වයස 6, 7 වගේ කාලෙ.. මුලින්ම ඉස්කෝලෙ ගිය හැටි එහෙම? මට මතක නෑනෙ. මට මතක ඉස්කෝලෙ 9, 10 කාලෙ වගේ ඉස්සරහට විතරයි. ඒකත් තැනින් තැන.
nursery ගියාද නැද්ද කියල්වත් මතක නෑade mama wage tawat ewun innawa neh.. samaharunta nursery giyapu ewat matakai lu..
matat oya wagemai ban.. 10,11n uda witarai mataka.. 7,8 podi podi mataka tiyenawa,, eth ewa matakada nattam hitin mawa gatta ewada kiyalat mataka na..
oka ledakda danne na..
මම වගේ තව උන් ඉන්නව.මටත් මුකුත් මතක නෑ බං හරියට මතක OL AL කාලෙ විතරයි..
මටත් කාලයක් කැරිම ප්‍රශ්නයක් උනා මම දන්න හැමෝටම මතකයි මට අමතකයි නිසා
අද උබව දැක්ක
දැන් මට සතුටුයි
ආදරෙයි
dan vayasa kiyadaවයස 6, 7 වගේ කාලෙ.. මුලින්ම ඉස්කෝලෙ ගිය හැටි එහෙම? මට මතක නෑනෙ. මට මතක ඉස්කෝලෙ 9, 10 කාලෙ වගේ ඉස්සරහට විතරයි. ඒකත් තැනින් තැන.
සරම මතකයි?serama mathakai![]()