Off කරලා දැම්මා බන්mama bn hama ekema flat pawichchi karannedanne naha oka hadanna.
Best Buy එකේ Display එකේ අහන්න තිබ්බ සෙට් එකේ සවුන්ඩ් පට්ටම කොලිටි
මම ගත්ත එකේ Sound ඒ මට්ටමට කොලිටි නැහැ
Low volume dynamic එක Off කරා Sound පැහැදිලි උනාඑක equalizer ඕෆ් කලා නම් දැන් ඔයා ෆ්ලැට් අහන්නෙ. ඔය spatial කියන්නෙ නිකන් රිවර්බ් වගේ එකක් නේද. බේස් ට්‍රිබල් වැඩි කරන්න ඕනෙ නම් ඉතින් ඊක්වලයිසර් එකම තමා. සමහර ෆෝන් වල තියනවා ප්‍රීසෙට්ස් . ඒ කියන්නෙ ඔයා යූස් කරන ඉයර් බඩ්ස් හරි හෙඩ් පෝන්ස් හරි වලට අනුව equalizer එක ඔටෝ හැදෙනවා. මොකද ඔයා අහන්න යූස් කරන ඩිවයිස් එකෙන් ඩිවයිස් එකට ඇහෙන විදිහ වෙනස්. Low volume dynamic EQඑක ඕෆ් කලොත් සයුන්ඩ් එක පැහැදිලි වෙනවා මම හිතන්නෙ
Spatial Sound කියන්නේ JBL වල Surround Sounds වලට බන්
මේ කේස් එක එන්නේ Phone එකේ Sound Settings සහ Head Phone එකේ Sounds Setrings එකකට එකක් ගැලපෙන්නේ නැති උනාම කියලා මට හිතෙන්නේ බං
------ Post added on Dec 28, 2025 at 10:19 AM
danne naha oka hadanna.