උබලගේ_ආදර_කතා..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මුලින්ම කාට love කරත්....
කොච්චර කට්ට කෑවත් ....
බූට් කෑවත්....
ඔය මොන ආතල් එක ගත්තත් ...

සීතල දෙසැම්බරේ රිසල්ට් එනවා සත්තයි.....

ඒ ඔක්කොම දේවල් කෙලවෙලා යන්න....​


:lol::lol::lol::lol::lol::lol:

a/l da:oo::oo::rofl::rofl:
 

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    මම මුලින්ම කලේ LOVE කරේ Emma watson:yes::yes::yes: හැබැයි තවම ඒකී
    ඒ ගැන දන්නේ නෑ

    :no::no::no::no::no::no:
     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    නම් ගම නොදා කියංනම් කතාව
    හා ද ?:P:P

    පළවෙනිය හම්බුනේ 6 වසරේදී:yes::yes:
    දැන් කියන්න හදන්න එපා තෝ බාල අපරාධ කරුවෙක්නේ කියල
    6 වසරේ ඉදල එකම පන්තියේ හිටියට ආදරයක් ඇති උනේ ඊට සැහෙන කාලෙකට පස්සේ
    කෙල්ලට වඩා කෙල්ලගේ :love::love:ගායනයට:love::love: ආදරේ කලේ
    ඒ තරම් ලස්සනයි කටහඩ:love::yes::yes:
    එය ගෙදර නිකන් ඉන්න ගමන් කම්මලිකමටත් එක්ක kiyala WhatsApp,Viber වලින් රෙකෝඩ් කරලා එවපු සිංදු කීපයක් අදටත් තියනවා මං ලග
    කොහොමින් කොහොම හරි අන්තිමට යාලු වෙන්න ඇහුවේ ඉස්කෝලෙන් අවුට් වෙලත් අවුරුදු දෙකකට විතර පස්සේ
    ඒකපාර්ශවික ප්‍රේමයක්:sorry:
    එත් මං අහපු වෙලාව වැරදි
    ඒ වෙලාවේ එය හිටපු තත්වේ එක්ක වැඩේ හරිගියේ නෑ
    ඒ ගැන නම් අදටත් පසුතැවෙනවා:(:(

    ඊට පස්සේ හම්බුනා දෙවැන්නා
    එයාටත් ආදරේ කල හද පත්ලෙන්ම:love::love:
    ජිවිතේ පලවෙනි වතාව කෙල්ලෙක් මට ආදරේ කරපු :love::love:
    එත් තත්වේ ශෝචනීයයි මහත්වරුනි:(
    මගේ ජොබට ගෙදරින් කවමදාකවත් අනුමැති නොලැබෙන නිසා ඒ ආදරේ නවත්තන්ඩ උනා
    අන්තිමට මට මැසේජ් එකක් එවල තිබ්බ
    "ගතින් ඉන්නට නැතත් ලංවී....සිතින් යන්නට එපා වෙන්වී" කියල:sorry::sorry::(:(
    ඔය සින්දුව අහල නැති උන් අහල බලපල්ලකො
    අදටත් අහම්බෙන් හරි ඒ සින්දුව ඇහුනොත් මහා අදුරු ෆිලින් එකක් සෙට් වෙනවා:(:(

    දැන් ඉතින් ලව් වලට පොඩි අඩයක්,මුක්කුවක් ගහල ජොබ පිළිබද ෆෝකස් කරන් වැඩකටයුතු කරනවා
    ඒ පැත්තෙන් පොඩ්ඩක් සෙටල් උනාම නැවත :love::love:උරුමක්කරිව:love::love: හොයන්ඩ පටන් ගන්න ඕනි....

    හා ද???
     

    Kick_C

    Member
    Nov 1, 2016
    15
    1
    3
    kello nm godak hitiya bn ekenuth sira kali 3k kra... 3na ma mata boot tibba eka eka prashna nisa... mm dan inne rata... marry krannama hithan hitapu kella.. e kuwe sira 3weni eka... meeta masa 1 1/2kata kalin ekath break una bn...
     
    Last edited: