උබලටත් මෙහෙම වෙලා තියේද?
මුලින්ම පහල කියන්න ඕනෙ පහල කවිය ලිවුවෙ මගේ Girl friend..ටිකක් හිතට වැදුන.අනේ මන්ද බං අපි බිසී වෙන්න වෙන්න අපි අපිට ආදරය කරන අයගෙන් ඈත් වෙනව..උබලටත් මෙහෙම වෙලා තියේද

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉතින් තනි කරන්න එපා අපේ ජීවිතයට වැදගත්,අපිට ආදරය කරන අයව
.

සදු සමු අරන් අහස් වියනින්
තරු හා බැදි ආල විරසකින්
නෑ අද සරසන්න අහස්වියන
අමාවක ඇවිදින් දොරකඩ ලගට
සීත සුලං දුක් පුළිගු මවාලයි
පෙරලී දස අත විහිදා පතුරයි
කලුවර ඇවිදින් දොරගුලු හැරදා
මා යහනාවෙ කදුලැලි ගංගා
දිවා රෑ නොබලා වෙහෙසනුයේ ඔබ
මා වෙනුවෙන් බව නොදන්නවා නොව
එනමුදු හිමිසද තේරුම් ගනු මැන
පාලු යහනෙ මා කෙලෙස සිටින්නද
ඕනෙ නෑ මට බෝ දුර රැදවුම්
ඕනෙ නෑ මට නොනිවත දෙඩවුම්
එක වදනක් හෝ මුවගින් ගිලිහෙත්
ප්රීතිය මා හද පුරවයි සැනෙකින්
තරු හා බැදි ආල විරසකින්
නෑ අද සරසන්න අහස්වියන
අමාවක ඇවිදින් දොරකඩ ලගට
සීත සුලං දුක් පුළිගු මවාලයි
පෙරලී දස අත විහිදා පතුරයි
කලුවර ඇවිදින් දොරගුලු හැරදා
මා යහනාවෙ කදුලැලි ගංගා
දිවා රෑ නොබලා වෙහෙසනුයේ ඔබ
මා වෙනුවෙන් බව නොදන්නවා නොව
එනමුදු හිමිසද තේරුම් ගනු මැන
පාලු යහනෙ මා කෙලෙස සිටින්නද
ඕනෙ නෑ මට බෝ දුර රැදවුම්
ඕනෙ නෑ මට නොනිවත දෙඩවුම්
එක වදනක් හෝ මුවගින් ගිලිහෙත්
ප්රීතිය මා හද පුරවයි සැනෙකින්
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉතින් තනි කරන්න එපා අපේ ජීවිතයට වැදගත්,අපිට ආදරය කරන අයව
Last edited: