උබලට දුක නැද්ද?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අඩේ උබ ඕව හිතන්න එපා මචන්, එකම අවුල පොඩි කාලෙ ඉදන් උබට හොද යාලුවො ටිකක් සෙට් වෙලා නෑ,එච්චරයි....
    :yes: :yes:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මට නම් ඔකේ අනික් පැත්ත ඔයි
    මැරෙන්න උනත් ඉන්නවා උන් සෙට් එක
    මම ජොබ් සිඉන් එකක් නිසා කාලයක් බලෙන් අයින් වෙලාම හිටිය
    මුන් බලෙන් ඇවිත් සෙට් කර ගන්නේ බන්
     
    • Like
    Reactions: Master malli

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ekale mage avulak nisa godak evun magen ayin vuna. matath hitapu ekama eka banda kivvevath na. uge kalin affair dekama break vunu nisalu anthima mohoatha venakan kivve natte.
    mn uth ekka trips parties sahenna giya. mama free godak eva set karapuva. giya avurudde hilton oktoberfest yannath ticket set karala dunna. full board stay ekak set kala avani benthota uge tatath marila upset eke hitapu nisa. kisima kenekuta onevata vada karanna yanna epa. anika help kisikenekgen balaporoththu vennath epa.
    man hithuva ayi message ekakvath yavan na u evvoth vitharak yavanava kiyala. u message kaleth uge mokakda pothaka vedak karaganna.
     
    • Like
    Reactions: Yin And Yang

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Adu kule school ekak wenna athi.colombo school wala un nan hemotama eka widiyata salakanne duppath kiyala wenasak ne.oya pitisara school walin ena un thamai ohoma raganne

    ow ban gode higana pakay tamay ohoma wesa ponnayoy ponniyoy..
    rata loke dakapu nati adu kule wal parayo ban okun

    colombo un social oya para gati na godak un laga
    kapati pappala innawa a unath oluwen innawanam aulak na shape
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,073
    67,390
    113
    ow ban gode higana pakay tamay ohoma wesa ponnayoy ponniyoy..
    rata loke dakapu nati adu kule wal parayo ban okun

    colombo un social oya para gati na godak un laga
    kapati pappala innawa a unath oluwen innawanam aulak na shape

    Adu kule para gathi.adu kule untama kapanawa.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,341
    6,183
    113
    යාලුවෝ කියලා දෙයක් නෑ එක ඔයාගේ සෙලවෙන මනස. කොයි දේ ත්තමන්ට වාසි දෙන පැත්තට සාපේක්ෂ යි.

    ඔය ලොකු ලොකු කොළඹ ඉස්කෝලවල get-together වලත් බොනකොට ටිකක් අරුට වෙරි වෙනකන් ඉඳලා උගෙන් කටින් කඩා ගන්නවා එක්කෝ උගෙ කරන බිස්නස් එකක් ඒක්කෝ උගේ පවුල් ප්‍රශ්නයක් අරන් උගෙ ගෑණිට කොටන්න ඔය වගේ දේවල. තව ඔය කොළඹ ඉස්කෝලේ ළඟ තියෙන වතු වල එවූන් එක්ක ඔය කියන කොළඹ සමාජයා ඇඟලුම් පාන්න යන්නෑ. උනූත් ඔය කියන කොළඹ ඉස්කෝල වල ඉගෙන ගත්ත එවුන් තමයි.

    අර මහේෂ් කාරයා කොළඹ ඉස්කෝලේ ගියා කියලා උ බලන්න එකෙක් ආවද කියලා ඒ පොන්නයා ගෙන් අහන්න ඕන. ඌ තනියම දෙයක් වූ කරගෙන තියෙනවා එච්චර යි. ඌව බලන්න ගියෙත් මේ එලකිරියෙ එවුන් තම යි ඉස්සර.

    කොහොමහරි තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා උඹට වැරදුණ තැන් හදාගෙන උඹ දියුණු වෙයන්.

     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    Adu kule school ekak wenna athi.colombo school wala un nan hemotama eka widiyata salakanne duppath kiyala wenasak ne.oya pitisara school walin ena un thamai ohoma raganne
    aniwa machan man kiyanna gye oya tikamai ape scl yaluwo ekakwath ohma kranne nane ban ape inna duppathma kollanta, uba wage oya kyana widihe duppath dial innawa machan ape scl yaluwoth eth ape un ehma kranne nane

    anika api kawdaawath salli ananmanm balal asrya kranne nane ban
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තමුන්ට තමුන් විතරයි. කිසි කෙනෙක් මත බැදීමක් තියගන්න එපා .උබට පුලුවන් තරමින් අනිත් අයට සලකපන් (උබේ මනසට සුවයි. ). රෙද්ද අස්සේ දාගන්න යන්න එපා .

