Etakota mama natuwa balana ahana kiyana widinna puluwanda. kanawa kiyana tanat mama innawa. Mama natuwa kanna puluwandaබලන, අහන, කියන, විදින, හිතන හැමතැනම 'මම' ඉන්නවා.
'මගේ' දැනුමක් තමයි ඕකත්.
ඔක ඔහොමයි.. කියලා හිතන් ඉන්නෙත් 'මම'
ඒකම තමයි අවිද්යාව.
Etakota mama natuwa balana ahana kiyana widinna puluwanda. kanawa kiyana tanat mama innawa. Mama natuwa kanna puluwanda
Etakota mama kiyana hageema nati kala sowan una gihiyek kohomada jeewath wenneබැහැ. කිරීම්/ නොකිරීම් අවස්ථා දෙකේම මම ඉන්නවා.
මම කරන්නේ (සංඣාව සහ දෘස්ටිය). මොකක්හරි නොකරන්න උත්සහ කරන එකක් ආයේ කිරීමක්ම තමයි.
Etakota mama kiyana hageema nati kala sowan una gihiyek kohomada jeewath wenne
Tiyena mamek newe nethi karanne.mama kiyala gatta eke avidyawa dakinne.mama kiyala ekak tibila passe nethi kara newe.Etakota mama natuwa balana ahana kiyana widinna puluwanda. kanawa kiyana tanat mama innawa. Mama natuwa kanna puluwanda
Monawa unath anthimata hamoma marena eka wenne eka hamotama podui
මම අනිත් පැත්ත. මරණින් මත දේවල් තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒත් බුද්ධ ධර්මය විශ්වාස කරන්නෙ නෑමන් මේ හාමුදුරුවෝ හම්බවෙලා කතාකරලා තියෙනවා. හෝමාගම ඉන්නේ.
මරණින් මතු දෙයක් නෑ කියලා විශ්වාස කරනවා කියන්නේ බුදු දහම බොරුයි කියන එක නෙමේ. තවම මට හරිම පොයින්ට් එකක් අහුවුනේ නෑ මරණින් මතු දේ ගැන විශ්වාස කරන්න. නැත්තන් මගේ මොලේට තේරෙන්නේ නැතුව ඇති.
ඒත් බුද්ධ ධර්මය විශ්වාස කරන්නෙ නෑ
ඒ මොනවද?විශ්වාස කරන්න ඕනේ නැ. කරන්න දේවල් ටිකක් තියෙනවා. ඒවා කරන් යද්දි, ඇස්පනාපිටම, මැරෙන්න කලින්ම ප්රතිඵල ලැබෙනවා.
දැන් පැක්ට්රික්ල දෙයක් අහන්න ඕනි පියෝ...දැන් මම තරග ගන්නේ නැතුව රාගයක් ඇති කරගන්නේ නැුව ද්වේහයක් ඇති කරගන්නේනැතුව හිස් සිතින් ඒ කියන්නේපෙන දේ පෙනව ඒකෙන් මම ගන්න දෙයක් හිතන දෙයක් නැහැ සරලවම මම දකින් දේදැක්කා එචද්චරයි ඒක ගැන හිතන්නේ නැතුව ඉන්න එක හරිද? දැක්ක දැක්කා විතරයි ්වගේ ප්රැක්ටිස් එකමහපාරේ.. වැඩපලේ.. ගෙදර.. මිනිස්සු දිහා ටිකක් සංසුන්ව බලාගෙන ඉන්න. මිනිස්සු දුවනවා.. කෑගහනවා.. බුම්මගෙන ඉන්නවා.. ආශ්වාදයක් හඹා යනවා.. සතුටින් ඉපිළෙනවා.. අඬනවා.. දෝෂාරෝපණය කරනවා.. පරාජය වෙලා පැත්තකට යනවා.. හැම දෙයක්ම කරන්නේ, රාග ද්වේශ මෝහ ක්ලේස හෙවත් අනේකාකාරවූ ගිනිගැනීමේ දැවිල්ල.. පිච්චීම නිසා හැදෙන කුලප්පුවට නේද?
එයාලා කවුරුවත් දන්නෙ නෑ/හිතන්නේ නෑ තමන් නැටවෙනවා කියලා. හිතන්නේ/හිතෙන්නේ ම තමන් ම තමන්ගේ ම ප්රතිචාර දක්වනවා කියලා.
ඔබ දන්නවද?
මේ හැම නාඬගමක් යටම තියෙන්නෙ නොයෙකුත් ස්වරූපයෙන් එන තෘෂ්ණාව කියලා?
