උබලගේ IT එකත් මේ වගේද?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    අපේ Company එකේ IT සයිඩ් එක බලන්නේ Senior IT Executive. ඌ පට්ට පොරක්. හැබැයි ඒකා කිසිම ඩිග්‍රි එකක් කරලා නෑ. උගෙන් අහපුවාම මොනවද ඔයාට තියන Qualifications කියලා ඌ 2004 දිද කොහෙද LondonTec International කියලා එකකින් Software Engineering Courceෙ එකක් කරලා තියනවා කිව්ව. හැබැයි ඌට කිව්වොත් Flyer එකක් කරල දෙන්න කියලා ඌ ඒක කරනවා පට්ට Professional විදියට. ඌට බැරි දෙයක් නෑ.. Network Issue එකක්, Hardware Issue එකක්, Phone එකක Issue එකක්, Printer Issue එකක් ඕනේ හුට්ටක් ඌට පුලුවන්.
    ඌ හදපු Software 3ක් Office එකෙ run වෙනවා. මෙලෝ රහක් නැතුව තිබුනා අපේ website එකත් ඌ තනියම design karala updata කලා. දැන් ඌ Office එකට HR System එකක් හදනවා. දැනට අපිට Leave apply කරන්න ඌ Mobile App එකක් හදලා තියනවා.
    ඒ හදල තියනා හැම software එකක්ම , App එකක්ම කිසිම ගින්නක් නැතුව run වෙනවා. එවගෙ මේක තිබුනනම් හොඩයි කිව්ව hatiye එක හදල update කරනවා.

    ඌට office eke IT system එකම බයයිද මන්දා.. සමහර වෙලාවට PC , System stuck වෙලා කර ගන්නම දෙයක් නැති උනාම ඌට කතා කරනවා. ඌ ඇවිත් ඉද ගන්න විතරයි ඔනේ කිසි ගින්නක් නැතුවා බඩු වැඩ.

    අපේ IT related supplier ඌට මාර බක්තියක් තියෙන්නෙ. ඌ කියන පරක්කුවට ඕනේ service එකක් පට් ගාල කරල දෙන්නෙ. ඌත් ඔනේ එකෙක්ට මාර sup එකක් දෙනවා. මහ රෑ 2-3 උනත් call කරල මචන් system එක අවුල් කිව්වොත්. ඌ එලි වෙනකන් හරි අහරල වැඩේ ගොඩදාල දෙනවා.

    Management එකත් ඌට දෙය්යන්ට වගේ සලකන්නේ.අපේ ෆීල්ඩ් එකේ run වෙන්නේ Global System එකක්. එක ලන්කවට දෙන company එකක් තියනවා. මූ කොච්චර system expertද කිව්වොත් Vendor companyඑකෙන් හැමදාම JAN 1st මුට වෙනම Cake එකක් එවනවා. Birthday එකට cake, Gift එකක් එවනවා.

    කිසිම Degree ekak නැතිව Experience එකෙන් විතරක් game ගහන එකෙක් මම මේ දැක්කමයි

    PS. ඌව Company එකේ තියා ගන්න ඌට දීලා තියන එවා

    1. Lenovo i5 Lap eka
    2. Xiaomi Redmi Note 13 Pro Plus 5G 12GB RAM 512GB ( uu eka thora gaththe)
    3. Samsung TAB
    4. upto 15,000 phone bill
    5. data for mobile phone/ dongle/ tab
    6. 40,000 petrol allowance
    additionally staff uniform as per other staff ( 5 trouser + 5 long slave shirt + 2company tshart + 2 tie + 5000 allowance for shooes)

    7. Important thing 300k+ salary
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    Degree eka one thamanwa danne nathi kenekge trust eka ganna thamai. Talent ekata sambandayak na ithin. Igenaganna asa ekekta one deyak igenaganna online resources thiyanawane.

