උබලට මතකද 2010 -2013

hackerzero

Well-known member
  • Dec 27, 2015
    1,508
    268
    83
    http://jeewangallery.blogspot.com
    2010 -2013 අතර කාලේ තෙඩ් එකක් තිබ්බ ඒ කාලේ වෙච්ච කුජිත වැඩ කියල ආතල් තෙඩ් එකක්.
    එකේ මුල්ම පොස්ට් එකේ තිබ්බේ පත්තරේක දාපු ෆොටෝ එකක්
    කාණුවක් ලගින් සෙට් එකක්( ඔෆිස් යන සාරි ඇදපු ඇන්ටිලා) යනවා එක කොල්ලෙක් ජෙන්ට ඇදල ඉන්නේ උ ඇරෙන්න අනිත් උන් ගද නිසා නහය වහන් යනවා විතරක් නැතිව යනවා

    මේකට අදාල චරිතෙත් මේ එළකිරි එකේම හිටිය

    මතක නම් එකේ ලින්ක් එක දාපන්කෝ
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,813
    113
    අදාල නෑනේ
    ඒ චරිතෙ තමයි LINDA_ADERSON_22 කියන අනාතයා

    @Mohowk


    content_image_6004847c23e73.gif