    එහෙම මචන් උබට වගේම උන්ටත් යම් යම් මානසික හෙතු ඇති උබව මග ඇරලා යන්න. ( එගොල්ලන්ට ඒක මනසට සුවයි කියල කිතනව ඔයා එක්ක සෙට් වෙනවට වඩා. ඔක තමයි ලොකේ හැටි ) සමහර විට උන්ට හිතෙනවා ඇති උබත් එක්ක කතාවට වැටෙන වෙලාවේ උන්ගේ ලින්ක්ඩ් ඉන් ප්‍රොෆිල් එකේ ස්ටේටස් අප් ඩෙට් කරන එක ,කාගේ හරි පෝස්ට් එකක් ලයික් කරන එක උන්ගේ ජීවිතේට යම් ප්‍රයෝජනයක් වෙයි කියලා (අමානුශීයයි , එත් ලොකේ මනුස්ස සොභාවය 💁‍♀️ ) . FB වල වල බහින උන ,උන්ගෙම LinkedIn Profile වලට ගියාම මාර ප්‍රෆෙශනල්. ඒවට ඇඩ් වෙන්න වෙනම කොලිෆිකේශන් හදාගන්න ඕනා. ඔන්න ඕකයි වෙනස


    ඔය රැල්ලට එකතුවෙන්න කට්ට කාලා ස්ටෙටස් මේන්ටෙන් කරන්න ඕනා. එක උබට මානසික සුවයක් ගෙන දෙන දෙයක් නම් ඉන්න තැන ඉදන් උබ ඒකට උනන්දු වෙයි. නැත්තන් කම්මැලී වගේ හිතෙනවානම් ඉන්න විදිහටම ඉන්න. ප්‍රතික්ශේප වීම කියන එක ඉහලින්ම බලපොරොත්තු වෙන්න.

    ආයතනයක ඉහල තනතුරක් හෙබවීම බලන් ඉන්න අයට මාර දෙයක් වගෙ පෙනුනට ආයතන ව්‍යුහයක් ඇතුකේ ඒක රැක ගන්න දෙන ගේම (පීඩනය ) දන්නේ ඒ මනුස්සයා විතරයි. සමහරු ජීවිතේ රැකියාවෙන් සාර්ථකයි , සමහරු පවුල් ජීවිතෙන් සාර්ථකයි ඔය දෙකම බැලන්ස් කරන අය අතලොසයි . එලියට බැලන්ස් වගෙ පෙනුනට ඇතුල අන් බැලන්ස්.

    අපි ඔක්කොම මැරෙනකම් රග පානවා. ඒ රගපෑමෙන් පිට ඉන්න ප්‍රේක්ශකයෙක් වෙන්නත් සල්ලි තියෙන නිහතමානී පුදගලයෙක් වෙන්න ඕනා.
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    adu kule un bn..


    අඩු කුලේ උන් දැන් හොයන්න ඉන්නවද:unsure:? වැඩ වසම් යුගේසල්ලි නැති කමට කභුරපු උන් දැන් ඉගන ගෙන සල්ලි කාරකමට හිටපු උන් ඒ උජාරුවෙන්ම ඉන්න ගිහින් කෙලොගෙන 🥴 දැන් අඩුකුලේ වැඩ කර කර ඉන්නවා. උප්පත්තියෙන් මොන කුලෙ උනත් ඉගනගෙන හෝ මොනයම් ක්‍රමේකින් සමාජ තලේ ගලපගත්තේ නැත්තම් අපි ඔන කෙනෙක් අඩුකුලේ ගානට තම බන් ඕන කෙනෙක් දාන්නේ
     
    • Like
    Reactions: thushana

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    අඩු කුලේ උන් දැන් හොයන්න ඉන්නවද:unsure:? වැඩ වසම් යුගේසල්ලි නැති කමට කභුරපු උන් දැන් ඉගන ගෙන සල්ලි කාරකමට හිටපු උන් ඒ උජාරුවෙන්ම ඉන්න ගිහින් කෙලොගෙන 🥴 දැන් අඩුකුලේ වැඩ කර කර ඉන්නවා. උප්පත්තියෙන් මොන කුලෙ උනත් ඉගනගෙන හෝ මොනයම් ක්‍රමේකින් සමාජ තලේ ගලපගත්තේ නැත්තම් අපි ඔන කෙනෙක් අඩුකුලේ ගානට තම බන් ඕන කෙනෙක් දාන්නේ
    mn kiwwe upatthi kualayk gana neme pons..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ඕක උඹට විතරක් නෙමෙ බන් .හැම මිනිහාටම පොදු දෙයක් .උඹ ඔහොම හිතුවාට උඹත් ඔය වගෙ හැසිරිලා ඇති තව කාට හරි .
    සමාජෙ හැටි ඔහොම තමා .
    මිනිස්සුන්ගෙ ජීවිතෙ එක එක අවධිවල සමහරුන්ව අත් හරින්න වෙනවා සමහරුන්ව ලංකරගන්න වෙනවා.


