උබලට පොඩි ගණිත ගැටළුවක්.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැල්කියුලේටරේ බටන් අඩුයි. ඉලක්කං තුනයි ගහන්න පුලුවන්. ඕක සතයක් වත් වටින්නෑ.
    කැල්කියුලේටරේ = 0යි
    බලුබ් කරන්ට් එක නැතුවත් පත්තු වෙනව. එහෙම වෙන්න බෑ. පිච්චිච්ච බලුබ් ටිකක් අරං පොටෝශොප් කරල. බලුබ් එකකුත් 0යි
    ඔරලෝසු වලත් වෙලාව වෙනස් හිටලද කියල හොයන්න බෑ. ඒ නිසා ඒක විතරක් වටිනව ඇති.
    ඔරලෝසුවක් 7යි
    උත්තරේ 7+0x0x3 = 7යි
    :cool:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,033
    1
    61,164
    113
    Mother Earth
    එජකුලේටරේ = 9යි
    බල්බ් එකක් = 15යි
    ඔරලෝසුව = 3යි

    9+(9*45) = 414

    වැරදියි. සිරාවට බල්බ් එකක් කීයද බන් ? අතනදි 15යි. ඒත් පහල රූපෙ එක ඉරක් අඩුයි. ඒ කින්නෙ 12 ද? 15/5*4 =12
     
    Last edited: