Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
උබලගේ IT එකත් මේ වගේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම මේ වගේ අය පව්...

ඔෆිස් එකෙන් කැරට් අල දිදී තියාගන්නවා

ඔය යකා දන්නවා..ඔය යකා පට්ට ඩිපෙන්ඩසි එකක් තියන පොරක් කියලා

හිතපන් ..ඔය යකා ..දවසකදී ඔය ඔෆිස් එකින්

යන්න යනවා

දැන් උඹ අලුත් ෙත්රඩ් එකක් දානවා

හිටපු ගමන් ගිය අයිටී යාලුවා නිසා අපි අමාරුවේ !

ඩොකියුමන්ටේෂන් නෑ...

කෝඩ් රිව්ව් නැ...

ජිට් හබ් නෑ....

මොන ලබ්බක් වත් නෑ කියපන්කෝ අන්තිමයට

අයිටී ලොක්කට අරූ ට වැද වැද තියාගන්න සිද්ද වෙනවා

කම්පැනි එක අනාථභාවයට පත් වෙනවා

අරූ හදිස්සියේ ගියේ කියාමුකෝ වෙන තැනකට

උට එතන ඉන්න බෑ.උ නිතරම ඉන්නේ මං පොර මානසිකත්වයේ

මෙහෙම අය මට අනන්තවත් සෙට් වෙනවා

මං පොර තියරි...ටීම් වර්ක් බෑ...ටීම් වර්ක් එකේ ඩිසිෂන් දිරවන්නෑ.

ඉට පස්සේ අරූට යක්සයා අවේස වෙනවා

ජීට් හබ් , අජයිල් අජපල්..

ඩොකියුමන්ෙට්ෂන් ගී්රක්

ඔටෝමේෂන් ..හත්ඉල්ව්වක් බෑ...

ජීරා නන්න පෝල්

හැබැයි උ තනියෙන් ඔනම දෙයක් ගොඩදාගන්නවා

ඒක තමයි ප්ලස් පොයින්ට් එක

ටීම් වර්ක් නල් වෙනවා...ටීම් එකට පෙන්නන්න බැරි වෙනවා

උ පරණ තැනටම ආපහු යනවා

පරණ කම්පැනිය ආපහු උව වැඩට ගන්නවා

දැන් මුල ඉදන් ආපහු කියපන් මම ලියපු ටික (ලුප් එකක් වගේ යනවා මේක)

[QUOTE="Shamal3001, post: 29805913, member: 578759"] [SIZE=7]ඇත්තටම මේ වගේ අය පව්... ඔෆිස් එකෙන් කැරට් අල දිදී තියාගන්නවා ඔය යකා දන්නවා..ඔය යකා පට්ට ඩිපෙන්ඩසි එකක් තියන පොරක් කියලා හිතපන් ..ඔය යකා ..දවසකදී ඔය ඔෆිස් එකින් යන්න යනවා දැන් උඹ අලුත් ෙත්රඩ් එකක් දානවා හිටපු ගමන් ගිය අයිටී යාලුවා නිසා අපි අමාරුවේ ! ඩොකියුමන්ටේෂන් නෑ... කෝඩ් රිව්ව් නැ... ජිට් හබ් නෑ.... මොන ලබ්බක් වත් නෑ කියපන්කෝ අන්තිමයට අයිටී ලොක්කට අරූ ට වැද වැද තියාගන්න සිද්ද වෙනවා කම්පැනි එක අනාථභාවයට පත් වෙනවා අරූ හදිස්සියේ ගියේ කියාමුකෝ වෙන තැනකට උට එතන ඉන්න බෑ.උ නිතරම ඉන්නේ මං පොර මානසිකත්වයේ මෙහෙම අය මට අනන්තවත් සෙට් වෙනවා මං පොර තියරි...ටීම් වර්ක් බෑ...ටීම් වර්ක් එකේ ඩිසිෂන් දිරවන්නෑ. ඉට පස්සේ අරූට යක්සයා අවේස වෙනවා ජීට් හබ් , අජයිල් අජපල්.. ඩොකියුමන්ෙට්ෂන් ගී්රක් ඔටෝමේෂන් ..හත්ඉල්ව්වක් බෑ... ජීරා නන්න පෝල් හැබැයි උ තනියෙන් ඔනම දෙයක් ගොඩදාගන්නවා ඒක තමයි ප්ලස් පොයින්ට් එක ටීම් වර්ක් නල් වෙනවා...ටීම් එකට පෙන්නන්න බැරි වෙනවා උ පරණ තැනටම ආපහු යනවා පරණ කම්පැනිය ආපහු උව වැඩට ගන්නවා දැන් මුල ඉදන් ආපහු කියපන් මම ලියපු ටික (ලුප් එකක් වගේ යනවා මේක)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom