දූපතේ වාසය කරන එකම අවුල් තමා මට නම්. දේශගුණය අවුල්, තව මේ මාස දෙක තුනේම අහන්න ලැබුනේ අකල් මරණ කතන්දර ගොඩක්ම, හැප්පුන ඒවා, වාහන ඉබේ ගිනිගත්ත ඒවා වගේ depression පැත්තට වැඩි දේවල්
මේ දවස්වල හිතේ primary ගින්න විදියට වදයක් වෙවී තියෙන්නේ අලුත් ජොබ් contract එකක් සෙට් උනේ නෑ. මේ පාර දූපතේ හිටියා වැඩී නිවාඩු ඇවිල්ලා.