    Habai degree eka thaman deyak igenagena thiyanawa kiyanna proof ekak. Mokada kauruwath mata arawa puluwan mewa puluwan kiyala karin kiwwata piliganne nane.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    ඇත්තටම මේ වගේ අය පව්...
    ඔෆිස් එකෙන් කැරට් අල දිදී තියාගන්නවා
    ඔය යකා දන්නවා..ඔය යකා පට්ට ඩිපෙන්ඩසි එකක් තියන පොරක් කියලා
    හිතපන් ..ඔය යකා ..දවසකදී ඔය ඔෆිස් එකින්
    යන්න යනවා

    දැන් උඹ අලුත් ෙත්‍රඩ් එකක් දානවා
    හිටපු ගමන් ගිය අයිටී යාලුවා නිසා අපි අමාරුවේ !

    ඩොකියුමන්ටේෂන් නෑ...
    කෝඩ් රිව්ව් නැ...
    ජිට් හබ් නෑ....
    මොන ලබ්බක් වත් නෑ කියපන්කෝ අන්තිමයට

    අයිටී ලොක්කට අරූ ට වැද වැද තියාගන්න සිද්ද වෙනවා
    කම්පැනි එක අනාථභාවයට පත් වෙනවා

    අරූ හදිස්සියේ ගියේ කියාමුකෝ වෙන තැනකට
    උට එතන ඉන්න බෑ.උ නිතරම ඉන්නේ මං පොර මානසිකත්වයේ
    මෙහෙම අය මට අනන්තවත් සෙට් වෙනවා
    මං පොර තියරි...ටීම් වර්ක් බෑ...ටීම් වර්ක් එකේ ඩිසිෂන් දිරවන්නෑ.
    ඉට පස්සේ අරූට යක්සයා අවේස වෙනවා

    ජීට් හබ් , අජයිල් අජපල්..
    ඩොකියුමන්ෙට්ෂන් ගී්‍රක්
    ඔටෝමේෂන් ..හත්ඉල්ව්වක් බෑ...
    ජීරා නන්න පෝල්

    හැබැයි උ තනියෙන් ඔනම දෙයක් ගොඩදාගන්නවා
    ඒක තමයි ප්ලස් පොයින්ට් එක
    ටීම් වර්ක් නල් වෙනවා...ටීම් එකට පෙන්නන්න බැරි වෙනවා

    උ පරණ තැනටම ආපහු යනවා
    පරණ කම්පැනිය ආපහු උව වැඩට ගන්නවා
    දැන් මුල ඉදන් ආපහු කියපන් මම ලියපු ටික (ලුප් එකක් වගේ යනවා මේක)
     
    උබේ කතාවට මම 100% එකගයි.
    හැබැයි මචන් මූට මේක අදාල නෑ. මොකද මු හදලා තියනා හැම system එකකම hard copy, softcopy මු වෙනම DVD කරලා, පොතක් විදියට bind කරල Company safe එකේ ඩාල තියනවා.

    අනික උගෙ කිසිම මන් පොර මනසිකත්වයක් නෑ.. Company එකේ Security, තේ හඩන aunty ඉදන් company එකේ chairman ඉදන් මුත් එක්ක මාර ෆිට්. කිසිම එකෙට මු ලොකු සීන් දානවා දැකලා නෑ.

    එක දෙයක්.. management එකනම් මුට company එක දාල යන්න නම් දෙන්නේ නෑ

    අනික Company එකෙන් මුට දීල තියන කැරට් අල දැක්කොත් පිස්සු හැදෙනවා. (මේ අවුරුද්දෙ දුන්නේ)

    1. Lenovo i5 Lap eka
    2. Xiaomi Redmi Note 13 Pro Plus 5G 12GB RAM 512GB ( uu eka thora gaththe)
    3. Samsung TAB
    4. upto 15,000 phone bill
    5. data for mobile phone/ dongle/ tab
    6. 40,000 petrol allowance
    additionally staff uniform as per other staff ( 5 trouser + 5 long slave shirt + 2company tshart + 2 tie + 5000 allowance for shooes)
     
    Last edited:

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඔය වගේ උන් ඉන්නවා ඕනේ තරම් එක්කෝ උන් සුපිරිම තැන් වලට යනවා
    නැත්තං තුට්ටු දෙකේ පඩියට හැම ඒකාම රවට්ටගෙන වැඩ ගන්නවා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    උබේ කතාවට මම 100% එකගයි.
    හැබැයි මචන් මූට මේක අදාල නෑ. මොකද මු හදලා තියනා හැම system එකකම hard copy, softcopy මු වෙනම DVD කරලා, පොතක් විදියට bind කරල Company safe එකේ ඩාල තියනවා.

