උබලට ජීවිතේ වෙච්ච්ක ලොකුම අසාධාරණේ මොක්ක්ද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,918
    5,088
    113
    Pandora
    ගෝට + රාජපක්ෂ පවුල + උගේ වටේ හිටපු ඔක්කොම ඇරපු එක. මු ඇරියෙ නැත්තන් අපි යස අගේට 26-27 වෙද්දී හොදට settle වෙලා ටිපිකල් සංසාර චක්රේ යන්න තිබ්බ, වාහනයක් අරන්, කැමති දේවල් සාදාරණ මුදලට අරගෙන, abroad trip ගිහින්, දෙමව්පියන්ට සලකාගෙන, life එක සර්ව සාධාරණ විදිහට ගෙනියන්න තිබ්බ.

    මම විතරක් නෙමේ ලංකාවේ 90%ක් දෙනාට කරපු ලොකුම අසාධාරණේ තමා ඕක. මිනිස්සු රටම කී දාහක් ගියාද ගෙවල් වල මිනිස්සු අතරල.

    අපි ජිවත් වෙන්නෙත් අවුරුදු 65ක් විතර, මුන් එහෙම පිටින්ම අපේ හොදම කාලේ අවුරුදු 5ක් හොරා කෑව.

    එදා මෙදා තුර වෙච්ච ලොකුම අසාදරණේ මේක
    true mchn :(
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,541
    113
    New Zealand
    1982 වසරේ දී රජයේ පාසල් වල සේවය සඳහා විද්‍යා/ගණිත ගුරුවරුන් බඳවා ගැනීමට තරඟ විභාගයක් පැවැත්වූවා. විභාගයේ ප්‍රතිඵල අනුව කිසිම දේශපාලන බලපෑමකින් තොරව පත්වීම් ලබා දෙන බව පවසා තිබුණා රජය මගින්. විභාගය සමත් වී සම්මුඛ පරීක්ෂණයටත් පෙනී සිටියා පුත්තලම අධ්‍යාපක කාර්යාලයේ දී. ඒත් මට පත්වීම ලැබුණේ නෑ. පසුව සොයා බලද්දී හලාවත ජන්ද කොට්ඨාසයේ ලකුණු අනුව පෙළ ගැස් වූ ලැයිස්තුවේ අංක 01 ට මගේ නම ඇතුළත්ව තිබුණත් මන්ත්‍රී තුමා විසින් මගේ නම කපා හැරලා. විභාගය සමත් වුණත් එසේ මන්ත්‍රීවරුන් විසින් නම් කපා හැර තිබූ කාටවත් පත්වීම් ලැබුණේ නෑ.
    ita passe krapu job eka mokada?
     
    • Like
    Reactions: Yin And Yang

    krisco

    Well-known member
  • May 28, 2022
    690
    756
    93
    Okkoma hodayi Usa na .... Gedara ayata doctor kenek ta pennanna kiwwata kare na ... passe after few years eyalama mata kiyanawa beheth gatthoth hari lu usa yawi lu .. ethakota growth plate closed wela iwarayi.

    Usa nathi nisa life eke godak dewal nathi wenawa :(
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ගෝට + රාජපක්ෂ පවුල + උගේ වටේ හිටපු ඔක්කොම ඇරපු එක. මු ඇරියෙ නැත්තන් අපි යස අගේට 26-27 වෙද්දී හොදට settle වෙලා ටිපිකල් සංසාර චක්රේ යන්න තිබ්බ, වාහනයක් අරන්, කැමති දේවල් සාදාරණ මුදලට අරගෙන, abroad trip ගිහින්, දෙමව්පියන්ට සලකාගෙන, life එක සර්ව සාධාරණ විදිහට ගෙනියන්න තිබ්බ.

    මම විතරක් නෙමේ ලංකාවේ 90%ක් දෙනාට කරපු ලොකුම අසාධාරණේ තමා ඕක. මිනිස්සු රටම කී දාහක් ගියාද ගෙවල් වල මිනිස්සු අතරල.

    අපි ජිවත් වෙන්නෙත් අවුරුදු 65ක් විතර, මුන් එහෙම පිටින්ම අපේ හොදම කාලේ අවුරුදු 5ක් හොරා කෑව.

