උබලගේ Ringtone එක මොකක්ද?

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
උබලගේ Ringtone එක මොකක්ද?

උබලගේ phone එකේ Ringtone එක මොකක්ද? :rolleyes:

මම Ringtone එකට songs දානව අඩුයි බන්, ඔරිජිනල් tone එකමයි දාන්නේ.
ඒත් xepria එකක් ගත්ත අලුතෙන් , ඒ මගුලට එන tone එක පට්ට චා බන්. :dull:

ඒක නිසා මම දැම්ම Rihanna - What's My Name :rofl:


reputation_neg.gif
උබලගේ Ringtone එක මොකක්ද? 12-21-2013 01:58 PM karaneeya metta sutta

Mara mole upset karayo ban EK eke inne :D
 
Last edited:

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පටන් ගන්නේ ස්ලෝ නේ බන්. ඔහොම ඒව මම දාන්නේ නැත්තේ ඇහෙන්නේ කෝල් එක ඉවර වෙන හරියෙනේ :D

    middle part bun beat eka 2 note up wena thena idan sound amplify karala hadapan, etakota ela.