උබලටත් අනුරගෙ post ම suggest වෙනවද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    election scn එක පටන් ගත්ත දවස් වල ඉඳන් මට අනුරයගෙ post ම suggest වෙනවනෙ බන්. sponser නෙවෙයි. suggest වෙන්නෙ.
    වෙන උන්ගෙ ඒව suggest වෙන්නෙ නෑ. උබලටත් එහෙමද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ජෙප්පොන්ගේ පෝස්ට්ස් වලට එන්ගේජ් වෙන එවුන්ට තමයි ඒවා සජෙස්ට් වෙන්නේ.
    අනාථ බයියෝ ඒවාට ගිහිල්ලා කමෙන්ට්, රිඇක්ට් කරාම උන්ටත් ඒවා සජෙස්ට් වෙනවා.
    සොනාල ල, ඉරාජ් ලා, සත්සර ල සල්ලි වියදම් කරලා කරගන්න වැඩේ ජෙප්පෝ කිසි වියදමක් නැතුව කරගන්නවා.
    පුතානෝ ගේ කැම්පේන් එක කරන එවුන් තියෙන ජන්දත් කඩාගන්නවා.
    පුතානෝ ගේ ගොන් වීඩියෝ දදා.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ekko uba wadipura npp videos balanawa athi. nattan gihilla awata banala comments danawa athi
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උදාහරණයක් විදියට කිව්වොත් බලපන් නාකි මයිනගේ කීබෝඩ් සක්කිලි දිගන මුස්ලිම් සිංහල ජාතිවාදේ ඇවිස්සුව කාලේ උබලට තනිකර සජෙස්ට් වෙන්න ඇත්තේ වඳ කොත්තු , වඳ බෙසියර් , වඳ පිටි , වඳ පෙති පොස්ට්.. ඒ කාලේ උබ වැඩියෙන් බැලුවේ ඒ වගේ පෝස්ට් නිසා. නන්දසේනයා බලේට ගේන්න පාස්කු ප්‍රහාරේ කරපු දවස් වල තනිකර දකින්න ඇත්තේ බෝම්බ ගහපු නිවුස් එක. මොකද වැඩියෙන් හෙව්වේ බැලුවේ ඒ පෝස්ට්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ඔව් ඔව් මාර්ක් මේ පාර අන්‍රයියට බැහැල වැඩ. පොරට විදුලි සන්දේශන එකේ සභාපතිකම දෙනවලු දින්නම

    අපේ අම්ම චැනල් එකක් කරන කෙනාත් ඔහොම්ම තමා හිතන්නෙ.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ජෙප්පොන්ගේ පෝස්ට්ස් වලට එන්ගේජ් වෙන එවුන්ට තමයි ඒවා සජෙස්ට් වෙන්නේ.
    අනාථ බයියෝ ඒවාට ගිහිල්ලා කමෙන්ට්, රිඇක්ට් කරාම උන්ටත් ඒවා සජෙස්ට් වෙනවා.
    සොනාල ල, ඉරාජ් ලා, සත්සර ල සල්ලි වියදම් කරලා කරගන්න වැඩේ ජෙප්පෝ කිසි වියදමක් නැතුව කරගන්නවා.
    පුතානෝ ගේ කැම්පේන් එක කරන එවුන් තියෙන ජන්දත් කඩාගන්නවා.
    පුතානෝ ගේ ගොන් වීඩියෝ දදා.
    Me welawe kohoma kata ariyath jepponta tamai Point eka yanne jeppo defend wenawa mnw kalat
     
    • Like
    Reactions: kasun_kbp

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    ජෙප්පොන්ගේ පෝස්ට්ස් වලට එන්ගේජ් වෙන එවුන්ට තමයි ඒවා සජෙස්ට් වෙන්නේ.
    අනාථ බයියෝ ඒවාට ගිහිල්ලා කමෙන්ට්, රිඇක්ට් කරාම උන්ටත් ඒවා සජෙස්ට් වෙනවා.
    සොනාල ල, ඉරාජ් ලා, සත්සර ල සල්ලි වියදම් කරලා කරගන්න වැඩේ ජෙප්පෝ කිසි වියදමක් නැතුව කරගන්නවා.
    පුතානෝ ගේ කැම්පේන් එක කරන එවුන් තියෙන ජන්දත් කඩාගන්නවා.
    පුතානෝ ගේ ගොන් වීඩියෝ දදා.
    FkMPaun.png

    බයිසන්ල ටික වැඩ කරන්නෙ අන්‍රයියට තමා
     
    • Haha
    Reactions: kasun_kbp