    එදා මෙදා තුර වෙච්ච ලොකුම අසාදරණේ මේක
    සිරාම කතාව. මටත් අදාලයි. හැබැයි 90% පොන්නයන්ට ඕක තේරෙන්නේ නැ. පේන්නේ නැද්ද එලකිරිය. හැසිරෙන හැටි මාසෙට හම්බෙන කැම්පේන් ගානට. දූපතේ හිරවෙලා ඉන්න පොන්නයො ටිකක් තමා ඔය කැම්පේන් කරන්නෙත්. උන්ව රාජපස්සල දූෂණය කරලවත් කියල තේරෙන්නේ නැ. අපරාදේ ජිවිත ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ගේ
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    සිරාම කතාව. මටත් අදාලයි. හැබැයි 90% පොන්නයන්ට ඕක තේරෙන්නේ නැ. පේන්නේ නැද්ද එලකිරිය. හැසිරෙන හැටි මාසෙට හම්බෙන කැම්පේන් ගානට. දූපතේ හිරවෙලා ඉන්න පොන්නයො ටිකක් තමා ඔය කැම්පේන් කරන්නෙත්. උන්ව රාජපස්සල දූෂණය කරලවත් කියල තේරෙන්නේ නැ. අපරාදේ ජිවිත ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ගේ
    මුන්ගේ පැවැත්මට අපිට දන් දෙන්න උනේ අපේ time එක, අපේ time එක බලෙන් ගන්නවා තරම් අසාදාරනයක් ආයේ නෑ, ( සමහර මිනිස්සු ජීවිතේම දුන්න ), කැම්පේන් පොන්නයෝ නං පෙන්න බෑ වේසිගෙ පුතාල
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    රටක නීතියක් නොමැති කම නිසාත් මිනී මරාගන්න අකමැති කම නිසාත් හොර අරක්කු පෙරන ජාවාරම් කාරයන් ගෙන් නැදෑ යනගේ. ඈත් වෙලා මානසික නිදහස සොයා වෙනම තැනකට යාමට සිදුවීම
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගෝතයා රට බංකොලොත් වෙනකං බලාගෙන හිටපු එක...

    ඉගනගෙන, වැඩ කරලා, කීයක් හරි හොයාගෙන, ඒක ඉන්වෙස්ට් කරලා, ජිවිතේ සෙට්ල් වෙලා කිසිම අවුලක් නැතිව සැපෙන් සනීපෙන් ජිවිතේ ඉතිරි 50% ආතල් එකේ ගෙවන්න සෙට් කර ගත්තා විතරයි...

    උත්තිගේ පුතා කෙලවල දැම්මා ඔක්කෝටම...

    දැන් ආයේ අර වගේම මහන්සියක් වෙන්න වෙලා තියෙන්නේ හිටපු තැනට එන්න...

    ඒ ඇවිල්ලා ඉවර වෙද්දි ජිවිතේ ඉතිරි 50% ඉවර වෙලා තියෙයි...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    1982 වසරේ දී රජයේ පාසල් වල සේවය සඳහා විද්‍යා/ගණිත ගුරුවරුන් බඳවා ගැනීමට තරඟ විභාගයක් පැවැත්වූවා. විභාගයේ ප්‍රතිඵල අනුව කිසිම දේශපාලන බලපෑමකින් තොරව පත්වීම් ලබා දෙන බව පවසා තිබුණා රජය මගින්. විභාගය සමත් වී සම්මුඛ පරීක්ෂණයටත් පෙනී සිටියා පුත්තලම අධ්‍යාපක කාර්යාලයේ දී. ඒත් මට පත්වීම ලැබුණේ නෑ. පසුව සොයා බලද්දී හලාවත ජන්ද කොට්ඨාසයේ ලකුණු අනුව පෙළ ගැස් වූ ලැයිස්තුවේ අංක 01 ට මගේ නම ඇතුළත්ව තිබුණත් මන්ත්‍රී තුමා විසින් මගේ නම කපා හැරලා. විභාගය සමත් වුණත් එසේ මන්ත්‍රීවරුන් විසින් නම් කපා හැර තිබූ කාටවත් පත්වීම් ලැබුණේ නෑ.

    මේක මං ගොඩක් අහල තියෙන දෙයක්. අපේ පවුලෙත් කීප දෙනෙකුට ඕක වෙලා තිබුණා.

