog will always have a different understanding of freedom.. :P :P
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    දරුවො ලබ්බෙන්ද යුද්ධ කරේ කියල ඇහුවම අපිට කුණු හර්පත් කියල දෙන්න වෙනවා

    pada talk dunnata mu dn marilath athi. muge ganita game un polim danawa athi. nedakin 8 pass ponna pakaya. yudda kiyanne boru wadak.
    උබලා ලමයි හදන්නත් එපා පොන්නයො ඇති රටට.

    ඇත්තම කිව්වොත් ගොඩක් දෙමව්පියොත්, ඉගෙනගත්ත ළමයිනුත් රටින් යන්න තමයි කැමති.

    මන් දවසක් දැක්ක Facebook මගේ යාළුවෙක්ගෙ පොඩි එකා එක්ක බීච් ගිහින් පොඩි එකා මුහුද දිහා බලන් ඉන්න ෆොටෝ එකක කැප්ශන් දාල තියෙනව 'නුඹ කවදා හෝ මේ රටින් නික්ම මේ සයුරෙන් එතෙරව යා යුතු වේ' කියල. ගොඩක් උන් ඒකට love රියැක්ශන් දාල තිබුන.

    මේව දකිනකොට මේ ජීවිත නැති කරන් යුද්ධ කෙරුවෙ කවුරු වෙනුවෙන්ද කියල හිතෙනව.
    ඕක අර කමාන්ඩෝ එකේ ගල්ටත් කීවා.
    අපරාදෙ කොල්ලො මැරීගෙන යුද්ධ කරේ ප්රබාකරන්ව මරන්න දේශපාලකයො රට බංකොලොත් කරලා විනාස කරා කියලා
    ------ Post added on Jun 11, 2024 at 6:49 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    උබලා ලමයි හදන්නත් එපා පොන්නයො ඇති රටට.
    කොල්ලො ටික සේරම උබ අයිති කරගන්න නේද හදන්නේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යුද්ධ්යක් පටන් ගත්තට පස්සෙ තියෙන්නෙ යුද්දේ.
    රෙස්ලින් කොටුව ඇතුලට ගියානම් උබ ගහගන්නම ඔන.
    නැත්තන් උබට ගහනව.
    එතනට ගිහින් උබෙ ඔක බොරුවක් විකාරයක් ගග දර්ශනය දාල හරියන්නෙ නෑ
    මොකද ඒ අවසරෙනුත් අරූ උබට වැටෙන්නම ගහනව.

    දර්ශනය දාන්න ඔන්නම් මැච් එකට කලින් උට ඔක පැහැදිලි කරල දිල නවත්තගන්න ඔන.
    අන්න ඒවගේ යුද්ධෙ බොරුවක් කියල අපිට නෙවෙයි ප්‍රභාකරන්ට ගිහින් කියන්න තිබ්බෙ.
    (එහෙම නැත්තන් ඒ බොරුවැඩේට හෙතු හදපු දකුනේ දෙශපලකයන්ට සහ උන්ගේ මැර ඇමතිලට කියන්නතිබ්බෙ )

    අන්න ඒවගේ එක්කො යුද්ධයක්පටන්ගත්තනම් , යුද්ධෙන් හෝ සාමෙන් හෝ විසදන්න ඔන.
    (සාමෙන් කරන්නත් බැරිවෙලනෙ තිබ්බෙ.
    අවුරුද්දයි මාස කිපයක් තිස්සෙ සම කතා නැවතිල තිබ්බෙ රනිල්ගෙ ආණ්ඩුවේ.)
    එහෙනමනම් දෙකෙන් එකක් වෙන්න උද්ධෙන්ම ඉවරකරන්න ඔන.
    එහෙම කරේ නැත්තන් ගෙදරින් ගිය එකා හවසට ශොපින් එකක වගේ (හිතාගනින්),රටට විදෙස් අයොජන සන්චාරකයො අඩුයි.
    ගුවන් සේවාඩුයි.රක්ශන අධිබාර වැඩි. කොටින්ම අනාර්ක්ශිතයිඅස්ථාවරයි අවිනිශ්චිතයි.

    උබ ඒකාලෙ තෙරෙන්නෙ නැති පොඩි එකෙක් වෙන්න ඔන බොහෝදුරට.
    ඒහන්ද උබට දකුනෙ(ඩවුන් සවුත් නෙවෙයීඉ සිටුවේශන් එක තෙරුම්ගන්න බෑ.
    එදා තෙරෙන වයසක හිටියනම් අනික් උන් වගේ ත්මයි උබත්.
    ඔය ටෝක් නෑ බයෙන් තෙමාගන යන්නෙ එන්නෙ.
    එක්කෝ යුධ්ධය නිසා අසාධාරනයක් උන කෙනෙක්.
    අවුලක් නෑ.හැබැයි දෙයක් කියද්දි ටිකක් යතාර්තවාදි ප්‍රායොගික දෙයක් කියන්න ඔන :)
    කීබෝඩ් වීරයෝ එක්ක වාද තේරුමක් නෑ
     
    • Love
    Reactions: shamil45

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura

    yudda wenai wrestling match wenai. yudde kale unath owa godin beraganna thibba. koheda ithin lankawe ponnayo chande denne kisima capacity ekak nathi jathiwadi huttalata ne. moda pakayo wage yudda karapu nisa ekama rate minissu maruna. gam wala modayonwa rajayen form karala yuddeta yawwa boru sindu ehema hadala gonata andala.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්තම කිව්වොත් ගොඩක් දෙමව්පියොත්, ඉගෙනගත්ත ළමයිනුත් රටින් යන්න තමයි කැමති.

    මන් දවසක් දැක්ක Facebook මගේ යාළුවෙක්ගෙ පොඩි එකා එක්ක බීච් ගිහින් පොඩි එකා මුහුද දිහා බලන් ඉන්න ෆොටෝ එකක කැප්ශන් දාල තියෙනව 'නුඹ කවදා හෝ මේ රටින් නික්ම මේ සයුරෙන් එතෙරව යා යුතු වේ' කියල. ගොඩක් උන් ඒකට love රියැක්ශන් දාල තිබුන.

    මේව දකිනකොට මේ ජීවිත නැති කරන් යුද්ධ කෙරුවෙ කවුරු වෙනුවෙන්ද කියල හිතෙනව.

    බය්යො ටිකට චන්ද බලේ දීලා පොනිලලට, රාජපක්කුන්ට සැපගන්න චන්ද දුන්නට පස්සෙ රට හදන්නෙත් නැතුව අද වගේම වලටම ගෙනියනව නං මොළේ තියෙන සුලුතරය ඉඳගෙන පkaක් කරන්නද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    yudda wenai wrestling match wenai. yudde kale unath owa godin beraganna thibba. koheda ithin lankawe ponnayo chande denne kisima capacity ekak nathi jathiwadi huttalata ne. moda pakayo wage yudda karapu nisa ekama rate minissu maruna. gam wala modayonwa rajayen form karala yuddeta yawwa boru sindu ehema hadala gonata andala.
    Godin beraganne kohomada ban samenuth beri una eka