යකෝ 82දි ගුරු විභාගයක් ලිව්වා කියන්නෙ උබට දැන් 55+ ඇති නෙහ්1982 වසරේ දී රජයේ පාසල් වල සේවය සඳහා විද්‍යා/ගණිත ගුරුවරුන් බඳවා ගැනීමට තරඟ විභාගයක් පැවැත්වූවා. විභාගයේ ප්‍රතිඵල අනුව කිසිම දේශපාලන බලපෑමකින් තොරව පත්වීම් ලබා දෙන බව පවසා තිබුණා රජය මගින්. විභාගය සමත් වී සම්මුඛ පරීක්ෂණයටත් පෙනී සිටියා පුත්තලම අධ්‍යාපක කාර්යාලයේ දී. ඒත් මට පත්වීම ලැබුණේ නෑ. පසුව සොයා බලද්දී හලාවත ජන්ද කොට්ඨාසයේ ලකුණු අනුව පෙළ ගැස් වූ ලැයිස්තුවේ අංක 01 ට මගේ නම ඇතුළත්ව තිබුණත් මන්ත්‍රී තුමා විසින් මගේ නම කපා හැරලා. විභාගය සමත් වුණත් එසේ මන්ත්‍රීවරුන් විසින් නම් කපා හැර තිබූ කාටවත් පත්වීම් ලැබුණේ නෑ.
අත පය ඇස් කන් එහෙම වැඩද? ඉන්ද්‍රියන් වැඩද?lamayek hadanna kisima uwamanaawak nethuwa thiyena walkamata wede karala apiwa ipadila mihimipita apaayak karapu eka thamai thaththa.mathak wena gaane pressure nagina awurudu 7 8 idan sucidal wechcha apiwa manasika leddu karapu kalakanni kama thamai wechcha lokuma asadarane.

Bro, consult a speech therapist. these services are available at any hospitals; sometimes they offer services in channelling centers too.ඉපදුණ හැටි තමා
stutter තියෙන නිසා කතා කරන්නේ ඕනම වුණොත්... jawline එක අවුල් ගිහින්
narcissistic අම්මයි තාත්තයි ඒවා ගැන පොඩි කාලේ humiliate කරා, දැන් trauma එකක් වගේ වෙලා මූණ පෙන්වන්න බයයි
මේ ලගක් වෙනකම් ලොකුවට ප්‍රශ්නයක් වුණේ නැහැ, දවස් කීපයකට කලින් අතටම ආපු ලොකු project එකකට කෙල වුණානේ බන්
අර වගේම වුණා, meeting පවා schedule කරගෙන ඉවර වුණාට පස්සේ... ආයේ මට කතා කරේ නැහැ
කෙලින්ම dump කරා, LinkedIn එකේ messages වලට reply නැහැ
දුකයි ඕයි![]()

ඉපදුණ හැටි තමා

Kiwwata hamoomaකිසිම වරදක් නොකර මේකෙ ඉන්න මෙලෝ රහක් නැති බූරු පුතාලගෙන් කුණු කතා අහගන්නට සිදුවීම.![]()
අපෝ ගැලවිලා යන්න. බෝට්ටුවෙන් හරි පලයන්.දූපතේ ඉපදෙන්න ලැබුණ එක අසාධාරණයි කියලා හිතෙන අවස්ථා තියනවා.
දූපතෙන් පිට ගිහිල්ලා ජොබක් කරගෙන දූපත අමතක කරලා ගැම්මට හිටියේ, හැබැයි පෙර කළ පව් බලවත් වෙලා කර්ම විපාකයට ආපහු දූපතට ම වැටෙන්න සැලැස්සුවා.
දැන් මහ දෙන්නා විසින් අසාධාරණ ලෙස මාව දූපතේ හිර කරගන්න හදනවා. මම ලිස්සලා යන්න තමයි try එක දෙන්නේ බලමු ඉතින්![]()