රාග ද්වේශ මෝහ කිව්වට ඒ සේරම තෘෂ්ණාවේම අතිජාත නෑදෑයෝ. තෘෂ්ණාව නැත්නම් මම.. සංසාරය.. පැවැත්ම කියන සේරම ඉවරයි. ඔය පැවැත්ම වයින්ඩ් කරන්නේ තන්හාව !!! පිළිගන්න බෑ නේද?
ඇයි අඬන්නෙ? කැමැති විදිහට නොවූ නිසා.. ඇයි කේන්ති ගියේ? බලාපොරොත්තුව ඉෂ්ඨ නොවූ නිසා.. හැමතැනම තියෙන්නෙ තෘෂ්ණාවේ අවතාර විතරයි.
තන්හාව තමයි මේ දුක අරගෙන යන වාහනේ. එයාට තනියම මේක කරන්න බෑ. මේකට ජවන්සිතේ බලය.. ජනක උපස්ථම්භක කර්ම.. සෘතු බීජ ආදී නියාමවල බලය සහ තව නොයෙකුත් හේතු වලින් ඉන්ධන ලැබෙන්න ඕන. නැත්නම් තන්හාව කොහොමත් "ජීවත්වීම පැවැත්ම හෙවත් නිර්මාණය" කරනවාමයි. ඔන්න ඔතන තමයි ඉතාමත් බයානක තැන. කොතන කොහොම නිර්මාණය වෙයිද කියන්න බෑ.
තෘෂ්ණාව කියන්නේ විකාරයක් කියන අවබෝධ ඥාණය(විජ්ජා) ලැබුවොත්, දුක උපදින පාර වැහෙනවා. (දුක සහ දුකට හේතුව)
මීට වඩා (චතුරාර්යසත්ය) මොනවද ලබාගන්න තියෙන්නේ?
සම්මාසම්බුදු කෙනෙක් දෙන ලොකුම තෑග්ග එච්චරයි.
"දුක්ඛස්සන්තං කරිස්සතී". සත්වයා.. මම.. ආදී දහස්ගානක් ස්වරූපවලින් තිබුණේ දුකක සහ කිළුටු අඳුරු කෙලෙස්වල අවතාරයක් විතරයි. ඒක ඉවත්වීමත් සමඟම සම්මුතිකව නිකං හඳුන්වාදීමට නමක් දුන්නා මිස, සෝවාන්.. සකදාගාමී.. අනාගාමී.. රහත් ලේබල් ගහපු ඔටුන්නක් නෙවෙයි, දුක කියන පැවැත්මේ ක්රමික අවසානය !
උපුටාගැනීමක් ~
ඒ මොනවද?
දවසට වෙලාවක් වෙන් කරලා (පැය 1-2) සිහියෙන්, අතීතය/ අනාගතය.. හිතන්නැතුව, අහන දේ හොදට විමසන ගමන් බන අහන එක.
අනිත් වෙලාවල් වලට, අතීතය/ අනාගතය හිතන්නැතුව වර්තමානයේ කරන දේ ගැන සිහියෙන්, කරන වැඩ ඕන එකක් කරන එක.
විවේකීව ඉන්න වෙලාවට, අහපු බන, කිව්වේ මොකක්ද.. කියලා නැවත විමසන එක.
දැන් මම තරග ගන්නේ නැතුව රාගයක් ඇති කරගන්නේ නැුව ද්වේහයක් ඇති කරගන්නේනැතුව හිස් සිතින් ඒ කියන්නේපෙන දේ පෙනව ඒකෙන් මම ගන්න දෙයක් හිතන දෙයක් නැහැ සරලවම මම දකින් දේදැක්කා එචද්චරයි ඒක ගැන හිතන්නේ නැතුව ඉන්න එක හරිද?
Hithan nethuwa newe inna one.taraha raga desha enakota eke anithya and illusion ekai dakinna one.දැන් පැක්ට්රික්ල දෙයක් අහන්න ඕනි පියෝ...දැන් මම තරග ගන්නේ නැතුව රාගයක් ඇති කරගන්නේ නැුව ද්වේහයක් ඇති කරගන්නේනැතුව හිස් සිතින් ඒ කියන්නේපෙන දේ පෙනව ඒකෙන් මම ගන්න දෙයක් හිතන දෙයක් නැහැ සරලවම මම දකින් දේදැක්කා එචද්චරයි ඒක ගැන හිතන්නේ නැතුව ඉන්න එක හරිද? දැක්ක දැක්කා විතරයි ්වගේ ප්රැක්ටිස් එක
ඒවා කරන්න කලින් ඒවා නොදන්න කාලේ උබ හිටපු විදියයි පස්සෙ උබ දැන් ඉන්න විදියයි අතරේ තියෙන්නෙ මොන වගේ වෙනසක් ද