උබලගේ ringtone මොනවද

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Meka patta yako
    තව බර ගානක් තිබ්බ ඔයවගේ instrumental සීන් දැන් කොහෙද දන්නේ නෑ (බැකප් එකක් තිබ්බා trim/cut කරපු audio, හඹුනොත් මෙතන දාන්නම්)

    මේකෙත් custom compose කරපු version එකක් තිබ්බා ඔය පහල තියනවා වගේ midi වලින් විතරක් drums නැතුව

    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තව බර ගානක් තිබ්බ ඔයවගේ instrumental සීන් දැන් කොහෙද දන්නේ නෑ (බැකප් එකක් තිබ්බා trim/cut කරපු audio, හඹුනොත් මෙතන දාන්නම්)

    මේකෙත් custom compose කරපු version එකක් තිබ්බා ඔය පහල තියනවා වගේ midi වලින් විතරක් drums නැතුව

    ea deka set na :dull: imagine dragon lage eka ela
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    Reflection, Silk දෙක තමයි. දැන්නම් ඕවා මාරු කර කර දඟලන්නෙ නෑ.. Custom tones era එක දැන් පහු වෙලා ගොඩක් කල්..

    MEDIA=vocaroo]1edACCSpyvij[/MEDIA]
    උඹට public place එකකදි call එකක් එනකොට, විශ්වය පුරා විහිදෙන්න දෙනව ඇති නේද වටේ පිටේ ඉන්න උං?
    :lol:
    :lol:
     
    Last edited: