ඔන්න බලපන් රජේ සේවයන්ගෙ පඩි වැඩි කරපු ගමන් බඩු මිල තව නගින විදිය
බැසිලා 5000 බෙදුව කාලේ බඩු මිලට උන දේ මතකද
10000 රජේ සේවකයන්ට දුන්න ගමන් බඩු මිල මතකත
ඉස්සර 5000 න් 10000 මාසෙටම ඕනි කන බඩු ටික ගෙනාව මුලු පව්ලටම
දැන් පුලුවන්ද 10000 මාසෙ කඩේ බිල කවර් කරගන්න
15000 න්? 20000න්? 30000න්?
මාසෙටම? පව්ලටම?
ලඟදිම බලන්න පුලුවන් පොඩ්ඩක් ඉන්ටකෝ..