උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන හැටි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,479
    32,217
    113
    ඔව් බන්. ඒ කාලෙ මතක ටිකක් මොලේ තියන එකෙක්ට මහින්දයා ගසාකාපු කෑම කොච්චරද කියල හිතාගන්න පුලුවන්.
    ekale koti gawa thibba keewa raththaran tikata mokada une? siriliya gawa aththe neda............
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Predict karanna baha bn. Rolak gaha gaha ne hitiye…. 2022 mulath loan Chinese 2 billion loan eka awilla apahu ISB ekak da ganna puluwan una nam wade… shape kara ganna thibba mata hithenne…

    2013 A/L කලේ ඒ වෙද්දි $ එක 125යි. Degree එක පටන් ගන්න කොට එන්ට්‍රි ලෙවෙල් සැලරි එක 75ක් වගේ තිබ්බෙ මගෙ ෆීල්ඩ් එකෙ.2017 graduate වෙද්දි ඒක 35යි $ එක 150යි.මන් 2009 ඉදන් තාත්තගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් බඩු ගෙනල්ල විකුනන්න ගත්තේ.2011 තමා මුල්ම FD එක දැම්මෙ.මට ඉතින් හොදටම තේරුනා රුපියලේ වටිනාකම නැති වෙනව කියලා.මොකෝ 2011 ලක්ශ 20න් කරපු දේ 2017 වෙද්දි බැරි උනා.graduate උන දවසෙ ඉදන් මන් ටාර්ගට් කලේ මයිග්‍රේට් වෙන්න.2019 පුලුවන් උනා. හැබැයි මන් තාම ලොස් උන් නෑ මගෙ ඉන්වෙස්ට්මන් වලින්. මට වැරදුන එක දෙයක් තමා ගෝටා ඕක අත ඇරල යන එක.මන් තාම ප්‍රෙඩික්ට් කරන්නෙ ලොකු ගේම් එකක එක ස්ටෙප් එකක් කියල ඒක.සමහර මිනිස්සු තාම හිතන් ඉන්නව ආන්ඩු පෙරලල ලන්කාව ගොඩ දාන්න.උන් තමා නියම මෝඩයො.මොලේ තියෙන එවුන් කරන්නෙ මොන ආන්ඩු ආවත් තමන් ගොඩ යන විදිහක් හදා ගන්න එක.
    true
    ------ Post added on Feb 1, 2023 at 2:45 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මහි බොස් යුද්දෙ ඉවර කරලා, ලොන් වලින් ඉකොනොමි පම්ප් කරන්න ගනිපු කාලෙ, 2007-2008 වගෙ කාලෙ,,,
    හයිවෙ, පිට්ටනි ජොගින් ටැරැක් - පාර්ක් හද හද - එවායෙ නය ටුවරිසම් වගෙ අන්ස්ටෙබල් ඉන්කම් එකකින් ගෙවන්න යන්න පටන් ගනිද්දි,
    මම එ කාලෙ ටෙක් එකක උගන්නනවා, මන් මෙ ගැන එ කාලෙම කිව්වා,,
    කොල්ලො තාම කියනවා - සැර් කියලා තිබ්බ නිසා අපි ශෙප් උනා - ගෙමක් ගහගත්තා කියලා, අහපු නැටි උන් වැලෙ වැල් නෑ,

    මහියා කරපු ප්‍රොජෙක්ට් වලින් ඉකොනොමි එකට වැඩක් තියෙන්නෙ බොහොම කිපයයි, මම මෙ ඉන්න එරියා එකෙ පාරක් හැදුවා, දැන් අවුරුදු 9යි, දැනටම පාලම් ඉරිතලල, බොක්කු ගිලා බැහැලා, කාර්පට් පැලිලා, එකම 50ක්-60ක් එලොව ගියා එකෙ ගිහින් හැප්පිලා, රටෙ ආර්තිකෙට උනු ලබ්බක් නෑ එකෙන්, බිලියන ගානක් වියදම් කරන්න ඇති මුන් මෙකට,,පිස්සු ගොන් හුට්ටෙක් මහියා, මිනිසුන්ගෙ ඔලු කැවා, කොල්ලොන්ට කිව්වා ඉගෙන ගන්න ඔන නෑ සල්ලි හොයන්න සුද්දන්ගෙ සුදු පුකවල් මිරිකුවාම ඇති කියලා, පිස්සු නාකි අමන මරි ගොතම නුගත් පිස්සු පවුලක් මුන්
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    චන්දෙට කලින්ම දැනගෙන හිටිය,

