උබලට බඩු මිල මදිද?

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,081
    93
    ඔන්න බලපන් රජේ සේවයන්ගෙ පඩි වැඩි කරපු ගමන් බඩු මිල තව නගින විදිය

    බැසිලා 5000 බෙදුව කාලේ බඩු මිලට උන දේ මතකද

    10000 රජේ සේවකයන්ට දුන්න ගමන් බඩු මිල මතකත


    ඉස්සර 5000 න් 10000 මාසෙටම ඕනි කන බඩු ටික ගෙනාව මුලු පව්ලටම

    දැන් පුලුවන්ද 10000 මාසෙ කඩේ බිල කවර් කරගන්න

    15000 න්? 20000න්? 30000න්?

    මාසෙටම? පව්ලටම?

    ලඟදිම බලන්න පුලුවන් පොඩ්ඩක් ඉන්ටකෝ.. 💀
     
    • Like
    Reactions: incest_cult

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,560
    1
    59,071
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්න සල්ලි අච්චු ගහන්නෙ නෑ. ඒ නිසා බඩු මිල වැඩිවෙන්නෙ බදු වැඩි කරොත් විතරයි