උබලගේ Personality එක බිල්ඩ් කරගත්තේ කොහොමද?

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    නායකත්වය ලක්ෂණ පෞරශය. කොහොමද හදාගත්තේ.

    මගේ පෙනුම නම් එච්චර ලොකු අවුල්ක් නැහැ. හැබැයි. ආදහස් ප්‍රේකාෂ කරනකොට. හරියට මොලේ වැඩ කරන්නේ නැහැ.

    මම දැනට අර ත්‍රෙඩ් එකෙන් පස්සේ ගෙවල් පැත්තෙ බෞද්ධ සමිතියට ජොඉන් වුණා පන්සලේ.

    සණස සමිතියට බැඳුණා. මිනිස්සු එක්ක මුව් වෙන්න.

    ලයන් කලබ් එකට බැඳෙන්න බලන්නේ.

    මේවා ඉතින් බන් බේසික් දේවල් නේ.

    උබලා කොහොමද ? නායක්තවය ලක්ෂණ. එහෙම හදාගත්තේ. ගොඩාක් වටිනවා දැනුම බෙදා ගත්තා නම්.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,632
    113
    ඉස්කෝලෙන් ඔය ඔක්කොම හැදුනේ , හොඳ ඉස්කෝලෙකට යන එකේ වටිනා කම ඕක තමයි , ඉගෙනීම කෙසේ වෙතත් සමාජයේ ජිවත් වෙන්න ඕන ගොඩක් දේවල් ලැබෙනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420

    හැම එකාටම නායකයෝ වෙන්න බෑ බන්, පේනවනේ දැන් ඉන්න ජනපති පොන්නයා.

    අනික ගමේ සමිතියෙ විදියට උඹට professional ලෝකේ ඩීල් කරන්න බෑ.

    focus කරපන් මෙන්න මේ ටික

    1. මිනිස්සුත් එක්ක small talk එකක් දාන්න,
    2. කවුරුත් offend වෙන්න නැතිවෙන්න පොඩි විහිලුවක් කරන්න
    3. ඉන්න සමාජය තේරුම් ගන්න read the room
    4. english වලින් කතා කරන්න
    5. අනිත් උන්ගෙ මතයට ගරු කරන්න, කොටින්ම argue කරන් වලි දාගන්න එපා, අකමැතිනම් ඔලුව වනලා හිනා වෙලා pivot කරපන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    mewata giyata wedak naha ban, podi kale idan hasiruna widiya thamai watinne, ekath waysa 14+ idan thamai wediyen balanne, gewal area ekenam ithi ubage job eka, genu ekka move wena widiya ubaga area eke minissu ekka move wena widiya.

    ubage wayasa kiyada??
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,601
    72,796
    113
    මාලඹේ
    හැම එකාටම නායකයෝ වෙන්න බෑ බන්, පේනවනේ දැන් ඉන්න ජනපති පොන්නයා.

    අනික ගමේ සමිතියෙ විදියට උඹට professional ලෝකේ ඩීල් කරන්න බෑ.

    focus කරපන් මෙන්න මේ ටික

    1. මිනිස්සුත් එක්ක small talk එකක් දාන්න,
    2. කවුරුත් offend වෙන්න නැතිවෙන්න පොඩි විහිලුවක් කරන්න
    3. ඉන්න සමාජය තේරුම් ගන්න read the room
    4. english වලින් කතා කරන්න
    5. අනිත් උන්ගෙ මතයට ගරු කරන්න, කොටින්ම argue කරන් වලි දාගන්න එපා, අකමැතිනම් ඔලුව වනලා හිනා වෙලා pivot කරපන්
    Outdoor Activities ත් හොදයි නේද බං Adventure Sports වගේ
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,562
    75,420
    113
    Outdoor Activities ත් හොදයි නේද බං Adventure Sports වගේ
    ආහ් ඔව් ඔව්, socialise වෙන්න confidence build කරන්න වගේ හොඳයි

    social drinking කරනවානම් ඒකත් හොඳයි. මිනිස්සු ගොඩක් ජෙල් වෙන්නෙ බොනකොට වගේ. ඒත් ඉතින් කන මදයා වගේ බීලා වැටිලා හිටියොත් කෙල වෙනවා.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    නායකත්වය ලක්ෂණ පෞරශය. කොහොමද හදාගත්තේ.

    මගේ පෙනුම නම් එච්චර ලොකු අවුල්ක් නැහැ. හැබැයි. ආදහස් ප්‍රේකාෂ කරනකොට. හරියට මොලේ වැඩ කරන්නේ නැහැ.

    මම දැනට අර ත්‍රෙඩ් එකෙන් පස්සේ ගෙවල් පැත්තෙ බෞද්ධ සමිතියට ජොඉන් වුණා පන්සලේ.

    සණස සමිතියට බැඳුණා. මිනිස්සු එක්ක මුව් වෙන්න.

    ලයන් කලබ් එකට බැඳෙන්න බලන්නේ.

    මේවා ඉතින් බන් බේසික් දේවල් නේ.

    උබලා කොහොමද ? නායක්තවය ලක්ෂණ. එහෙම හදාගත්තේ. ගොඩාක් වටිනවා දැනුම බෙදා ගත්තා නම්.
    toastmasters set weyan.

    ඉස්කෝලෙන් ඔය ඔක්කොම හැදුනේ , හොඳ ඉස්කෝලෙකට යන එකේ වටිනා කම ඕක තමයි , ඉගෙනීම කෙසේ වෙතත් සමාජයේ ජිවත් වෙන්න ඕන ගොඩක් දේවල් ලැබෙනවා
    hariyatama hari! School + Parents + wate Society walin loku impact ekak wenawa.
     
    LonelyDay

    Active member
  • Apr 7, 2025
    150
    177
    43
    ජිම් පලයන් පුළුවන් නම් ( ඒක mental, physical estabalization) හොදයි.. නැත්නම් home workout හරි කරපන් ..
    තමන් උපමා කොට ගෙන ලෝකය දිහා බලපන්.. කාටවත් හානියක් කරන්න හිතන්න එපා.. කපටි වෙන්න හදන්න එපා, කෙලින් වැඩ කරපන් එතකොට confidence ඇති වෙනවා , උබට දෙවියන් වහන්සේ ඉස්සර ගියත් වරදිකරෙයෙක් නොවෙන හැඟීම එන්නේ නැති තරමට ජීවත් වෙයන්.. මිනිස්සු දේවල් බලාපොරෝතු නොවී උඩවූ කරපං.. මිනිස්සු හැසිරෙන්නේ උන්ගේ බුද්දීමට්ට අනුව කියලා අවබෝද කරගෙන, බාහිර ලෝකය නූගත් ඒවුන්ගෙන් හෙමීට ඈත් වෙයන්.. උබට වඩා දැනුම තියන යහපත් මිනිස්සු අසුරු කාරපන් බෑරි දේවල් තියනවා නම් ඉගන ගන්න try කරන්න, පොත් කියවපන්, දැනුම ගනින් ඕන පැත්තකින්,,
    මහා බබාගේ නලලෙන් මොකෙක් වත් අවෙ නෑ කියලා හිතපං, කාටවත් දෙකට නැවිල මුට්ටි අල්ලලා උඩට යන්න හිතන්න එපා, හැකියාවෙන් ට්‍රයි කරපන් උඩට යන්න.. නිහතමානී වෙයන්..

    ඔය ටික කරලා බලපන්.. වරදින්නේ නෑ..