    ඔය කියන වෙනස්වීම මන් තෙරුම් ගත්තෙ ඉස්කොලෙ කාලෙදිමයි
    උඹට උදාහරණ කිහිපයක් කියන්න,

    අපෙ ඉස්කොලෙ 1 වසරෙ ඉඳන් හිටියෙ මමයි තව දෙතුන් දෙනෙක් ඇරුණහම ඉස්කොලෙ අවට මුඩුක්කු වල කට්ටිය. මහ ලොකු ජොබ් කරපු අයගෙ ළමයි නෙමෙ.
    එත් අතරින් පතර සල්ලි භාගෙ තියෙන හොඳ ජොබ් කරපු අයගෙ ළමයිනුත් හිටියා.
    ඉතිං උන් ආශ්‍රය කරෙ උන් වගෙම ලෙවල් එකට ගැලපෙන අය තමා.
    මම තැනක් හදා ගත්තෙ මන් පන්තියෙ වැඩ කරපු නිසා සහ කට පොඩ්ඩක් තියෙනවා ආතල් එකක් දීලා ඉන්න නිසා.
    ඔන්න ශිෂ්‍යත්වෙන් ආවා සෙට් එක.
    ශිෂ්‍යත්වෙන් ආපු උන් මුඩුක්කුවල උන් නෙමෙ.
    ඒ වගෙම උන්ගෙ දෙමාපියො ගත්තත් හොඳ රැකියාවල් කරපු අය.
    ඔන්න අර අපි එක්ක 1 වසරෙ ඉඳන් එකටම හිටිය උන් සෙරම වෙනස් වෙන්න ගත්තා අර සෙට් එක ආපුවහම.
    ඕ ලෙවල් කාලෙදිත් ඕක උනා.
    ඒ ලෙවල් වලදිත් ඕක උනා.

    ඒ කාලෙ පොඩි දුකක් දැනුනා.
    එත් ජීවිතෙ පරිණත වෙද්දි තෙරෙනවා යථාර්තය .

    උඹට තව උදාහරණයක් කියන්නම් .
    මන් මැදපෙරදිග ජොබ් එක කරෙ.
    ඒ ලෙවල් පාස් හැබැයි කැම්පස් යන්න බැරි උනා.
    මැදපෙරදිග කිව්වහම ගොඩක් උන් හිතන්නෙ කම්කරු ජොබ් නෙ .
    මන් ෆේස්බුක් එකෙ කිසි ෆොටො එකක් දැම්මෙ නැහැ රට ඉන්න කාලෙ .ගොඩක් උන් මන් රිකුවෙස්ට් යැවුවත් ඇක්සෙප්ට් කරන්නෙ නැහැ .මන් එකවුන්ට් එක අයින් කරා

    මන් තව් එකවුන්ට් එකක් හැදුවා
    ඒත් ටික කාලෙකට පස්සෙ කෙල්ලෙක්ගෙ ඉල්ලිම මත මන් ෆොටො එකක් දැම්ම.
    ටයි එක දාල හොඳට ඇඳලා කරපු ෆොටො එකක් .
    එහෙම ෆොටො එක දාල අපෙ ඉස්කොලෙ මගෙ එක යාළුවෙක්ව විතරයි ඇඩ් කරගත්තෙ

    ඌ මගෙ ෆොටො එකට ලයික් එකක් දැම්ම.
    ඒක දැකලා වෙන්න ඇති හම්මට හුඩු අපෙ ඉස්කොලෙ උන්ගෙ ආපු රිකුවෙස්ට් තොගෙ .
    සමහරු කියනවා "අඩො තොව දැක්ක කල් ? තො කොහෙද හුත්තො හිටියෙ "
    " දැන් ලොකු මිනිස්සුනෙ ? අපිව අමතක වෙලා වගෙ නේ "

    මෙහෙම කියපු ගොඩක් උන් මන් කලින් එකවුන්ට් එකෙන් රිකුවෙස්ට් දැම්මත් ඇක්සෙප්ට් නොකරපු උන් .

