උබලටත් පුළුවන්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා කාලෙත් ඇමරිකාවෙ සහ කැනඩාවෙ ට්‍රැවල් බිස්නස් ප්‍රොමෝට් කරලා ලංකාවට ඩොලර් 110,500ක් ගෙනාවා සිංහලු. ;)

    DM0TlEq.png

    අමාරුවෙන් චුට්ටක් හරි ඔලුව උස්සපු එකෙක්ගෙන් උපදෙසක් ගන්න උබ කැමති නම් මේ ටික සමහර විට උබට වැදගත් වෙයි. :rolleyes:

    1) ඉගෙනගන්න දෙයක් ඒකෙ උපරිමයටම ඉගෙන ගනින්. 70%ක් නෙමෙයි අඩුම 95%ක්වත්. මොකද 70%ක් දන්න එවුන් ඕන තරම් ඉන්නවා. උදාහරණයක් විදිහට උබ Facebook Advertising කරනවා නම් නම් එකේ අන්තිම ගැට්ටෙ තියෙන features ටිකත් ඉගෙන ගනින්.

    2) තමන්ට හොදටම පුලුවන් දේ හරියටම තේරුම් අරගෙන ඒ දේ කරපන්. කම්පියුටරයට ලෝකෙ තියෙන සොෆ්ට්වෙයාර් ඔක්කොම ටික දාගෙන ඒ හැම දෙයක්ම කරන්න යන්න එපා.

    3) තව වැදගත්ම දෙයක්. තමන්ව මාකට් කරන්න ඉගෙන ගනින්.

    අහන්න දෙයක් තියෙනවා නම් මේ ත්‍රෙඩ් එකේම අහපන්. මැසේජස් බලන්නෙ නෑ.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    gg bro. digital marketing wlta enter wend tynd pulwn first step ek mkkd

    මම දාපු මේ ත්‍රෙඩ් එක බලපන්. තව අහන්න දෙයක් තියෙනවා නම් මෙතන අහපන්.

    https://elakiri.com/threads/ගොඩ-යමු-2-හොද-internet-marketer-කෙනෙක්-වෙන්නෙ-කොහොමද.1893761/

    මේ ත්‍රෙඩ් එකත් වැදගත් වෙයි.

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කොරෝනා කාලෙත් ඇමරිකාවෙ සහ කැනඩාවෙ ට්‍රැවල් බිස්නස් ප්‍රොමෝට් කරලා ලංකාවට ඩොලර් 110,500ක් ගෙනාවා සිංහලු. ;)

    DM0TlEq.png

    අමාරුවෙන් චුට්ටක් හරි ඔලුව උස්සපු එකෙක්ගෙන් උපදෙසක් ගන්න උබ කැමති නම් මේ ටික සමහර විට උබට වැදගත් වෙයි. :rolleyes:

    1) ඉගෙනගන්න දෙයක් ඒකෙ උපරිමයටම ඉගෙන ගනින්. 70%ක් නෙමෙයි අඩුම 95%ක්වත්. මොකද 70%ක් දන්න එවුන් ඕන තරම් ඉන්නවා. උදාහරණයක් විදිහට උබ Facebook Advertising කරනවා නම් නම් එකේ අන්තිම ගැට්ටෙ තියෙන features ටිකත් ඉගෙන ගනින්.

    2) තමන්ට හොදටම පුලුවන් දේ හරියටම තේරුම් අරගෙන ඒ දේ කරපන්. කම්පියුටරයට ලෝකෙ තියෙන සොෆ්ට්වෙයාර් ඔක්කොම ටික දාගෙන ඒ හැම දෙයක්ම කරන්න යන්න එපා.

    3) තව වැදගත්ම දෙයක්. තමන්ව මාකට් කරන්න ඉගෙන ගනින්.

    අහන්න දෙයක් තියෙනවා නම් මේ ත්‍රෙඩ් එකේම අහපන්. මැසේජස් බලන්නෙ නෑ.
    උබ ආන්ඩුව පතුරු ගහනවා මන් දැකලා තියෙනවා හැබැයි උබ උබේ යුතුකම රට වෙනුවෙන් කරලා
    එලකිරි බ්‍රරෝ වැඩි වැඩියෙන් ලැබේවා ....
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    3) තව වැදගත්ම දෙයක්. තමන්ව මාකට් කරන්න ඉගෙන ගනින්.

    මෙන්න මේක නම් සැහෙන්න හදාගන්න ඕනේ.
    සුබපැතුම සහෝදරයා. මේක ලේසි පහසු ගානක් නෙමේ.
    කෙටි විස්තරයක් දෙන්න මේක කලේ කොහොමද කියල. අනික් අයට වැදගත් වෙයි නේද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    උඹට බැරිද උඹ මෙ ඉන්ටර්නෙට් ඊ මනි සීන් එකට ආපු විදිය හා ඒ වෙච්ච අත්දැකීම් සිදුවීම් එහෙම වෙනම ත්‍රෙඩ්ස් වශයෙන් පල කරන්න ?
    නිකන් ලයිෆ් ස්ටොරි එකක් විදියට හරි ?
    එහෙම කරලා තියෙනවානම් OK.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙන්න මේක නම් සැහෙන්න හදාගන්න ඕනේ.
    සුබපැතුම සහෝදරයා. මේක ලේසි පහසු ගානක් නෙමේ.
    කෙටි විස්තරයක් දෙන්න මේක කලේ කොහොමද කියල. අනික් අයට වැදගත් වෙයි නේද?

    ගොඩක් ස්තූතියි මචන්!

    මගේ ගමන මම කිසිම දෙයක් හංගන්නෙ නැතුව මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙනවා බං. බලපන්. තව දැනගන්න දෙයක් තියෙනවා නම් අහපන්.

    https://elakiri.com/threads/ගොඩ-යමු-3-bpo-සහ-kpo.1894521/