Questions උබලගේ computer table/workstation එක දාපන්කෝ බලන්න

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මට එකක් ගන්න හරි හදාගන්න හරි ඕනි. Pc එකයි monitor එකයි ලැප් එකයි එක සැරේ තියන්න පුළුවන් වෙන්න ඕන. Ideas දීපන්කො
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    This is absolutely fascinating! I'm also into woodworking.. collecting tools one at a time to make my own woodworking workshop.
    👍👍👍
    ochchara deyak karanna ba bn mata :P
    යකඩ වැඩපලකට දීල, බොක්ස් බාර් වලින් ෆ්‍රේම් එක හදවගන්නත් පුලුවන්. පස්සෙ උඩට හොඳ බෝඩ් එකක් අල්ල ගන්න තියෙන්නෙ.
    ඒක ලේසියි..
    @PHBhagya meka poddak balanna
    👍👍👍
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    This is absolutely fascinating! I'm also into woodworking.. collecting tools one at a time to make my own woodworking workshop.
    even I love woodworking but cutting a straight line with a saw is the main challenge.
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    Space eka madine?


    මේක ගත්තේ ඉක්මන් එකෙන් 4,500ට චුට්ටක්වත් හීරිලා තියුනේ නෑ 🥰🥰🥰


    👍👍👍

    යකඩ වැඩපලකට දීල, බොක්ස් බාර් වලින් ෆ්‍රේම් එක හදවගන්නත් පුලුවන්. පස්සෙ උඩට හොඳ බෝඩ් එකක් අල්ල ගන්න තියෙන්නෙ.
    ඒක ලේසියි..

    👍👍👍
    kiyak withara yaida bn
    ------ Post added on Aug 11, 2021 at 2:11 PM
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    Leema ekea thiyenawa mcn meaka 18i gaanak galle walata genna ganna bea kiuwaa mea dawaswala passe gihinma aran enawaa mea dawaswala beane 😍😍😍😍
     

    Attachments

    • 4E7FE02F-AB27-4733-AB69-E32B091C87C2.png
      4E7FE02F-AB27-4733-AB69-E32B091C87C2.png
      214.9 KB · Views: 50