උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන හැටි

sheila222

Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන පලවෙනි සිද්දිය මොකද්ද උබලගේ ජීවිත කාලේ තුල, වැඩියෙන්ම මේකේ මයිග්‍රේට් වෙච්ච කට්ටිය කියන්නකෝ. මීට ඖරුදු හත අටකට කලින් මෙහෙම වෙයි කියලා අනුමාන කලේ කොහොමද? මොනවද සාදක කියලා

    මටනම් හිතුනේ ඩොලරය අල්ලන් හිටපු 2015-2019 කාලයෙන් පොඩ්ඩක් තේරුනා කිසිම හෙල්දි ඉකොනොමි එකක් නෙමේ කියලා මේක හැබැයි මෙහෙම රෙවෙයි කියලා හිතුනේ නෑ
    ------ Post added on Feb 1, 2023 at 5:15 AM
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    2019 Easter bomb.
    එතකම් හිතේ පොඩි බලාපොරොත්තුවක් තිබ්බා ගොඩ යයි කියලා. පට්ටම tourist ලා ගොඩක් ආවේ ඩවුන සවුත් කට කපලා තව ඇල්ලේ,ABay,හබරණ තව ගොඩක් පොඩි පොඩි තැන්. අපිට කෙල වුනේ එතනින්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    Covid එනකන්ම ඔහොම Predict කරගන්න තරම් Info තිබ්බෙ නෑ. තිබ්බනම් කලින්ම පැනල. ඒත් කොවිඩ් එද්දි Lockdown යද්දි, නන්දෙ Tax කපද්දි. රස්සා දෙද්දි තේරුණා. ඊට කලින් 10000පඩි වැඩි කරාට පස්සෙත් පොඩි කෙලවගන්න සයින් එකක් ආව. මුන් IMF ගිහින් 12 පාරක්ද කොහෙද දන්නෙත් නෑ ලගකදි වෙනකන්. මිනිස්සුන්ගෙන් Info හන්ගනව.
     
    සිරාවට මේක ප්‍රෙඩික්ට් කරලා ගිය එවුන් තමා නියම චැඩ්ලා
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    සිරාවට මේක ප්‍රෙඩික්ට් කරලා ගිය එවුන් තමා නියම චැඩ්ලා
    ඒ කාලේ ගොඩක් උන් මම හිතන්නෙ නෑ ඕව Predict කරල ගියා කියල. ගොඩක් උන් රට යන්න ආසයි. එක වෙනම Prestregious ලයින් එකක් Supercar එකක් ගත්ත වගේ ලංකාවෙනම්. ගොඩක්ම ගම් වල
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    lol

    2019 ගොන් වේස බයියො තාප්ප පාට කරන් පුක දෙනකොට තමා ආය බඩු බනිස් වෙලා යනව කියන 1000%ක් ශුවර් උනේ

    අනික තමා ඔය දවස් වල ඇමරිකන් කොරිඩෝ ඇවිත් වීසා අරන් අනුරාධපුරේ යන්න වෙනව. කැලනියෙ විශාල ශබ්දයක් එක්ක නයා ආපුවා වගේම ත්‍රිකුනාමලේ තෙල් ටැන්කි ටික අරන් ඉන්දියන් හමුදාව එනව වගේ ගොබ්බ ටොක්ස් දාල බයියො සෙට් එක කරේ තියාගත්ත ගමන් ආය ආර්ථිකෙ ගොඩ එන්නෙ කොහෙන්ද කියන එක තේරුම් ගන්න පුලුවන් වෙන්න ඔනෙ.

    වේස මයින කෙලින්ම මාධ්ය සාකච්චාවක් තියල ලංකාවෙ ආයෝජනය කරන්න එපා අපි ආව ගමන් ඔක්කොම රජයට ගන්නව වගේ ටෝක්ස් දුන්න ඒවා වෙනකොට අනිවාර්‍යෙන් මෙහෙම වෙනව කියන තේරුම් ගන්න බැරි උන උබල දැන් බයිල කියවන්න එපා

    රටට කෙල උනේ තොපි හුත්තලාගෙ ගොබ්බ කම නිසාම තමා හොද වැඩේ
     
    ඉතිං මොකෝ සගෝ මට බනින්නේ

    mainda maththiya yudde kara thiyan giyapu widiha.
    ඔව් හැමදේම ඒකෙන් වැහුවා
    ------ Post added on Feb 1, 2023 at 6:13 AM
     
    DarkFox

    Active member
  • Jul 6, 2016
    363
    226
    43
    යනවද නැද්ද කියලා හිත හිතා හිටියේ. Easter Attack එකෙන් පස්සේ ඒක confirm වුනා.
     