    2022 තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකේ ගෙවන්න තිබ්බේ, ඔය ප්‍රශ්නේ ඇහුව press con එකකදී 2019 ජනාධිපතිවරණයට කලින්, ඕකුන් මොකක් හරි කියල ලිස්සල ගියා හරි plan එකක් තිබ්බේ නෑ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මහින්ද දෙවැනි පාරට ඡන්දෙ දිනුවාට පස්සෙ හිතුනා කෙළ වෙනවා කියලා. හැබැයි මේ තරම් ලෙල්ලට වැටෙයි කියලා නම් හිතුනේ නෑ
     
    • Like
    Reactions: hasithayad

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහි බොස් යුද්දෙ ඉවර කරලා, ලොන් වලින් ඉකොනොමි පම්ප් කරන්න ගනිපු කාලෙ, 2007-2008 වගෙ කාලෙ,,,
    හයිවෙ, පිට්ටනි ජොගින් ටැරැක් - පාර්ක් හද හද - එවායෙ නය ටුවරිසම් වගෙ අන්ස්ටෙබල් ඉන්කම් එකකින් ගෙවන්න යන්න පටන් ගනිද්දි,
    මම එ කාලෙ ටෙක් එකක උගන්නනවා, මන් මෙ ගැන එ කාලෙම කිව්වා,,
    කොල්ලො තාම කියනවා - සැර් කියලා තිබ්බ නිසා අපි ශෙප් උනා - ගෙමක් ගහගත්තා කියලා, අහපු නැටි උන් වැලෙ වැල් නෑ,

    මහියා කරපු ප්‍රොජෙක්ට් වලින් ඉකොනොමි එකට වැඩක් තියෙන්නෙ බොහොම කිපයයි, මම මෙ ඉන්න එරියා එකෙ පාරක් හැදුවා, දැන් අවුරුදු 9යි, දැනටම පාලම් ඉරිතලල, බොක්කු ගිලා බැහැලා, කාර්පට් පැලිලා, එකම 50ක්-60ක් එලොව ගියා එකෙ ගිහින් හැප්පිලා, රටෙ ආර්තිකෙට උනු ලබ්බක් නෑ එකෙන්, බිලියන ගානක් වියදම් කරන්න ඇති මුන් මෙකට,,පිස්සු ගොන් හුට්ටෙක් මහියා, මිනිසුන්ගෙ ඔලු කැවා, කොල්ලොන්ට කිව්වා ඉගෙන ගන්න ඔන නෑ සල්ලි හොයන්න සුද්දන්ගෙ සුදු පුකවල් මිරිකුවාම ඇති කියලා, පිස්සු නාකි අමන මරි ගොතම නුගත් පිස්සු පවුලක් මුන්
    @2osama @erozan ඔන්න අහගනින් හොඳට
     
    • Like
    Reactions: War Fighter

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    චන්දෙට කලින්ම දැනගෙන හිටිය,

    2022 තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකේ ගෙවන්න තිබ්බේ, ඔය ප්‍රශ්නේ ඇහුව press con එකකදී 2019 ජනාධිපතිවරණයට කලින්, ඕකුන් මොකක් හරි කියල ලිස්සල ගියා හරි plan එකක් තිබ්බේ නෑ
    ULR2rBc.png
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    2020 න් පස්සේ මෙච්චරටම ආර්ථිකය කඩන් වැටෙයි කියලා කොහොමටවත් predict කරන්න බැරි වුනා.
     
