මම සයිඩ් කන්නාඩිය පාවිච්චි කරන්නෙ නෑ
මට වාහනේ ඩ්රයි කරන ගමන් ඉස්සරහයි ඕකයි බලන්න බෑ. අනික ඔය පොඩි කොටසට අවධානය දෙන්න ගියාම ඔලුව විකාර වෙනව.
උබලට තියෙන ප්‍රශ්න මොනවද?