ඉස්සර පොඩි කාලෙ ඇගිලි සලකුණ බලද්දි ඇඩ් සෙට් එකක් යනව හෙනම creepy හොල්මන් වයිබ් එකේ ඒවා..
උබලට කොහෙන් හරි හම්බුනොත් දාපන්කො මේකෙ..
එකක් තමයි.. "අන්න සර්ගෙ බස් එක.." කියල එකක්.. වැස්සෙ වැඩ ඇරුණ කොල්ලෙක් බස් එක අල්ලන්න දුවනව ගොම්මන් වෙලාවක.. එහෙම සිද්දියක් තියෙන්නෙ ඒකෙ..ඌ දුවද්දි අතේ තිබ්බ පත්තරේ පාරෙ වැටෙනවා..
ආය එකක් තිබුනා අර කලු පාට පූසා ඉන්න Eveready battery කෑලිවලට ගහපු..
ධීවරයො දෙන්නෙක් මුහුදු යන සීන් එකක් තියෙන්නෙ ඒකෙ..
අනික තමයි අර දූපතක හැන්ගිලා ඉන්න ඩයල් එකක් ගැන යන ඇඩ් එකක්..
මට මේක විතරයි හම්බුනේ.. බලපන් උබලට මතකද කියලා..