උබලගේ Ringtone එක මොකක්ද?
Mara mole upset karayo ban EK eke inne
උබලගේ phone එකේ Ringtone එක මොකක්ද? 
මම Ringtone එකට songs දානව අඩුයි බන්, ඔරිජිනල් tone එකමයි දාන්නේ.
ඒත් xepria එකක් ගත්ත අලුතෙන් , ඒ මගුලට එන tone එක පට්ට චා බන්.
ඒක නිසා මම දැම්ම Rihanna - What's My Name

මම Ringtone එකට songs දානව අඩුයි බන්, ඔරිජිනල් tone එකමයි දාන්නේ.
ඒත් xepria එකක් ගත්ත අලුතෙන් , ඒ මගුලට එන tone එක පට්ට චා බන්.

ඒක නිසා මම දැම්ම Rihanna - What's My Name

උබලගේ Ringtone එක මොකක්ද? 12-21-2013 01:58 PM karaneeya metta sutta![]()
Mara mole upset karayo ban EK eke inne

Last edited:

vibrate da?