උබලට ජීවිතේ වෙච්ච ලොකුම පාඩුව මොකද්ද?

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    දැනටනං..., මතක විදිහට එහෙම මුකුත් නෑ.....

    හැබැයි, මාත් දැනට මාස දෙක තුනකට උඩදි, එකෙකුට ලක්ශයක් දුන්න...😁
    අවුලක් වුනොත් නූල බම්ප් කරන්නං...
    @AnuradhaRa ?
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    නෑ බන්.. මල්ලි මල්ලි ගාන්න ගත්තම try කරන ඒක අතැරලා දැම්ම බන් අව්රුද්දක්ට විතර කලින් :baffled:
    ubata cyanna thwune mama accalata thamayi adare cyla

    තොගේ keyboard එකේ K අකුර නැද්ද යකෝ
    කට ඇදවෙලා වගේ type කරන්නේ:angry:
    ado ado
    ------ Post added on Apr 11, 2022 at 9:54 AM
     
    • Haha
    Reactions: Ramiel

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    mama accalata thamayi adare cyla
    අක්කා නෙවේ බං මටත් මාස 3කට බාලයි.. එකි කැමති නෑ කියලා පෙන්නන්නම තමා එහෙම කරේ 🥲
     
    • Like
    Reactions: Ramiel

    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    අක්කා නෙවේ බං මටත් මාස 3කට බාලයි.. එකි කැමති නෑ කියලා පෙන්නන්නම තමා එහෙම කරේ 🥲
    සීනියර් බැච් එකේ ද? සින්නොන්ගෙ අලි පඩේ නෙ බන්. මන් නන් අක්කෙ උක්කෙ ගාන්නෙ නෑ
     
    • Like
    Reactions: Ramiel

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    පලවෙනි ලව් එක නැති කරගත්ත එක

    මන් බ්‍රැන්ඩ් නිව් ඉම්පොර්ට් කරපු කාර් එක විකුනලා පරණ කාර් එකක් ගත්ත එක.
     
    • Sad
    Reactions: Ramiel