    අනික උගෙ කිසිම මන් පොර මනසිකත්වයක් නෑ.. Company එකේ Security, තේ හඩන aunty ඉදන් company එකේ chairman ඉදන් මුත් එක්ක මාර ෆිට්. කිසිම එකෙට මු ලොකු සීන් දානවා දැකලා නෑ.

    එක දෙයක්.. management එකනම් මුට company එක දාල යන්න නම් දෙන්නේ නෑ
    එහෙනම් හොදයි මචං..ඒත් කොල්ලා පව්...! උට ටීම් වර්ක් එක්ස්පෝෂර් ඕන...
    සින්ගල් වැඩ කරන්න නම් ...නන් අයිටී කම්පැනි තමයි සෙට් වෙන්න ඔන
    ලොකු සැලරි...ලොකු ලොකු ටෙක් පැත්ත ...
    ලොකු හීන...ටීම් වර්ක් අනිවා ! ඔන

    මගේ හිත කියනවා ..මේ ඉන්න කොල්ලා උඹ කියලා ...හික්ස් ....
    පරිස්සමෙන් ! මතං

    මේක හරියට සීතල කන්දක් වගේ ..කවදහරි දියවෙලා ගියදාට
    උ නන්න පෝල් වෙනවා...මමත් ඔය තත්වයට මුන දිලා තියන නිසා කියන්නේ
    කැරට් අල නම් කවන්න එපා...උ ඉගෙන ගන්න එකත්් නවත්තනවා

    උබේ කතාවට මම 100% එකගයි.
    හැබැයි මචන් මූට මේක අදාල නෑ. මොකද මු හදලා තියනා හැම system එකකම hard copy, softcopy මු වෙනම DVD කරලා, පොතක් විදියට bind කරල Company safe එකේ ඩාල තියනවා.

    අනික උගෙ කිසිම මන් පොර මනසිකත්වයක් නෑ.. Company එකේ Security, තේ හඩන aunty ඉදන් company එකේ chairman ඉදන් මුත් එක්ක මාර ෆිට්. කිසිම එකෙට මු ලොකු සීන් දානවා දැකලා නෑ.

    එක දෙයක්.. management එකනම් මුට company එක දාල යන්න නම් දෙන්නේ නෑ

    අනික Company එකෙන් මුට දීල තියන කැරට් අල දැක්කොත් පිස්සු හැදෙනවා. (මේ අවුරුද්දෙ දුන්නේ)

    1. Lenovo i5 Lap eka
    2. Xiaomi Redmi Note 13 Pro Plus 5G 12GB RAM 512GB ( uu eka thora gaththe)
    3. Samsung TAB
    4. upto 15,000 phone bill
    5. data for mobile phone/ dongle/ tab
    6. 40,000 petrol allowance
    additionally staff uniform as per other staff ( 5 trouser + 5 long slave shirt + 2company tshart + 2 tie + 5000 allowance for shooes)
    මේ උව තියාගන්න දුන්නු එවා.යකේ ..මේවා පෙගින් සැලරි එකකින් මාස 02 ක් ඇතුලත ගන්න පුලුවන් බඩු..ඒත් අනේ මන්දා පව්..මට නම් දුකයි...කම්පැනි එක ..උව රවට්ටනවා වගේ වයිබ් එකක් මට එන්නේ ..

