උබලට ජීවිතේ වෙච්ච්ක ලොකුම අසාධාරණේ මොක්ක්ද?

th62

Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    1982 වසරේ දී රජයේ පාසල් වල සේවය සඳහා විද්‍යා/ගණිත ගුරුවරුන් බඳවා ගැනීමට තරඟ විභාගයක් පැවැත්වූවා. විභාගයේ ප්‍රතිඵල අනුව කිසිම දේශපාලන බලපෑමකින් තොරව පත්වීම් ලබා දෙන බව පවසා තිබුණා රජය මගින්. විභාගය සමත් වී සම්මුඛ පරීක්ෂණයටත් පෙනී සිටියා පුත්තලම අධ්‍යාපක කාර්යාලයේ දී. ඒත් මට පත්වීම ලැබුණේ නෑ. පසුව සොයා බලද්දී හලාවත ජන්ද කොට්ඨාසයේ ලකුණු අනුව පෙළ ගැස් වූ ලැයිස්තුවේ අංක 01 ට මගේ නම ඇතුළත්ව තිබුණත් මන්ත්‍රී තුමා විසින් මගේ නම කපා හැරලා. විභාගය සමත් වුණත් එසේ මන්ත්‍රීවරුන් විසින් නම් කපා හැර තිබූ කාටවත් පත්වීම් ලැබුණේ නෑ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113

    යකෝ 82දි ගුරු විභාගයක් ලිව්වා කියන්නෙ උබට දැන් 55+ ඇති නෙහ් 🥲
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    lamayek hadanna kisima uwamanaawak nethuwa thiyena walkamata wede karala apiwa ipadila mihimipita apaayak karapu eka thamai thaththa.mathak wena gaane pressure nagina awurudu 7 8 idan sucidal wechcha apiwa manasika leddu karapu kalakanni kama thamai wechcha lokuma asadarane.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    lamayek hadanna kisima uwamanaawak nethuwa thiyena walkamata wede karala apiwa ipadila mihimipita apaayak karapu eka thamai thaththa.mathak wena gaane pressure nagina awurudu 7 8 idan sucidal wechcha apiwa manasika leddu karapu kalakanni kama thamai wechcha lokuma asadarane.
    අත පය ඇස් කන් එහෙම වැඩද? ඉන්ද්‍රියන් වැඩද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඉපදුණ හැටි තමා

    stutter තියෙන නිසා කතා කරන්නේ ඕනම වුණොත්... jawline එක අවුල් ගිහින්
    narcissistic අම්මයි තාත්තයි ඒවා ගැන පොඩි කාලේ humiliate කරා, දැන් trauma එකක් වගේ වෙලා මූණ පෙන්වන්න බයයි

    මේ ලගක් වෙනකම් ලොකුවට ප්‍රශ්නයක් වුණේ නැහැ, දවස් කීපයකට කලින් අතටම ආපු ලොකු project එකකට කෙල වුණානේ බන්
    අර වගේම වුණා, meeting පවා schedule කරගෙන ඉවර වුණාට පස්සේ... ආයේ මට කතා කරේ නැහැ :dull:
    කෙලින්ම dump කරා, LinkedIn එකේ messages වලට reply නැහැ

    දුකයි ඕයි :(
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,692
    113
    Ursa Major

    Bro, consult a speech therapist. these services are available at any hospitals; sometimes they offer services in channelling centers too.

    https://echannelling.com/doctor-sea...ation=Speech Therapist&specialization_code=22
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,079
    113
    ඉපදුණ හැටි තමා

    stutter තියෙන නිසා කතා කරන්නේ ඕනම වුණොත්... jawline එක අවුල් ගිහින්
    narcissistic අම්මයි තාත්තයි ඒවා ගැන පොඩි කාලේ humiliate කරා, දැන් trauma එකක් වගේ වෙලා මූණ පෙන්වන්න බයයි