    • Like
    • Sad
    Reactions: NRTG and sheila222

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,497
    113
    එකම පව්ලෙ අයිය මලෝ පුත්තු එක පාර්ලිමේන්තුවෙ ජනාදිපති, අගමැති , කතානායක, මුදල් ඇමති , තව ඇමති පට්ටං 5 ක් විතර ගන්නකොට තේරුන මේ පාර නං කෙලම උනා තමා කියල
    එතකොට පරක්කු වැඩියි :baffled:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ගෝටා කිවිව විදිහටම රට කරා නම් මෙහෙම වෙන්නේ නෑ..කොහෙද ඵච්චර මොළයක් නෑනේ උෟට.
     
    • Haha
    Reactions: sheila222

    lilman

    Well-known member
  • May 10, 2009
    41,204
    54,990
    113
    Colombo
    SR_23122.jpg
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    මම 2016 වගේ හිටපු comapny එක ලංකාවේ උඩ මට්ටමේ ඉන්න businesman කෙනෙක්ගේ.

    අදාළ පුද්ගලයා දවසක් කිව්වා ලංකාවේ economy එක යන විදිය හොදම නෑ. මම මගේ busines ටික ටික bangladesh වලට ශිෆ්ට් කරනවා කියලා. එතනදි එයා mention කරා එහේ future business වලට ගොඩක් හොඳයි, ලාබයි කියලා.

    මට දැන් හිතෙනවා ලංකාවේ හිටපු business කරන අය මේක මුල ඉදලම දැනගෙන හිටියා කියලා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කට කැඩෙන කම් කිවුවා

    කෝ මේකෙ එවුන් "නෑ නෑ බංකොලොත් වෙන්නේ නෑ" කිවුවේ 😄
     
    • Like
    • Sad
    Reactions: sheila222 and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මම 2016 වගේ හිටපු comapny එක ලංකාවේ උඩ මට්ටමේ ඉන්න businesman කෙනෙක්ගේ.

    අදාළ පුද්ගලයා දවසක් කිව්වා ලංකාවේ economy එක යන විදිය හොදම නෑ. මම මගේ busines ටික ටික bangladesh වලට ශිෆ්ට් කරනවා කියලා. එතනදි එයා mention කරා එහේ future business වලට ගොඩක් හොඳයි, ලාබයි කියලා.

    මට දැන් හිතෙනවා ලංකාවේ හිටපු business කරන අය මේක මුල ඉදලම දැනගෙන හිටියා කියලා.
    බිස්නස් කරන අය විතරක් නෙමයි දැනුම් තේරුම් තියන සේරම අය මුල ඉඳලම දැනං හිටියා
    කවදාවත් මයිග්‍රේට් වෙන එකක් නැහැයි කියලා කියපු මගේ යාලුවො එහෙම අවුරුදු 5-6ට කලින් ඉඳන් මයිග්‍රේට් වෙන්න ගත්තෙ. ඒ හැම එකාටම හොඳ දේශපාලන අවබෝධයක් තිබුනා රටට වෙන දේ ගැන එහෙම. උන් ඒ කාලෙම කිවුවා ඒ විදියට හැම අවුරුද්දෙම අය වැය බැලන්ස් කරන්න නය ගන්නකොට, බිලියන ගනන් වලින් සල්ලි ප්‍රින්ට් කරද්දි, මේක අනවා කෙලවෙනවා ගොඩ යෑමක් නැහැ කියලා. මතකද දන්නෑ ඒ කාලෙ අර මහ බැංකු වාර්තාවක තිබුනු ආර්තික වර්ධන වේගය එහෙම ණය දෙන රටවල් වලට පෙන්නන්න බොරුවට මැනිපුලේට් කරලා 2%-3%ක් අතින් දාල වැඩි කරලා රිපෝට් හදලා කියලා එහෙම කේස් ඇදුනෙ ඒ කාලෙ ඒව කියපු එවුන්ට එහෙම බැන්නෙ අප්පච්චි විදුලිපුටවට ගෙනියන්න හදනවා කියලා, රට දියනු වෙනවට කැමති නැති එවුන් කියලා. ටිකක් මතක් කරලා බැලුවා නං කාටත් තේරුම් ගන්න තිබුනා කොයි වෙලේ හරි කෙලවෙවාමයි කියලා

    දැන් අර මම කියපු කාලෙ මයිග්‍රේට් උනු සමහර එවුන්ට සිටිසන්ශිප් හම්බෙලා, සමහර එවුන් බිස්නස් එහෙමත කරලා ඒ රටවල ස්ටැන්ඩඩ් එකෙන් ගත්තත් සෑහෙන සක්සස් ලෙවල් එකේ එවුන් වෙලා.
    ඒ එකෙක්ට කියලා මගේ වැඩකට මම ඩොලර් 400ක විතර පේමන්ට් එකක් කරගත්තා මෙහෙ කාඩ් වලින් ගෙවන්න බැරි නිසා, ඌට ආපහු සල්ලි දාන්න විස්තර ඉල්ලුවට පස්සෙ පිස්සුද හුට්ටෝ ඩොලර් 400 ආපහු දෙන්නෙ ඔන්න ඕක උඹ තියා ගනින් කියලා කිවුවා.