    පොන්න ගූඇන්පී, නිදහස් පක්ෂ පාණ්ඩු කාලෙ රට හැදුවෙ අන්න එහෙමයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    Okkoma hodayi Usa na .... Gedara ayata doctor kenek ta pennanna kiwwata kare na ... passe after few years eyalama mata kiyanawa beheth gatthoth hari lu usa yawi lu .. ethakota growth plate closed wela iwarayi.

    Usa nathi nisa life eke godak dewal nathi wenawa :(
    Keeyada ube usa?
     
    • Like
    Reactions: Yin And Yang

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,941
    11,377
    113
    stutter තියෙන නිසා කතා කරන්නේ ඕනම වුණොත්... jawline එක අවුල් ගිහින්
    narcissistic අම්මයි තාත්තයි ඒවා ගැන පොඩි කාලේ humiliate කරා, දැන් trauma එකක් වගේ වෙලා මූණ පෙන්වන්න බයයි
    Unge moonatama kiyapan

    ලංකාවෙ ඉපදීම යකෝ ලොකුම අසාධාරණේ
    අරයා.මෙයා වැඩිය රටය,.බෞද්දග්මෙන් ස්වයන්පොශිත වුනෙය, ලොකෙ උතුම්මය, ඉන්දියන් සාගරෙ මුතු ඇටෙය, ආගන්තුක සත්කාරෙන් උපරිම එකය එවා බොරුද?
    ------ Post added on Dec 28, 2024 at 6:48 AM

    රටක නීතියක් නොමැති කම නිසාත් මිනී මරාගන්න අකමැති කම නිසාත් හොර අරක්කු පෙරන ජාවාරම් කාරයන් ගෙන් නැදෑ යනගේ. ඈත් වෙලා මානසික නිදහස සොයා වෙනම තැනකට යාමට සිදුවීම
    Ithin hondhai ney yako ewa andhuragena pitath wuna eka.
    ------ Post added on Dec 28, 2024 at 6:49 AM
     
    • Like
    Reactions: Yin And Yang

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Mama sirama love karala living togetherth kalayak hitapu kella mama asanipa unama mata boot eka thiyala wena ekek banda.
    යේක උබෙ වාසනාව
    Okkoma hodayi Usa na .... Gedara ayata doctor kenek ta pennanna kiwwata kare na ... passe after few years eyalama mata kiyanawa beheth gatthoth hari lu usa yawi lu .. ethakota growth plate closed wela iwarayi.

    Usa nathi nisa life eke godak dewal nathi wenawa :(
    අර උන්දැත් කොටයි මිට්ටො
     
    • Like
    Reactions: Yin And Yang

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,382
    1
    61,993
    113
    Mother Earth
    5′3″

    Ah Na :ROFLMAO:
    5'3" කියන්නේ ලොකු අවුලක් නෑ. මගේ යාලුවෙක් ඉන්නවා. ඌ 5ක්‌ වගේ. Marry කරලා ඉන්නෙ කෙල්ලත් උගේ ගාන. උන් සතුටින් ඉන්නවා. මාත් 5'7"ය් බන්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    lamayek hadanna kisima uwamanaawak nethuwa thiyena walkamata wede karala apiwa ipadila mihimipita apaayak karapu eka thamai thaththa.mathak wena gaane pressure nagina awurudu 7 8 idan sucidal wechcha apiwa manasika leddu karapu kalakanni kama thamai wechcha lokuma asadarane.
    උබට විතරක් නෙවෙයි බන් ලංකාවෙ ලමයි හදපු උන්ගෙන් 75% විතර ඔහොම තමයි.
    මහ උන්දෙන්නට කන්න නැතත් 30ට කලින් ලමයි හදනව හදන්නන්වාලෙ ලෝකෙට පේන්න , ඊට පස්සෙ උන් දහදුක් විදිනව .
    ඒ මදිවට ගෙවාගන්න බැරි නයකුත් කර පටවනව 😂
    ගපොඩිකාලෙ ඉදන් කරල තියෙන බ්රේන්වොෂ් කෙරිල්ලට බහුතරයක් උන්ට ඕක තේරෙන්නෙ නෑ
    ගම්වල උන්නම් තාම ඔහොමයි වෙනසක් නෑ