    මේ ලගක් වෙනකම් ලොකුවට ප්‍රශ්නයක් වුණේ නැහැ, දවස් කීපයකට කලින් අතටම ආපු ලොකු project එකකට කෙල වුණානේ බන්
    අර වගේම වුණා, meeting පවා schedule කරගෙන ඉවර වුණාට පස්සේ... ආයේ මට කතා කරේ නැහැ :dull:
    කෙලින්ම dump කරා, LinkedIn එකේ messages වලට reply නැහැ

    දුකයි ඕයි :(

    ubala rathu mallilalata kade giyane ban

    eka thama project eka yanna aththe, jeppala ekka ba kiyala :P

    man dakala thiyenwa uba hamathissema wage oya parana dewal kiyanwa, oya huththawal okkoma amathaka karala dahan,
    ewa wadak na uba hamba karoth uba kewa kiyala hithan
    ammala ekka wadiya interfere wenne nathiwa habyi uba athin wenna thiyena yuthukam puluwan widiyata karana gaman
    jiwath weyan

    physical appearance gana hithanna epa ban, mamath photo ekak gahuwama gahen bahapu rilawa wage kochchara katayam dammath.

    ona magulak accomplished karaganna achieve karaganna puluwan salli thiyenwa nam,

    ekaka giyoth thawa 10 ta dahan,
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,899
    22,239
    113
    Kaer Morhen
    thewitcher.com
    ගෝට + රාජපක්ෂ පවුල + උගේ වටේ හිටපු ඔක්කොම ඇරපු එක. මු ඇරියෙ නැත්තන් අපි යස අගේට 26-27 වෙද්දී හොදට settle වෙලා ටිපිකල් සංසාර චක්රේ යන්න තිබ්බ, වාහනයක් අරන්, කැමති දේවල් සාදාරණ මුදලට අරගෙන, abroad trip ගිහින්, දෙමව්පියන්ට සලකාගෙන, life එක සර්ව සාධාරණ විදිහට ගෙනියන්න තිබ්බ.

    මම විතරක් නෙමේ ලංකාවේ 90%ක් දෙනාට කරපු ලොකුම අසාධාරණේ තමා ඕක. මිනිස්සු රටම කී දාහක් ගියාද ගෙවල් වල මිනිස්සු අතරල.

    අපි ජිවත් වෙන්නෙත් අවුරුදු 65ක් විතර, මුන් එහෙම පිටින්ම අපේ හොදම කාලේ අවුරුදු 5ක් හොරා කෑව.

    එදා මෙදා තුර වෙච්ච ලොකුම අසාදරණේ මේක
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දූපතේ ඉපදෙන්න ලැබුණ එක අසාධාරණයි කියලා හිතෙන අවස්ථා තියනවා.

    දූපතෙන් පිට ගිහිල්ලා ජොබක් කරගෙන දූපත අමතක කරලා ගැම්මට හිටියේ, හැබැයි පෙර කළ පව් බලවත් වෙලා කර්ම විපාකයට ආපහු දූපතට ම වැටෙන්න සැලැස්සුවා.

    දැන් මහ දෙන්නා විසින් අසාධාරණ ලෙස මාව දූපතේ හිර කරගන්න හදනවා. මම ලිස්සලා යන්න තමයි try එක දෙන්නේ බලමු ඉතින් 🤗🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,651
    113
    Mother Earth
    දූපතේ ඉපදෙන්න ලැබුණ එක අසාධාරණයි කියලා හිතෙන අවස්ථා තියනවා.

    දූපතෙන් පිට ගිහිල්ලා ජොබක් කරගෙන දූපත අමතක කරලා ගැම්මට හිටියේ, හැබැයි පෙර කළ පව් බලවත් වෙලා කර්ම විපාකයට ආපහු දූපතට ම වැටෙන්න සැලැස්සුවා.

    දැන් මහ දෙන්නා විසින් අසාධාරණ ලෙස මාව දූපතේ හිර කරගන්න හදනවා. මම ලිස්සලා යන්න තමයි try එක දෙන්නේ බලමු ඉතින් 🤗🤭
    අපෝ ගැලවිලා යන්න. බෝට්ටුවෙන් හරි පලයන්. 🤷‍♂️