ekale koti gawa thibba keewa raththaran tikata mokada une? siriliya gawa aththe neda............ඔව් බන්. ඒ කාලෙ මතක ටිකක් මොලේ තියන එකෙක්ට මහින්දයා ගසාකාපු කෑම කොච්චරද කියල හිතාගන්න පුලුවන්.
ekale koti gawa thibba keewa raththaran tikata mokada une? siriliya gawa aththe neda............ඔව් බන්. ඒ කාලෙ මතක ටිකක් මොලේ තියන එකෙක්ට මහින්දයා ගසාකාපු කෑම කොච්චරද කියල හිතාගන්න පුලුවන්.
true2013 A/L කලේ ඒ වෙද්දි $ එක 125යි. Degree එක පටන් ගන්න කොට එන්ට්‍රි ලෙවෙල් සැලරි එක 75ක් වගේ තිබ්බෙ මගෙ ෆීල්ඩ් එකෙ.2017 graduate වෙද්දි ඒක 35යි $ එක 150යි.මන් 2009 ඉදන් තාත්තගෙ ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් බඩු ගෙනල්ල විකුනන්න ගත්තේ.2011 තමා මුල්ම FD එක දැම්මෙ.මට ඉතින් හොදටම තේරුනා රුපියලේ වටිනාකම නැති වෙනව කියලා.මොකෝ 2011 ලක්ශ 20න් කරපු දේ 2017 වෙද්දි බැරි උනා.graduate උන දවසෙ ඉදන් මන් ටාර්ගට් කලේ මයිග්‍රේට් වෙන්න.2019 පුලුවන් උනා. හැබැයි මන් තාම ලොස් උන් නෑ මගෙ ඉන්වෙස්ට්මන් වලින්. මට වැරදුන එක දෙයක් තමා ගෝටා ඕක අත ඇරල යන එක.මන් තාම ප්‍රෙඩික්ට් කරන්නෙ ලොකු ගේම් එකක එක ස්ටෙප් එකක් කියල ඒක.සමහර මිනිස්සු තාම හිතන් ඉන්නව ආන්ඩු පෙරලල ලන්කාව ගොඩ දාන්න.උන් තමා නියම මෝඩයො.මොලේ තියෙන එවුන් කරන්නෙ මොන ආන්ඩු ආවත් තමන් ගොඩ යන විදිහක් හදා ගන්න එක.
@2osama @erozan ඔන්න අහගනින් හොඳටමහි බොස් යුද්දෙ ඉවර කරලා, ලොන් වලින් ඉකොනොමි පම්ප් කරන්න ගනිපු කාලෙ, 2007-2008 වගෙ කාලෙ,,,
හයිවෙ, පිට්ටනි ජොගින් ටැරැක් - පාර්ක් හද හද - එවායෙ නය ටුවරිසම් වගෙ අන්ස්ටෙබල් ඉන්කම් එකකින් ගෙවන්න යන්න පටන් ගනිද්දි,
මම එ කාලෙ ටෙක් එකක උගන්නනවා, මන් මෙ ගැන එ කාලෙම කිව්වා,,
කොල්ලො තාම කියනවා - සැර් කියලා තිබ්බ නිසා අපි ශෙප් උනා - ගෙමක් ගහගත්තා කියලා, අහපු නැටි උන් වැලෙ වැල් නෑ,
මහියා කරපු ප්‍රොජෙක්ට් වලින් ඉකොනොමි එකට වැඩක් තියෙන්නෙ බොහොම කිපයයි, මම මෙ ඉන්න එරියා එකෙ පාරක් හැදුවා, දැන් අවුරුදු 9යි, දැනටම පාලම් ඉරිතලල, බොක්කු ගිලා බැහැලා, කාර්පට් පැලිලා, එකම 50ක්-60ක් එලොව ගියා එකෙ ගිහින් හැප්පිලා, රටෙ ආර්තිකෙට උනු ලබ්බක් නෑ එකෙන්, බිලියන ගානක් වියදම් කරන්න ඇති මුන් මෙකට,,පිස්සු ගොන් හුට්ටෙක් මහියා, මිනිසුන්ගෙ ඔලු කැවා, කොල්ලොන්ට කිව්වා ඉගෙන ගන්න ඔන නෑ සල්ලි හොයන්න සුද්දන්ගෙ සුදු පුකවල් මිරිකුවාම ඇති කියලා, පිස්සු නාකි අමන මරි ගොතම නුගත් පිස්සු පවුලක් මුන්
චන්දෙට කලින්ම දැනගෙන හිටිය,
2022 තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකේ ගෙවන්න තිබ්බේ, ඔය ප්‍රශ්නේ ඇහුව press con එකකදී 2019 ජනාධිපතිවරණයට කලින්, ඕකුන් මොකක් හරි කියල ලිස්සල ගියා හරි plan එකක් තිබ්බේ නෑ
ඔය ඉන්ඩිකේටර්ස් සේරම බොරු ඒව කියලා එක සැරයක් එලියට ආව මතකද
මහබැංකු වාර්තාව ඇත්ත වැලියු දාල හැදුවම නය දීපු එවුන් පුපේ අරින ගනන් හිලවු තමයි තිබිලා තියෙන්නෙ. ඊට පස්සෙ ඒව ආයෙ ලෝන් ගන්න පුලුවන් වෙන විදියට මැනිපියුලේට් කරපු සීන් එලියට ආවා. ඒව කියපු එකාට එහෙම මොනවා උනාද දන්නෙත් නැහැ.
AL කාලේ economics ඉගෙනගන්නකොටම තේරැනා.උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන පලවෙනි සිද්දිය මොකද්ද උබලගේ ජීවිත කාලේ තුල, වැඩියෙන්ම මේකේ මයිග්‍රේට් වෙච්ච කට්ටිය කියන්නකෝ. මීට ඖරුදු හත අටකට කලින් මෙහෙම වෙයි කියලා අනුමාන කලේ කොහොමද? මොනවද සාදක කියලා
මටනම් හිතුනේ ඩොලරය අල්ලන් හිටපු 2015-2019 කාලයෙන් පොඩ්ඩක් තේරුනා කිසිම හෙල්දි ඉකොනොමි එකක් නෙමේ කියලා මේක හැබැයි මෙහෙම රෙවෙයි කියලා හිතුනේ නෑ
------ Post added on Feb 1, 2023 at 5:15 AM