    ------ Post added on May 11, 2024 at 8:48 PM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ඔය වගේ උන් ඉන්නවා ඕනේ තරම් එක්කෝ උන් සුපිරිම තැන් වලට යනවා
    නැත්තං තුට්ටු දෙකේ පඩියට හැම ඒකාම රවට්ටගෙන වැඩ ගන්නවා
    මේක තමයි ඇත්ත, දන්න කියන එකෙක් හිටිය එක තැනක් අවුරුදු 14 පට්ට අඩු ගානකට,, කොච්චර කිවවත් ඇහුවේ නෑ, හැබයි එතන පොර
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    එහෙනම් හොදයි මචං..ඒත් කොල්ලා පව්...! උට ටීම් වර්ක් එක්ස්පෝෂර් ඕන...
    සින්ගල් වැඩ කරන්න නම් ...නන් අයිටී කම්පැනි තමයි සෙට් වෙන්න ඔන
    ලොකු සැලරි...ලොකු ලොකු ටෙක් පැත්ත ...
    ලොකු හීන...ටීම් වර්ක් අනිවා ! ඔන

    මගේ හිත කියනවා ..මේ ඉන්න කොල්ලා උඹ කියලා ...හික්ස් ....
    පරිස්සමෙන් ! මතං

    මේක හරියට සීතල කන්දක් වගේ ..කවදහරි දියවෙලා ගියදාට
    උ නන්න පෝල් වෙනවා...මමත් ඔය තත්වයට මුන දිලා තියන නිසා කියන්නේ
    කැරට් අල නම් කවන්න එපා...උ ඉගෙන ගන්න එකත්් නවත්තනවා

    මේ උව තියාගන්න දුන්නු එවා.යකේ ..මේවා පෙගින් සැලරි එකකින් මාස 02 ක් ඇතුලත ගන්න පුලුවන් බඩු..ඒත් අනේ මන්දා පව්..මට නම් දුකයි...කම්පැනි එක ..උව රවට්ටනවා වගේ වයිබ් එකක් මට එන්නේ ..

    අනික Company එකෙන් මුට දීල තියන කැරට් අල දැක්කොත් පිස්සු හැදෙනවා. (මේ අවුරුද්දෙ දුන්නේ)

    1. Lenovo i5 Lap eka
    2. Xiaomi Redmi Note 13 Pro Plus 5G 12GB RAM 512GB ( uu eka thora gaththe)
    3. Samsung TAB
    4. upto 15,000 phone bill
    5. data for mobile phone/ dongle/ tab
    6. 40,000 petrol allowance
    additionally staff uniform as per other staff ( 5 trouser + 5 long slave shirt + 2company tshart + 2 tie + 5000 allowance for shooes)
    ------ Post added on May 11, 2024 at 8:48 PM
    apita koheda ban ehema chance.
    api code ekak liwwoth eke ena error hoyanna maasayak yanawaa. mama wada karanne muu yatathe thamaa

    anika lokka balan inne ape pukata pain gahala elawanne kawadda kiyalaa. :P:P:P:P:P:P
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් වැඩ දන්නවා කියන්නේ ඩිග්‍රි එකම නෙමෙයි කියන එකට හොද උදාහරණයක් තමා ඔය වගේ ඩයල්. ඉතින් හොද වගේ නරක හැම දේම තියෙන ලෝකේ. පොර ගැන හිතලා ජෙලස් වෙනවට වඩා පොර එක්ක එකට වැඩක් කරලා ඉන්න බලන්න.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ඇත්ත මචං
    ඇත්තටම මේ වගේ අය පව්...
    ඔෆිස් එකෙන් කැරට් අල දිදී තියාගන්නවා
    ඔය යකා දන්නවා..ඔය යකා පට්ට ඩිපෙන්ඩසි එකක් තියන පොරක් කියලා
    හිතපන් ..ඔය යකා ..දවසකදී ඔය ඔෆිස් එකින්
    යන්න යනවා

    දැන් උඹ අලුත් ෙත්‍රඩ් එකක් දානවා
    හිටපු ගමන් ගිය අයිටී යාලුවා නිසා අපි අමාරුවේ !