    • Like
    Reactions: NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔය ඉන්ඩිකේටර්ස් සේරම බොරු ඒව කියලා එක සැරයක් එලියට ආව මතකද
    මහබැංකු වාර්තාව ඇත්ත වැලියු දාල හැදුවම නය දීපු එවුන් පුපේ අරින ගනන් හිලවු තමයි තිබිලා තියෙන්නෙ. ඊට පස්සෙ ඒව ආයෙ ලෝන් ගන්න පුලුවන් වෙන විදියට මැනිපියුලේට් කරපු සීන් එලියට ආවා. ඒව කියපු එකාට එහෙම මොනවා උනාද දන්නෙත් නැහැ.
    hNqY8I3.jpg
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,781
    28,946
    113
    මේ charts බැලුවහම පේනවා සරලව ලංකාවට මොකද උනේ කියල. JR, Premadasa, Ranil අගමැති හරියට හරි, චන්ද්‍රිකා 94-2001 කාලේ තමයි trade reforms කරලා ආර්ථිකය ටිකක් හරි open කරලා exports as percentage of GDP වැඩිකරන්න , trade openness ලෝක වෙළඳාමට රට විවුර්ත කරල තියෙන්නේ.
    චන්ද්‍රිකා-මහින්ද-JVP 'රට පෙරට 'ආණ්ඩුවෙන් පස්සේ ජෙප්පන්ගේ මෝඩ ප්‍රතිපත්ති ඉස්සරහට ගෙනෙහින් මහින්ද exports as percentage of GDP/ imports as percentage of GDP (International trade as percentage of GDP) 40% ගානෙන් 16% විතර බස්සලා තියන හැටි පේනවා . ලංකාව විවෘත් ආර්ථිකයක් කිව්වට ලෝකේ ඉන්නේ trade opennes 140වෙනි තැන. ඉතින් dollar නැතිවෙන එක පුදුමයක්ද ?
    රටට ඩොලර් උපයන exports දියුණු නොකර short-term external debt percentage per GDP වැඩිකරලා, reforms මුකුත් නොකර රට ලෝකයට වැසුණු ආර්ථිකයක් කරලා .

    Exports, percent of GDP​


    3zivxlM.png


    Trade openness​



    oC3JXHs.png


    Rank

    4ZzirCv.png


    Short-term external debt​



    mKRnr2m.png



    - https://www.theglobaleconomy.com/Sri-Lanka/

    මේ තව හේතුවක්

    taeIhJM.png
     
    Last edited:
    • Like
    Reactions: ITGuy25

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,006
    40,911
    113
    2010-11 කාලෙදි තේරුනා. චිචියා රොකට් යනකොට දැනෙන්න ගත්තා. 2019 ජනාදිපතිවරනෙන් පස්සෙ ඇස් පනාපිටම වෙන්න පටන් ගත්තා.
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    2010 වගේ පස්සේ බයියෝ "දැවැන්ත සංවර්ධනය" කරන කාලේ
     
    • Like
    Reactions: U-tag

    darklord69

    Junior member
  • Aug 23, 2022
    18
    28
    13
    උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන පලවෙනි සිද්දිය මොකද්ද උබලගේ ජීවිත කාලේ තුල, වැඩියෙන්ම මේකේ මයිග්‍රේට් වෙච්ච කට්ටිය කියන්නකෝ. මීට ඖරුදු හත අටකට කලින් මෙහෙම වෙයි කියලා අනුමාන කලේ කොහොමද? මොනවද සාදක කියලා

    මටනම් හිතුනේ ඩොලරය අල්ලන් හිටපු 2015-2019 කාලයෙන් පොඩ්ඩක් තේරුනා කිසිම හෙල්දි ඉකොනොමි එකක් නෙමේ කියලා මේක හැබැයි මෙහෙම රෙවෙයි කියලා හිතුනේ නෑ
    ------ Post added on Feb 1, 2023 at 5:15 AM
    AL කාලේ economics ඉ‌ගෙනගන්නකොටම තේරැනා.

    කැම්පස් යන කාලේ annual budgets හදන්න එහෙම සම්බන්දවෙන lecturesලා කියපු දේවල් වලින් (ඒ මිනිස්සුනගේ suggestions සතපහකට care නොකර බලේට එන එන ආණ්ඩු කරන වැඩ නිසා) තේරුනා වැටෙන්න ඔන්න මෙන්න කියලා.

    2019 විරුවා ඇවිත් VAT & අනිත් ටැක්ස් සෑහෙන්න අඩු කරද්දි තමයි බය උනේ මේ යකා මොනවද මේ කරන්න හදන්නෙ කියල.