    ඉතිං මෙක තෙරුම් ගනින් අපි උනත් මිනිහෙක් ආශ්‍රය කරන්න යමක් බලාපොරොත්තුවෙන් .
    ඔව් ඒක මිල මුදල් නොවෙන්න පුළුවන් .
    එක්කො ටයිම් පාස් කරන්න , කයියක් ගහන්න .
    එව්වත් ඉතිං "යමක්" කියන කුලකයට අයිති වෙනවානෙ ?
    කොයි කවුරුත් කැමති සල්ලි තියෙන මිනිහාව ,තත්වෙකින් ඉන්න මිනිහාව ,තැනකට හොඳට ඇඳලා කරලා එන මිනිහාව ආශ්‍රය කරන්න .
    ඒ ලෝකෙ හැටි .
    ඉතිං අපෙනුත් දෙයක් අනික් එවුන්ට දෙන්න ඔනි අපිට ආකර්ශණයක් ලබා ගන්න.
    ඒක තමා ඇත්ත .
    මහන්සි වෙලා උඹ ඉන්න ක්ෂෙස්ත්‍රෙන් උඩට පලයන් .
    සල්ලි හොයපන්
    තත්වෙ හදාගනින් .
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉස්කෝල කාලෙ එක වසරෙ ඉඳන් a/l වෙන කම්ම හෙනම ෆිට් එකේ ඉඳල, කෙලින්න ඕන ඔක්කොම පිස්සු එකට කෙලල අන්තිමේ හොඳ හොඳ තැන් වලට ගිය උන් එහෙම යන්න බැරි උන උන්ව පස්සෙ සතපහකට ගනන් ගන්නැති උනාම පට්ට දුකයි නේ බන්?

    මගේ ගොඩක් යාලුවො ගොඩක් හොඳ තැන්වල ඉන්නව ඩොකාලම ඉන්නව 16ක්. තව ඉන්ජො, බෑන්ක් මැනේජර්ස්ල, රජයෙ එක එක දෙපාර්තමේන්තුවල.

    එහෙම ඉගෙන ගත්තෙ නැතත් වෙන වෙන දේවල් කරල හෙන සල්ලි කාරයො වෙච්ච යාලුවොත් ඉන්නව. මට එහෙම ඔය දෙපැත්තෙන්ම ගොඩ යන්න බැරි උනා මම සාමාන්‍ය Private job එකක් කරන් ඉන්නේ. වාහන, ලොකු ගෙවල් නෑ. මහ ගෙදර ඉන්නේ පදින්නේ ඉන්දියන් බයික් එකක්.

    දුක කියන්නේ බන් එක වසරෙ ඉඳන් එක සහෝදරයො වගේ හිටිය මුන් දැන් මාව සත පහකට ගනන් ගන්නෑ. හමුඋනත් ලාවට හිනා වෙලා පුලුවන් ඉක්මනට මගඇරල යන්න බලන්නේ. උදව්වක් ඉල්ලුවට මළාට කරන්නෑ. හොස්පිටල් එකේදි දැක්කත් නොදැක්ක වගේ යනව.

    උන්ගෙ ෂොප් එකකට බඩුවක් ගන්න ගියත් සාමාන්‍ය වෙන බඩුගන්න ආප එකෙක් ගානට දාල කලින් ආපු හැම එකාගෙම වැඩ ඉවර කරලතමයි කරල දෙන්නේ. කතා කරන විදියෙන් උනත් කිසි හිතවත්කමක් නෑ. කිසි විශේෂයක් නෑ.

    මම මුන් එක්ක බලෙන් කතා කරන්න යන්නෑ. ඒත් අර දැක්කම පොඩි කාලෙ ඉදන් එකට හිටිය එකා නේ කියල හිතෙනව. මං ලඟ පොඩි කාලෙ ඉස්කොලෙ කාලෙ ගහපු ෆොටෝස් සෑහෙන්න තියෙනව. දැන් දැක්කම හෙන අවුල් බන්.

    කාර්, ලොකු ජොබ්, ලොකු ගෙවල් ඕනෙද බන් යාලුවෙක්ව වෙනද වගේ ආශ්‍රය කරන්න. මේ දේවල් නැත්නම් නිකන්ම නිකන් එකෙක් වෙලානේ බන් සමාජයේ අද. මොකෝ අපි හැමදාම ඉන්නවයැ. මැරෙන මිනිස්සුනේ බන්.

    mcn oya seen eka math athwidala tyna deyak minissu sahenna salli issaraha wenas wenwa bn mama ubata kynne eka dyk jiwthe eka hoda yaluwek tyganin u idi uba ekka marenakam ma hamathissema api wate tyna de ANITHAYAI kyana de oluwe tyganin ethakota awlk na bnn
     
    • Like
    Reactions: Yin And Yang