    ඩොකියුමන්ටේෂන් නෑ...
    කෝඩ් රිව්ව් නැ...
    ජිට් හබ් නෑ....
    මොන ලබ්බක් වත් නෑ කියපන්කෝ අන්තිමයට

    අයිටී ලොක්කට අරූ ට වැද වැද තියාගන්න සිද්ද වෙනවා
    කම්පැනි එක අනාථභාවයට පත් වෙනවා

    අරූ හදිස්සියේ ගියේ කියාමුකෝ වෙන තැනකට
    උට එතන ඉන්න බෑ.උ නිතරම ඉන්නේ මං පොර මානසිකත්වයේ
    මෙහෙම අය මට අනන්තවත් සෙට් වෙනවා
    මං පොර තියරි...ටීම් වර්ක් බෑ...ටීම් වර්ක් එකේ ඩිසිෂන් දිරවන්නෑ.
    ඉට පස්සේ අරූට යක්සයා අවේස වෙනවා

    ජීට් හබ් , අජයිල් අජපල්..
    ඩොකියුමන්ෙට්ෂන් ගී්‍රක්
    ඔටෝමේෂන් ..හත්ඉල්ව්වක් බෑ...
    ජීරා නන්න පෝල්

    හැබැයි උ තනියෙන් ඔනම දෙයක් ගොඩදාගන්නවා
    ඒක තමයි ප්ලස් පොයින්ට් එක
    ටීම් වර්ක් නල් වෙනවා...ටීම් එකට පෙන්නන්න බැරි වෙනවා

    උ පරණ තැනටම ආපහු යනවා
    පරණ කම්පැනිය ආපහු උව වැඩට ගන්නවා
    දැන් මුල ඉදන් ආපහු කියපන් මම ලියපු ටික (ලුප් එකක් වගේ යනවා මේක)
     
    • Like
    Reactions: Lovtus

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අපේ Company එකේ IT සයිඩ් එක බලන්නේ Senior IT Executive. ඌ පට්ට පොරක්. හැබැයි ඒකා කිසිම ඩිග්‍රි එකක් කරලා නෑ. උගෙන් අහපුවාම මොනවද ඔයාට තියන Qualifications කියලා ඌ 2004 දිද කොහෙද LondonTec International කියලා එකකින් Software Engineering Courceෙ එකක් කරලා තියනවා කිව්ව. හැබැයි ඌට කිව්වොත් Flyer එකක් කරල දෙන්න කියලා ඌ ඒක කරනවා පට්ට Professional විදියට. ඌට බැරි දෙයක් නෑ.. Network Issue එකක්, Hardware Issue එකක්, Phone එකක Issue එකක්, Printer Issue එකක් ඕනේ හුට්ටක් ඌට පුලුවන්.
    ඌ හදපු Software 3ක් Office එකෙ run වෙනවා. මෙලෝ රහක් නැතුව තිබුනා අපේ website එකත් ඌ තනියම design karala updata කලා. දැන් ඌ Office එකට HR System එකක් හදනවා.
    රජයෙ රස්සාවක් උනත් මේ කියල තියන දේවලින් ගොඩක් දේවල් ඔය යට කියල තියන කිසිම allowance එකක් නැතිව රු. 40000ක විතර පඩියට කරන මම :oo:
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කොහොමත් වැඩ දන්නවා කියන්නේ ඩිග්‍රි එකම නෙමෙයි කියන එකට හොද උදාහරණයක් තමා ඔය වගේ ඩයල්. ඉතින් හොද වගේ නරක හැම දේම තියෙන ලෝකේ. පොර ගැන හිතලා ජෙලස් වෙනවට වඩා පොර එක්ක එකට වැඩක් කරලා ඉන්න බලන්න.
    විශේෂෙන් IT degree තියන කෙල්ලො නම්. මෙලෝ practica දෙයක් බෑ. මොනා හරි කරල එක්සෑම් න්ම්ම් ගොඩ දාගෙන ඉන්නව. (පට්ට වැඩ්ඩියොත් ඉන්න්වව. 1% වගේ)
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    මොකද මු හදලා තියනා හැම system එකකම hard copy, softcopy මු වෙනම DVD කරලා, පොතක් විදියට bind කරල Company safe එකේ ඩාල තියනවා.
    ඔතනින් මාරුවෙයන් කොල්ලො